Mathara Rahula College deadly KDH Accident CCTV

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,982
    1
    8,810
    113
    -~උලක් උඩ-~
    KDH ඒකත් පොඩි වන්ගුවේදි නිකම්ම පෙරලෙනවා .
    van එකෙත් මොකක් හරි අවුලක් උනා

    මට නම් පේන්නෙ වෙරි මරගාතේ වැරදි තැනදි ඇක්සලේටරේ පෑගුනා වගේ:dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,598
    2
    54,144
    113
    KDH ඒකත් පොඩි වන්ගුවේදි නිකම්ම පෙරලෙනවා .
    van එකෙත් මොකක් හරි අවුලක් උනා

    ඒත් බාන් KDH එක කුරියාම ගහනවනෙ :lol:

    කාර් එකක් පැදල පැදල වෑන් / SUV එකක් අතට ගත්තාම ඔහොම වෙනව :yes: කාර්වල පුරුද්දට වංගු ගන්න බෑ ඒවල.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,302
    72,497
    113
    මාලඹේ
    කාර් එකක් පැදල පැදල වෑන් / SUV එකක් අතට ගත්තාම ඔහොම වෙනව :yes: කාර්වල පුරුද්දට වංගු ගන්න බෑ ඒවල.

    KDH වල කොහොමත් බොඩි බැලන්ස් එක අඩුයි කියනවා නේ
    Hiace ඩොල්ෆින් එකට වඩා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    කුචු කුචු ලොක්කා;25201976 said:
    කේ ඩී එච් වල අවුලක් තියනවා අයියා අපේ එකෙකුත් නැති උනා ගිය සතියේ දබුල්ලේ ඇක්සිඩන්ට් වෙලා ඩ්‍රයිවර් ට නින්දගිහින් අනික් සයිඩ් එකේ හිටියේ මූ කේ ඩී එච් එක කුඩු ඒ පැත්තම :(:(

    french guide neda?
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    88268561_2517184651831949_8509178757179768832_n.jpg
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,845
    113
    Delaware
    එකෙක් එලියට විසිවෙන්නේ දොර ඇරගෙන ගිහින්ද :baffled: නැත්තන් ජනේලෙන් එළියේ ඉඳගෙන ගිහින්ද :baffled:
    ඒ වගේ නේද ඌ නිකන් අල්ලලා පොලවේ ගැහුවා වගේ ලයිට් කණුවේ වදින්නේ

    මට නම් පේන්නෙ වෙරි මරගාතේ වැරදි තැනදි ඇක්සලේටරේ පෑගුනා වගේ:dull:
    වේගෙන් ගිහින් ලග කපනවා බන්

    කාර් එකක් පැදල පැදල වෑන් / SUV එකක් අතට ගත්තාම ඔහොම වෙනව :yes: කාර්වල පුරුද්දට වංගු ගන්න බෑ ඒවල.
    :yes:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    කාර් එකක් පැදල පැදල වෑන් / SUV එකක් අතට ගත්තාම ඔහොම වෙනව :yes: කාර්වල පුරුද්දට වංගු ගන්න බෑ ඒවල.

    ESC off karala wenna barida?
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    කාර් එකක් පැදල පැදල වෑන් / SUV එකක් අතට ගත්තාම ඔහොම වෙනව :yes: කාර්වල පුරුද්දට වංගු ගන්න බෑ ඒවල.

    :yes::yes::yes: