KDH ඒකත් පොඩි වන්ගුවේදි නිකම්ම පෙරලෙනවා .
van එකෙත් මොකක් හරි අවුලක් උනා
මට නම් පේන්නෙ වෙරි මරගාතේ වැරදි තැනදි ඇක්සලේටරේ පෑගුනා වගේ

KDH ඒකත් පොඩි වන්ගුවේදි නිකම්ම පෙරලෙනවා .
van එකෙත් මොකක් හරි අවුලක් උනා

මට නම් පේන්නෙ වෙරි මරගාතේ වැරදි තැනදි ඇක්සලේටරේ පෑගුනා වගේ![]()

KDH ඒකත් පොඩි වන්ගුවේදි නිකම්ම පෙරලෙනවා .
van එකෙත් මොකක් හරි අවුලක් උනා
ඒත් බාන් KDH එක කුරියාම ගහනවනෙ![]()
කාර්වල පුරුද්දට වංගු ගන්න බෑ ඒවල. කාර් එකක් පැදල පැදල වෑන් / SUV එකක් අතට ගත්තාම ඔහොම වෙනවකාර්වල පුරුද්දට වංගු ගන්න බෑ ඒවල.
කුචු කුචු ලොක්කා;25201976 said:කේ ඩී එච් වල අවුලක් තියනවා අයියා අපේ එකෙකුත් නැති උනා ගිය සතියේ දබුල්ලේ ඇක්සිඩන්ට් වෙලා ඩ්‍රයිවර් ට නින්දගිහින් අනික් සයිඩ් එකේ හිටියේ මූ කේ ඩී එච් එක කුඩු ඒ පැත්තම![]()
ඔය වගේ පැරඩේ යන එකේ තේරුම මොකද්ද

ඒ වගේ නේද ඌ නිකන් අල්ලලා පොලවේ ගැහුවා වගේ ලයිට් කණුවේ වදින්නේඑකෙක් එලියට විසිවෙන්නේ දොර ඇරගෙන ගිහින්දනැත්තන් ජනේලෙන් එළියේ ඉඳගෙන ගිහින්ද
![]()
වේගෙන් ගිහින් ලග කපනවා බන්මට නම් පේන්නෙ වෙරි මරගාතේ වැරදි තැනදි ඇක්සලේටරේ පෑගුනා වගේ![]()
කාර් එකක් පැදල පැදල වෑන් / SUV එකක් අතට ගත්තාම ඔහොම වෙනවකාර්වල පුරුද්දට වංගු ගන්න බෑ ඒවල.

කාර් එකක් පැදල පැදල වෑන් / SUV එකක් අතට ගත්තාම ඔහොම වෙනවකාර්වල පුරුද්දට වංගු ගන්න බෑ ඒවල.
කාර් එකක් පැදල පැදල වෑන් / SUV එකක් අතට ගත්තාම ඔහොම වෙනවකාර්වල පුරුද්දට වංගු ගන්න බෑ ඒවල.