3 months walin lankawa wattana rata wiruwo

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම එකක් නෙවෙයි මං කියන්නේ ...රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය ගැන මම කිව්වේ ...කිසිම output එකක් ගේන්න බැරි ලක්ෂ 15 කට විස්සකට රටේ අනිත් මිනිස්සු මහන්සි වෙලා හොයන සල්ලි නිකන් පුද දෙන එක ගැන මම කියන්නේ ...නිකන් හිතපන් car permit වලට අපි හිතමු දොස්තරලා ඉංජිනේරුවෝ 100 කට දුන්න කියල නිකමට එතනම කොටි 20ක් ...දැන් ඔය කොටි 20 න් නගරයක් සුපිරියට remodeling කරන්න බැරිද ...දැන් මේ කෝටි 20 බෙදා ගත්ත මේ දොස්තරලා ඉංජිනේරුවෝ ආර්ථිකයට කිසිම output එකක් දීල නැහැනේ ...වුර්තිය output එක ගැන නෙවෙයි මේ කියන්නේ ...දියුණු රටක මුදල් අතිරික්තයක් තියන රටක ඔය වගේ වුර්තිකයනට වරදාන වරප්‍රසාද දුන්නට කමක් නැහැ human development index එක සෞඛ්‍ය වගේ ක්ශේත්‍ර ...හරි ඒ ඔක්කොම හරි ...රටක් දියුණු උනාට පස්සේ උබ කියන කතන්දරේ වුනාට කමක් නැහැ ...නමුත් මේ ලංකාව ...දැන් අපිට ඕනි රටට සල්ලි ගෙන්න පුළුවන් මිනිස්සු මිසක් පොතේ ගුරාල නෙවෙයි ..priority එක දෙන්න ඕනි ඒ වගේ මිනිස්සුන්ට ...නමුත් ඒ මිනිස්සුන්ට තියෙන්නේ අවම මට්ටමේ සැලකිලි ... උදාහරණය ක් ගත්තොත් ඉන්ජිරු දොස්තරලට වාහන permit අවුරුදු 5 න් 5 ට දෙනකොට forex freelanceer එහෙම කරන විදෙස් විනිමය අපේ රටට ගේන මිනිස්සුන්ට money withdrwa කරන්න බැරි වෙන්න හිර කරන්න හැදුව මතකද ...ලැබිය යුතු වරප්‍රසාද ලැබිය යුතු පුද්ගලයන්ට හෝ පොදු සමාජය වෙත නොලැබී රාජ්‍ය සේවක අංශය වෙතට ගලායෑම ප්‍රශ්නයක ගැන මම කතා කරන්නේ මේ video එක හරහා ...එකට පෞද්ගලික අංශය කෙලින්ම මැදිහත් වෙන්න ඕනි ...රාජ්‍ය අංශය විසින් සෘජුවම උපයනු ලබන මුදල් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ ඕනි විදියකට බෙදා හදා ගත්තට ඒත් මේ ධනස්කන්ධය ?? ..

    දොස්තරල ඉන්ජිනේරුවො ආර්ථිකයට කිසිම output එකක් දීල නෑ කියල කියන්නෙ මොන අදහසකිංද කියල මට නං තේරෙන්නෑ. ආර්ථික විද්‍යාවද කලේ? මම දන්න තරමින් නං දොස්තරලගෙන් ඉන්ජිනේරුවන්ගෙන් GDP එකට සෘජු දායකත්වයක් ලැබෙනව. හොඳටම විශ්වාසද ආර්ථිකය ගැනවත් සංවර්ධනය ගැනවත් අනවබෝධයෙන් නෙමේ ඔය කියවන්නෙ කියල? මට පේන්නෙ නිකං ඒ වගේ. ඒ නිසා පුලුවන්නං ඔය output එක කියන එකෙන් හරියටම මොකක්ද කියන්නෙ කියල පැහැදිලි කරල දෙන්න.

    අනික ඔයා මතුකරණ කාරනාව වෙනත් රටවලිං විදේශ විනිමය අරං එන අයට වෙන අසාධාරණකම් ගැන. ඒකට දොස්තරල ඉන්ජිනේරුවො අදාල වුනේ කොහොමද කියල මට නං තේරෙන්නෙ නෑ. ඇත්තටම වෙන්න ඕනෙ සෘජුවම විදේශ විනිමය උපයන අයට අසාධාරණයක් වෙලා තියෙනවනං, සාධාරණයක් වෙලා තියෙන වෙනත් ක්ශේත්‍රයක අයට පලු යන්න බැනීමද? එතන තියෙන්නෙ ඉරිසියාව නෙමේද? ඇත්තටම ඒකෙන් තමන් පෙනී හිටිය cause එක වෙනුවෙන් කිසිම යහපතක් වෙනවද?

    එකක් ප්‍රධාන ප්‍රශ්නයෙන් ඔයා distract වෙනව. සෘජුව විදේශ විනිමය උපයන අයට වෙන අසාධාරණය මාතාකාව පැත්තකට ගිහිං දොස්තරලට ඉන්ජිනේරුවන්ට බැනීම මූලික අරමුණ වෙනව.

    දොස්තරලට ඉන්ජිනේරුවන්ට ලැබිල තියෙන වරප්‍රසාද නැති කරල ඉවර වුනා කියමුකො. ඊට පස්සෙ විදේශ වනිමය ගේන පිරිසට සාධාරණයක් වෙයිද? එහෙම වෙයි කියල කියනවනං ඔයාගෙ තර්කයේ පදනම කරගෙන තියෙන්නෙ විදේශ විනිමය ගේන අයට අසාධාරණකම් වෙන්නෙ දොස්තරලට ඉන්ජිනේරුවන්ට සාධාරණ හෝ යහපත් වාතාවරණයක් රටේ තිබීම මත කියන එකනෙ.

    ඇත්තටම ඒක එහෙමයි කියල සනාථ කරන්න ඔයා ඉදිරිපත් කරන්නෙ මොන වගේ සාක්ශිද?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426
    113
    car permit , ලක්ෂ ගණන් දීමනා , කොමිස් , යන්න එන්න වාහන , තත්වය , තව ගොඩක් වරදාන බුක්ති විදින්නේ ඔය දොස්තරල ඉංජිනේරුවෝ ඇතුළු රාජ්‍ය සේවක නඩය එක රුපියලක් රටට ගේන්න බැරිව පින් බත් කකා ඔය රට ඉදන් එවන මිනිස්සුන්ගේ සල්ලි වලින් තමයි ...රට ගෙනියන මිනිස්සුන්ට මොනවද ලැබිල තියන වරප්‍රසාද ඔය දොස්තරල ඉංජිනේරුවෝ එක්ක බලනකොට ...අපේ රටට ඕනි සල්ලි ගේන්න පුළුවන් මිනිස්සු ...ඒ මිනිස්සු තමයි ගෞරවයට පත් වෙන්න ඕනි ...ඒ අතරේ දොස්තරලා ඉංජිනේරුවෝ වගේ වුර්තිකයන් ඉන්න ඕනි මිසක් රටේ තියන සල්ලි කාබාසිනියා කරන මේ දොස්තර ඉංජිනේරු වැනි වුර්තිකයන් හරියට මේ රට ගෙනියන රටේ ජීවනාලිය කොදු නාරටිය නේද වගේ සලකල වරප්‍රසාද වරදාන දුන්නම හරිද ...තමන්ගේ සල්ලි වලින් මේ නිකමුන් පිරිසකට කන්න දෙන්න පෞද්ගලික අංශයට පිස්සුද ...කොහොමද රාජ්‍ය අංශයේ job දෙන විදිය ලක්ෂයයි පනස්දාහයි කියා කිය කාගේද මේ සල්ලි ...
    :rolleyes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426
    113
    දොස්තරල ඉන්ජිනේරුවො ආර්ථිකයට කිසිම output එකක් දීල නෑ කියල කියන්නෙ මොන අදහසකිංද කියල මට නං තේරෙන්නෑ. ආර්ථික විද්‍යාවද කලේ? මම දන්න තරමින් නං දොස්තරලගෙන් ඉන්ජිනේරුවන්ගෙන් GDP එකට සෘජු දායකත්වයක් ලැබෙනව. හොඳටම විශ්වාසද ආර්ථිකය ගැනවත් සංවර්ධනය ගැනවත් අනවබෝධයෙන් නෙමේ ඔය කියවන්නෙ කියල? මට පේන්නෙ නිකං ඒ වගේ. ඒ නිසා පුලුවන්නං ඔය output එක කියන එකෙන් හරියටම මොකක්ද කියන්නෙ කියල පැහැදිලි කරල දෙන්න.

    අනික ඔයා මතුකරණ කාරනාව වෙනත් රටවලිං විදේශ විනිමය අරං එන අයට වෙන අසාධාරණකම් ගැන. ඒකට දොස්තරල ඉන්ජිනේරුවො අදාල වුනේ කොහොමද කියල මට නං තේරෙන්නෙ නෑ. ඇත්තටම වෙන්න ඕනෙ සෘජුවම විදේශ විනිමය උපයන අයට අසාධාරණයක් වෙලා තියෙනවනං, සාධාරණයක් වෙලා තියෙන වෙනත් ක්ශේත්‍රයක අයට පලු යන්න බැනීමද? එතන තියෙන්නෙ ඉරිසියාව නෙමේද? ඇත්තටම ඒකෙන් තමන් පෙනී හිටිය cause එක වෙනුවෙන් කිසිම යහපතක් වෙනවද?

    එකක් ප්‍රධාන ප්‍රශ්නයෙන් ඔයා distract වෙනව. සෘජුව විදේශ විනිමය උපයන අයට වෙන අසාධාරණය මාතාකාව පැත්තකට ගිහිං දොස්තරලට ඉන්ජිනේරුවන්ට බැනීම මූලික අරමුණ වෙනව.

    දොස්තරලට ඉන්ජිනේරුවන්ට ලැබිල තියෙන වරප්‍රසාද නැති කරල ඉවර වුනා කියමුකො. ඊට පස්සෙ විදේශ වනිමය ගේන පිරිසට සාධාරණයක් වෙයිද? එහෙම වෙයි කියල කියනවනං ඔයාගෙ තර්කයේ පදනම කරගෙන තියෙන්නෙ විදේශ විනිමය ගේන අයට අසාධාරණකම් වෙන්නෙ දොස්තරලට ඉන්ජිනේරුවන්ට සාධාරණ හෝ යහපත් වාතාවරණයක් රටේ තිබීම මත කියන එකනෙ.

    ඇත්තටම ඒක එහෙමයි කියල සනාථ කරන්න ඔයා ඉදිරිපත් කරන්නෙ මොන වගේ සාක්ශිද?
    :rolleyes:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,831
    21,848
    113
    ගම මහනුවරයි

    Eka karanne mehemai... permit magula ain karala ... tax eka adu karanwa... dan tikiri moleta therunada?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Eka karanne mehemai... permit magula ain karala ... tax eka adu karanwa... dan tikiri moleta therunada?

    if u think cutting benefits from one party has ever increased the benefits of another party im afraid u havent been paying attention to the real world situations.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    so you are not getting the point here. it's not cutting someone's benefit. if we remove permits and reduce the tax it benefits everyone. i hope you get the point this time.

    it clearly wont benefit everyone. people resist when their benefits are being taken away with more vigour than when they were robbed of the same thing from the beginning. they would resist it with all their strength and would wreak havoc all around the country. what they should do is try to make their voice heard instead of fighting with irrelevant parties completely discarding their true goal.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,831
    21,848
    113
    ගම මහනුවරයි
    it clearly wont benefit everyone. people resist when their benefits are being taken away with more vigour than when they were robbed of the same thing from the beginning. they would resist it with all their strength and would wreak havoc all around the country. what they should do is try to make their voice heard instead of fighting with irrelevant parties completely discarding their true goal.

    so can you please clarify this for me what's the difference between giving away permits for every single person and reducing the tax fee?
    doesn't it sounds the same ?

    Yeah, i agree with that, blaming docs & eng won't help anyone.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,017
    23,950
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    3 months walin lankawa... 03-08-2020 07:50 AM Dostharalata puka denna epa ballo.okun gawata gihin higa kanna lajja nadda.api nn private ekata gihin dostarata enna kiyanne iju iju kiyala.u balla wage awith wade karala yanawa.naththan mama pukata pain gahala wade karagannawa.

    Beheth ganna thibba rep tika oi. mn government hospital ekakata giya kaalayak mathaka na. :lol::lol:

    Exporting trade eke inna un ratata kochchara sewayak karanawada ehema baluwama. lankawata avilla export buisiness karala lankawata salli addahan.
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,192
    18,800
    113
    අදාල නෑනේ
    88302195_1329651023901266_398353728463175680_o.jpg
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔව් ඔව් දැන් උබලට කන්න දෙනව ඇත්තේ දොස්තරලා ඉංජිනේරුවෝ වෙන්න ඇති ...එක රුපියලක් රටට ගේන්න බැරි පොන්ස් ලගේ කොහොමද වදන්

    89598645_118529453075886_2855325903699836928_n.jpg

    Age 26 : රට ගිහින් විදෙශ විනිමය උපයලා රටෙ ආර්තිකෙ ශක්තිමත් කරනවා
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,437
    7,722
    113
    Kotahena
    Permit dena ekata nam math kamathi na oya sakkilinta... Un rajayenma okkoma karagena job ekath deela permit dennath ona.. ekath 1 parak denawa nam kamakuth na... balu adu kule kuhaka haththa.. :angry:

    Pahala kule doctor kenek gen Ihala kule ledek surgery ekak karaganna unaama mokada karanne?
    Samahara specialist surgeon la lankawatama 3k 4k wage inne :D

    wili lajjai ne? saayama iwarai ubalage :(
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,222
    1
    13,108
    113
    Gotham City
    89598645_118529453075886_2855325903699836928_n.jpg

    Age 26 : රට ගිහින් විදෙශ විනිමය උපයලා රටෙ ආර්තිකෙ ශක්තිමත් කරනවා

    දොස්තරලා ලෙඩ්ඩු සුවකරල සන්තොස වෙනවා පර්මිට් එකවත් ප්‍රයිවට් ප්‍රැක්ටිස් වත් ඔනි නැහැ .දෙවිවරු වගෙ මිනිස්සු .
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    දොස්තරල ඉන්ජිනේරුවො ආර්ථිකයට කිසිම output එකක් දීල නෑ කියල කියන්නෙ මොන අදහසකිංද කියල මට නං තේරෙන්නෑ. ආර්ථික විද්‍යාවද කලේ? මම දන්න තරමින් නං දොස්තරලගෙන් ඉන්ජිනේරුවන්ගෙන් GDP එකට සෘජු දායකත්වයක් ලැබෙනව. හොඳටම විශ්වාසද ආර්ථිකය ගැනවත් සංවර්ධනය ගැනවත් අනවබෝධයෙන් නෙමේ ඔය කියවන්නෙ කියල? මට පේන්නෙ නිකං ඒ වගේ. ඒ නිසා පුලුවන්නං ඔය output එක කියන එකෙන් හරියටම මොකක්ද කියන්නෙ කියල පැහැදිලි කරල දෙන්න.

    අනික ඔයා මතුකරණ කාරනාව වෙනත් රටවලිං විදේශ විනිමය අරං එන අයට වෙන අසාධාරණකම් ගැන. ඒකට දොස්තරල ඉන්ජිනේරුවො අදාල වුනේ කොහොමද කියල මට නං තේරෙන්නෙ නෑ. ඇත්තටම වෙන්න ඕනෙ සෘජුවම විදේශ විනිමය උපයන අයට අසාධාරණයක් වෙලා තියෙනවනං, සාධාරණයක් වෙලා තියෙන වෙනත් ක්ශේත්‍රයක අයට පලු යන්න බැනීමද? එතන තියෙන්නෙ ඉරිසියාව නෙමේද? ඇත්තටම ඒකෙන් තමන් පෙනී හිටිය cause එක වෙනුවෙන් කිසිම යහපතක් වෙනවද?

    එකක් ප්‍රධාන ප්‍රශ්නයෙන් ඔයා distract වෙනව. සෘජුව විදේශ විනිමය උපයන අයට වෙන අසාධාරණය මාතාකාව පැත්තකට ගිහිං දොස්තරලට ඉන්ජිනේරුවන්ට බැනීම මූලික අරමුණ වෙනව.

    දොස්තරලට ඉන්ජිනේරුවන්ට ලැබිල තියෙන වරප්‍රසාද නැති කරල ඉවර වුනා කියමුකො. ඊට පස්සෙ විදේශ වනිමය ගේන පිරිසට සාධාරණයක් වෙයිද? එහෙම වෙයි කියල කියනවනං ඔයාගෙ තර්කයේ පදනම කරගෙන තියෙන්නෙ විදේශ විනිමය ගේන අයට අසාධාරණකම් වෙන්නෙ දොස්තරලට ඉන්ජිනේරුවන්ට සාධාරණ හෝ යහපත් වාතාවරණයක් රටේ තිබීම මත කියන එකනෙ.

    ඇත්තටම ඒක එහෙමයි කියල සනාථ කරන්න ඔයා ඉදිරිපත් කරන්නෙ මොන වගේ සාක්ශිද?

    කියපු දේ පැහැදිලි වෙලා නැහැ වගේ (car permit =අනවශ්‍ය වියදම් / දොස්තර ඉංජිනේරු = රාජ්‍ය අංශය )
    දොස්තර සහ ඉංජිනේරු කියන නම් දෙක ගත්තේ උදාහරනෙකට ...ලංකාවේ දෙවිවරුන්ට වගේ සලකන්නේ මේ වුර්තිකයන්ට ..හරියට ලංකාවේ අනාගතය රැදිලා තියෙන්නේ මෙයාල අතේ වගේ ...එච්චචර ගරු කරන වුර්තින් දෙකක්ම උදාහරණය උදෙසා ගත්තේ එවන් වුර්තින් වලින් පවා ලංකාවේ ප්‍රගමනයට සත පහක ඉපැයීමක් නැහැ කියන දේ පෙන්වන්න ...දොස්තර සහ ඉංජිනේරු කියන වුර්තින් දෙකෙන් ගොනු කිරීම සමස්ත රාජ්‍ය අංශය ...එතකොට car permit එක ගත්තේ එක් ආසන්න උදාහරණයක් රාජ්‍ය අංශය උපයන අනවශ්‍ය වරප්‍රසාද ගොන්න ගැන පෙන්වන්න ....වැටුප් /නාස්තිය /කොමිස්/හොරකම / තව ගොඩක් දේවල් තියනවා ...
    අනිවාර්යෙන් GDP එකට දොස්තර ඉංජිනේරු ඇතුළු professional field එක දායකත්වයක් ලබා දෙනව ...අලුතෙන් නගර නිර්මාණ ඉදිකිරීම් quality health service එහෙම නේද (ඕක තමයි output එක after process ) ... ඔව් හරි එහෙනම් ඇයි මොකක්ද ප්‍රශ්නේ ...
    ලංකාවේ HDI index එක 76 ...අමතක කරන්න එපා මෙච්චර පොඩි රටක් වෙලත්...
    දියුණු වෙමින් පවතින රටක් ...GDP එකක් ගැන කතාකරන්නවත් දෙයක් නැහැ ඒ තරම්ම පහලින් ඉන්නේ ...හරි කමක් නැහැ ...
    GDP value එක වැඩි වෙන්න මුලින්ම HDI එක වැඩි වෙන්න ඕනි ...සල්ලි අහසින් කඩා පාත් වෙන්නේ නැහැ ...ධනය තිබුනොත් විතරයි GDP value එක වැඩි වෙන්නේ ...එක්කෝ හොරෙන් සල්ලි අච්චු ගහන්න ඕනි නැත්නම් පිට රටකින් සල්ලි ගේන්න ඕනි රට තුලට සරලවම කිව්වොත් ...දැන් මට කියනවද ඔය දොස්තරල ඉංජිනේරුවෝ GDP value එක වැඩි කරන්න දෙන දායකත්වය (ඒ කියන්නේ පළමු අදියර ට පළමු අදියර early process නැත්නම් GDP රෝල් කරල පුකේ ගහගන්න තමයි වෙන්නේ ) මොකක්ද කියල?? ...ධනය තිබුනොත් ඉන්ජිනේරුව ඉදිකිරීම් කරයි ...ධනය තිබුනොත් දොස්තරල හොද සව්ක්ය සේවයක් දෙයි ...ධනය තිබුනොත් ඉන්ජිනේරුව වහනයක් ගනියි .....ධනය තිබුනොත් දොස්තර ඉස්තරම් ගෙයක් හදයි ...හැමවිටම දොස්තර සහ ඉංජිනේරු (රාජ්‍ය අංශය ) යැපෙන්නේ පළමු සාධකය තිබුනොත් පමණි ...ඒක තමයි point එක ...
    ඔන්න දැන් පළමු අදියර ගැන බලමු ....එක්කෝ නය ගන්න ඕනි එක්කෝ ආධාර ගන්න ඕනි ...ඒ හැරුනම පෞද්ගලික අංශය තමයි ප්‍රධාන සාධකය ... ඒ කියන්නේ IT /Tourism/plantation/garment/online වගේ විශාල වුර්තින් ( ත්‍රී විල් / shops etc ... වගේ දේවල් අදාල නැහැ ) ප්‍රමාණයක් ...ඒකට විදෙස් ශ්‍රමිකයනුත් අයිතියි හොදේ ...මේ වුර්තින් වලින් තමයි ධනය රට තුලට ගේන්නේ ...එහෙම ගෙනාවොත් විතරයි ඉංජිනේරුවෝ දොස්තරලට වැඩ පෙන්වන්න පුළුවන් වෙන්නේ ...
    ඔන්න දැන් තමයි ඉරිසියාවේ ප්‍රශ්නය එන්නේ ...දියුණු වුනු රටක නම් car permit දෙකක් ගත්තත් කමක් නැහැ ..car permit එකකුත් දීල නිල වාහනෙකුත් දුන්නට කමක් නැහැ ...ඔය පොඩ්ඩක් කොමිස් මුදලක් ගත්තට කමකුත් නැහැ ....තනි තට්ටුවේ ගොඩනැගිල්ලක් ඇති තැනට තට්ටු 10 ක ගොඩනැගිල්ලක් හැදුවට ඔන්න ඔහේ කමක් නැහැ ....මොකද එහෙම රටවල් වලට මුදල් අතිරික්තයක් තියන නිසා එහෙම වරප්‍රසාද ගත්තට හොරකන් කලාට ඒ හා සමගාමිව පොදු සමාජයට බලපෑමක් නොවන නිසා ...ඉතින් රටක් දියුණු උනාට පස්සේ ඔය වරදාන වරප්‍රසාද රාජ්‍ය අංශය ගත්තට කිසිම ඉරිසියාවක් නැහැ ...
    හරි දැන් ලංකාවට එමුකො ...දොස්තරට car permit එකක් දෙනවනම් රජය විසින් ඇයි garment එකක ඇදුම් මසන්නියකට car permit ( car permit =අනවශ්‍ය වියදම්) එකක් නොදෙන්නේ විදේශ ශ්‍රමිකයෝ අමතක කරලම දාමුකෝ ...මුල් අදියරේ සාධකය අමතක කරල හැම වෙලාවකම ...දෙවන අදියර යැපෙන්නේ මුල් අදියරෙන් නම් ඇගලුම් සේවිකාව බඩුවක් කරලා දොස්තර පොරක් වුනේ කොහොමද ....ඇගලුම් සේවිකාවගේ වැටුප වගේ 20 ගුණයක් වැඩියෙන් වැටුපකුත් අරගෙන ( බලන්න විෂමතාව ...හරිනම් වැටුප් සමාන හරි වෙන්න ඕනි තිත්ත ඇත්තක් ) තව car permit එකකුත් දෙනව නම් මොකක්ද වෙන්නේ කියල බලමුද ...(දැන් මේ රාජ්‍ය අංශය ධනය උපයන්න කිසිදු දායකත්වයක් නොමැතිව හා ද ...) 100 දෙනෙක්ට car permit දෙන්න කොටි 40 ක් වියදම් කරනවා ජාතික ධනය රජය විසින් හරියට තමන් ඉපැයිය වුවා වගේ මොන තරම් වරදක්ද ...කෝටි හතළිහක් සිය දෙනෙක්ට පිනට දෙනව ...උදාහරණ යකින්ම කියන්නම්කො සුපිරි තත්වයේ bus 80 ක් පොදු සමාජයට මුදාහරින්න පුළුවන් ලෙහෙසියෙන්ම ...සුපිරි bus වලින් ස්වයන්පොෂිත රටක් නම් කමක් නැහැ permit දෙකක් ගත්තත් ...නාස්තිය කෙලින්ම බලපානවා දියුණු වෙමින් පවතින රටක පොදු සමාජය මතට ...ඕක තමයි උදාහරණය ...මේ උදාහරණයට රාජ්‍ය අංශය දැම්මම ( පින් වැටුප් /නාස්තිය /අතිරික්තය/හොරකම etc ) අපේ රටට මෙහෙම වුනේ ඇයි කියල තේරුම් ගන්න පුළුවන් ...රාජ්‍ය අංශය කියන කඳ පණුව තමයි අපේ රට විනශ කරන්නේ කියල තමයි මම කිව්වේ ...ඒ පිලිබදව මුල් අදියරේ ප්‍රධන සාධකය වන පෞද්ගලික අංශය තීරණයක් ගන්න ඕනි ...ඒ වගේම car permit එකක් දෙන්නම ඕනි නම් ( ඉරිසියාවක් නම් නැහැ හැබැයි අප රට පවතින මේ මොහොත වරදාන වරප්‍රසාද සදහා සුදුසු අවස්ථාවක් නම් නෙවෙයි ) ඒ සදහා වඩා සුදුසු වන්නේ ඇගලුම් සේවිකාව මිසක් දොස්තර නම් නෙවෙයි ඒක තමයි ඇත්ත ....දැන් අපිට මේ මොහෙතේ ඕනි අල කොලේ හරි පිටරට යවල රුපියලක් මේ රටට ගේන්න පුළුවන් මිනිස්සු
    මම විශ්ලේෂකයෙක් නෙවෙයි නිසා point එක තේරුම් ගන්න
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,222
    1
    13,108
    113
    Gotham City
    කියපු දේ පැහැදිලි වෙලා නැහැ වගේ (car permit =අනවශ්‍ය වියදම් / දොස්තර ඉංජිනේරු = රාජ්‍ය අංශය )
    දොස්තර සහ ඉංජිනේරු කියන නම් දෙක ගත්තේ උදාහරනෙකට ...ලංකාවේ දෙවිවරුන්ට වගේ සලකන්නේ මේ වුර්තිකයන්ට ..හරියට ලංකාවේ අනාගතය රැදිලා තියෙන්නේ මෙයාල අතේ වගේ ..
    කවුද බන් දෙවිවරු වගෙ සළකන්නෙ ?
    මෙ රටෙ පංචමහා බලවෙගය
    ගාමන්ට්
    ගොවිතැන්
    ත්‍රීවිල්
    කඩමුදලාලි
    කම්කරු ,
    හිතාගන්න පුළුවන් නෙද රටෙ පබ්ලි ඔපීනියන් එක කොතනද කියලා ?