කඩේට නමක්....

33Rox

Junior member
  • Feb 8, 2015
    38
    4
    8
    මචන්ලා පොඩි Family Restaurant එකකට දාන්ඩ හොඳ posh...නමක් කියහල්ලාකෝ ....:yes::yes::yes::yes:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ඇතිලිය,වලද,කුස්සිය, කාල බලාන්, ඇඹුල, ගමෙ කඩෙ,මාතර බත් කඩේ, රජ බොජුන්, ඔය මම දැකපුව
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    සේරම නම් දැන් අරන් ඉවරයි බන්. මෙන්න මේවා නම් ඉතුරුයි,
    පිළුම් කෑම / වමනේ/ පාචනේ
    :lol::lol: