කොරෝන_හෙට ඉඳන් විතරද?

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    කොරෝන_හෙට ඉඳන් විතරද?

    මචං බලපං මේ ලංකාවෙ කරන ගොන් වැඩ..අද උදේ 12ට කලින් ඉතාලියෙ ඉඳන් අාපු උන්ටත් කියල තියෙන්නෙ දවස් 14ක් ගෙදරට වෙලා ඉන්න කියල.අපි අඳුනන දෙන්නෙක් අද උදේ ඵයාර්පෝට් ඵකට අැවිත් කෙලින්ම ගෙදර ගියා.ඵයාලට කියල තියෙන්නෙ සති දෙකක් ගෙදරට වෙලා ඉඳල ලෙඩක් අාවොත්‍ ඉස්පිරිතාලේ යන්න කියල.රට ඉඳන් අාවහම කවුද සති දෙකක් ගෙදරටම වෙලා ඉන්නෙ..ඒක ඵහෙමයි වුනා කියමු,මේ පල්ලෙහ නිව්ස් ඵක දැන් නෙත් ඵකේ දාල තිබ්බෙ.හෙට.ඉඳන් ඵන.අය අනිවාර්යෙන් දවස් 14 ඉන්න ඕනලු..ඵතකොට හෙට ඉඳන් ඉඳල ඵන උන්ට විතරද කොරෝන තියෙන්නෙ:rofl:.මුන් මේක විහිළුවකට අරන්ද මංද..:angry:

    දිවයිනට පැමිණෙන ගුවන් මගීන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්

    ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවෙන් පැමිණෙන ගුවන් මගීන් හැර සෙසු රටවල සිට යළි දිවයිනට පැමිණෙන මගීන් දින 14 ක කාලයක් නිවෙස් තුළම රැදී සිටින්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය අද ඉල්ලීමක් කළා.

    මෙම කාලසීමාවේ හැකිතාක් විදෙස් සංචාරවලින් වැළකී සිටින ලෙසයි මෙහිදී ඉල්ලීමක් කෙරුණේ.

    ඉරානයේ සහ ඉතාලියේ සිට පැමිණෙන ගුවන් මගීන් අනිවාර්ය නිරෝධායනයට ලක්කිරීමේ කටයුතු හෙට සිට ආරම්භ කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

    http://www.nethnews.lk/article/75132
     
    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    ආරන්චි විදිහට අර රටවලින් එන ඔක්කොම නිරෝදායනයට යන් නෑ. සමහර අයගෙ පවුල් වලින් පොලිටිකල් අනන් මනන් කනෙක්ශන් හරහා එන අය හොරෙන් ගෙවල්වලට අරන් යනවා. මේ අමුතුරටේ මිනිස්සුත් දේසපාලුවන්ට හපන් ගොන්නු.

    We should welcome our people wherever they are coming from. But quarantine is must to affirm heath safty of all. Noone need to escape from quarantine.

    ඕක හෙට අනිද්ද එන කොරියන් ඉතාලි මාලදිවයින් මිඩ්ලීස්ට් පැසෙන්ජර් ලටත් කලොත් ලොකු අවදානමක්
    අනික් ලොකුම ලොකු රිස්ක් එක චන්දෙ. ඕකට මිනිස්සු ලෙඩ්ඩු ඔක්කොම දාස් ගනන් රැස් කරයි. අපේ ගොන්නුත් ඕවට යනවා

    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    තායිලන්තයේ ඔය රටවල් වල ඉඳන් ඵන හැම කෙනෙකුට දවස් 14 අනිවාර්ය කරල..හොරට පනින්න හැදුවොත් බාත් 5000ක දඩයක් ගහනවා.ලංකාවෙ හිතෙන හිතෙන වෙලාවට තමා ඒවත් වෙන්නෙ..අනේ මංද බං මේ රට නම්..:sorry:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    ආරන්චි විදිහට අර රටවලින් එන ඔක්කොම නිරෝදායනයට යන් නෑ. සමහර අයගෙ පවුල් වලින් පොලිටිකල් අනන් මනන් කනෙක්ශන් හරහා එන අය හොරෙන් ගෙවල්වලට අරන් යනවා. මේ අමුතුරටේ මිනිස්සුත් දේසපාලුවන්ට හපන් ගොන්නු.
    ඕක හෙට අනිද්ද එන කොරියන් ඉතාලි මාලදිවයින් මිඩ්ලීස්ට් පැසෙන්ජර් ලටත් කලොත් ලොකු අවදානමක්
    අනික් ලොකුම ලොකු රිස්ක් එක චන්දෙ. ඕකට මිනිස්සු ලෙඩ්ඩු ඔක්කොම දාස් ගනන් රැස් කරයි. අපේ ගොන්නුත් ඕවට යනවා

    මම අර කියපු දෙන්නටනම් ඵහෙම කනෙක්ශන් නෑ..උන්ගෙ උණ විතරයි චෙක්‍ කරල තියෙන්නෙ..
     
    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    අනික් ලොකුම ලොකු Corona රිස්ක් එක චන්දෙ. ඕකට මිනිස්සු ලෙඩ්ඩු ඔක්කොම දාස් ගනන් රැස් කරයි. අපේ ගොන්නුත් ඕවට යනවා
     
    ~Dr.Watson~

    Active member
  • Feb 25, 2010
    198
    84
    28
    එක ටෙස්ට් එකක result එන්නත් දවස් 3ක් විතර යනවා. මට නම් තියෙන බය ඔහොම ඉඳල ඉඳල එකපාරටම දෙතුන් සීයක් මතු වෙයිද කියලා.:sorry:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    එකෙක්ට හැදිලා පතිරෙනකල් අපේ උන්ට ගානක් නෑ බන්.ඒකයි සීන් එක. එකෙක්ට බෝ උනොත් වැලක් වගේ දිගින් දිගටම බෝවෙනවා කියල තේරෙන්නේ නෑ මේ ගොන්නුන්ට. මොකක් හරි පිනකට අර චීන ගෑනිගෙන් බෝ නොවී බේරුනා.ඒත් තව වැඩි දවසක් යන්න කලින් කෙලවෙනවා.ඔහොම රිසක් එකක් අවොත් වෙන් කරලා බෙහෙත් කරන්නවත් හරියට තැනක් නෑ නේ . ලොකු හුකන්නලා කොරෝනා කියන්නේ හෙම්බිරිස්සාව වගේ සිපල් ලෙඩක් කියලා හිතන් ඉන්නේ.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    Donald J. Trump

    So last year 37,000 Americans died from the common Flu. It averages between 27,000 and 70,000 per year. Nothing is shut down, life & the economy go on. At this moment there are 546 confirmed cases of CoronaVirus, with 22 deaths. Think about that!

    https://twitter.com/realDonaldTrump/status/1237027356314869761
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඉතාලි ඉදල එන උන්ව හොදට ඉබල බදාගනින්.ඉතාලි ඉන්න උන් එහෙදි හැමෝටම එහෙම කරන්වලු.ලංකාවෙ උන් හෙන කුහකයිලු බන්
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    මේ ඊයේ පෙරේද කොරියාවේ ඉඳන් ආපු එකෙක් ටොපිත් ගෙනත් දුන්න. උණ චෙක් කරන එක විතරයි කිව්වෙ කරේ. :sorry::sorry: