කොරෝනා

mdrc111

Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    කොරෝනා හිගන වැඩ :angry::angry::angry:
    7500 .ගන්නව නිරෝධායනය කරන තැන කෑමට
    වතුරත් වෙනම ගන්න ඕන...

    :angry::angry::angry::angry:
    FB-IMG-1583811004475.jpg

    FB-IMG-1583811006843.jpg
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    දැන් තෝ කියන්නෙ ඒවත් අපේ සල්ලි වලින් දෙන්න කියලද..අැයි තොපි මහලොකුවට කිව්වෙ අපි කන්නෙ තොපි හින්ද කියල..දැන් දවස් 14ක් කන්න බොන්න අපෙන් ඉල්ලනවා..තොපිට බඩු ගහන්න,අාතල් ගන්න ලක්ෂ ගණන් ඒ රටවල නාස්ති කරනව..ලංකාවට අැවිත් දවස් 14ක් කන්න සල්ලි නෑ..නෙදකින්..:lol:
     
    pradeepkuma83

    Member
    Jul 7, 2016
    393
    24
    0
    හම්බ කරන්න රටවල් වල ගියපු උන්ට 7500/= මහ දෙයක්ද බන්..
    යකො උතුරු කොරියාවෙ කොරෝනා හදුනු උන්ව වෙඩි තියල මරනව...
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    හම්බ කරන්න රටවල් වල ගියපු උන්ට 7500/= මහ දෙයක්ද බන්..
    යකො උතුරු කොරියාවෙ කොරෝනා හදුනු උන්ව වෙඩි තියල මරනව...

    අනේද කියන්නෙ ඕකුන්ට ඵහෙ බඩුවක් ගහන්නත් මදි ඔය සල්ලි..මොනා හරි කිව්වොත් ලොකු ටෝක්ස්.හරියට උන් හම්බකරන සල්ලි අපේ ඵකවුන්ට් ඵකට දානව වගේ කථාව..ඒ වුනාට අමු හිඟන්නො..:D

    0hK0H2p.png
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    7500ක් නෙවෙයි 15000ක්වත් ගෙවන්න ඕන මේ කරන සත්කාර වලට...
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    දැන් තෝ කියන්නෙ ඒවත් අපේ සල්ලි වලින් දෙන්න කියලද..අැයි තොපි මහලොකුවට කිව්වෙ අපි කන්නෙ තොපි හින්ද කියල..දැන් දවස් 14ක් කන්න බොන්න අපෙන් ඉල්ලනවා..තොපිට බඩු ගහන්න,අාතල් ගන්න ලක්ෂ ගණන් ඒ රටවල නාස්ති කරනව..ලංකාවට අැවිත් දවස් 14ක් කන්න සල්ලි නෑ..නෙදකින්..:lol:

    ගංවතුර ආදාර ඉදල හැම මගුලටම රට ඉන්න මිනිස්සුන්නෙ ආදාර අරගෙන කරන්නේ....
    නිකන් වතුර ටිකවත් දෙන්න බැරි ජාතියක්ද මේක...
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    ගංවතුර ආදාර ඉදල හැම මගුලටම රට ඉන්න මිනිස්සුන්නෙ ආදාර අරගෙන කරන්නේ....
    නිකන් වතුර ටිකවත් දෙන්න බැරි ජාතියක්ද මේක...

    දීල කියවන්න ඵපා යකෝ..උඹල විතරක් නෙමෙයි ලංකාවෙ ඉන්න හැම මිනිහෙක්ම උදව් කරනවා ඒ වගේ දේකදි..උඹලට මේ වගේ වෙලාවක ලංකාවට ඵන්න දුන්න ඵකම මදිද?ඊයෙ අාපු උනුත් කෙලින්ම ගෙදර යවල..උඹලට 7500 ලොකු ගාණක් නම් ඊයෙ හරි ඊට කලින් හරි ලංකාවට ඵන්න තිබ්බනේ..
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,732
    12,758
    113
    දැන් තෝ කියන්නෙ ඒවත් අපේ සල්ලි වලින් දෙන්න කියලද..අැයි තොපි මහලොකුවට කිව්වෙ අපි කන්නෙ තොපි හින්ද කියල..දැන් දවස් 14ක් කන්න බොන්න අපෙන් ඉල්ලනවා..තොපිට බඩු ගහන්න,අාතල් ගන්න ලක්ෂ ගණන් ඒ රටවල නාස්ති කරනව..ලංකාවට අැවිත් දවස් 14ක් කන්න සල්ලි නෑ..නෙදකින්..:lol:

    ට හුඩු :shocked:
    :
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,786
    40,438
    113
    මුලින්ම හම්බ වෙච්ච චීන කෙල්ලගෙන් සත පහක් ගන්නෙ නැතුව ඇති. පොන්නයො ටික අපේ මිනිස්සුන්ටමයි අරින්න බලන් ඉන්නෙ. රටේ පුරවැසිකම තියෙන. රටට බදුගෙවමින් පවුල් නඩත්තු කරන මිනිස්සුන්ගෙන් සල්ලි ගන්න එක නම් කැත වැඩක්. යකො ඉස්පිරිතාල වලත් කන්න බොන්න සේරම නිකන්නෙ දෙන්නෙ. මහා තුප්පහිම ආණ්ඩුවක්.
     
    • Like
    Reactions: lodbrok

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මුලින්ම හම්බ වෙච්ච චීන කෙල්ලගෙන් සත පහක් ගන්නෙ නැතුව ඇති. පොන්නයො ටික අපේ මිනිස්සුන්ටමයි අරින්න බලන් ඉන්නෙ. රටේ පුරවැසිකම තියෙන. රටට බදුගෙවමින් පවුල් නඩත්තු කරන මිනිස්සුන්ගෙන් සල්ලි ගන්න එක නම් කැත වැඩක්. යකො ඉස්පිරිතාල වලත් කන්න බොන්න සේරම නිකන්නෙ දෙන්නෙ. මහා තුප්පහිම ආණ්ඩුවක්.

    අාණ්ඩුව තුප්පහි තමා කොහොමත් මොකද මුන්ව ගිය ටිකේම කෙලින්ම ගෙදර යැව්ව ඵයාර්පෝර්ට් ඵකේ ඉඳන්..උන්ට ඔය වෙෙරස් ඵක හැදිල නම් ලංකාවට බඩුම තමා..ගොන් හරක් අාණ්ඩුව..
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754

    :lol::lol::lol::lol:
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    දීල කියවන්න ඵපා යකෝ..උඹල විතරක් නෙමෙයි ලංකාවෙ ඉන්න හැම මිනිහෙක්ම උදව් කරනවා ඒ වගේ දේකදි..උඹලට මේ වගේ වෙලාවක ලංකාවට ඵන්න දුන්න ඵකම මදිද?ඊයෙ අාපු උනුත් කෙලින්ම ගෙදර යවල..උඹලට 7500 ලොකු ගාණක් නම් ඊයෙ හරි ඊට කලින් හරි ලංකාවට ඵන්න තිබ්බනේ..

    මම රට නෙවෙයි ඉන්නේ...
    අපේම මිනිසුන්ගෙන් මෙහොම ගන්න එක පොන්න වැඩක්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,786
    40,438
    113
    අාණ්ඩුව තුප්පහි තමා කොහොමත් මොකද මුන්ව ගිය ටිකේම කෙලින්ම ගෙදර යැව්ව ඵයාර්පෝර්ට් ඵකේ ඉඳන්..උන්ට ඔය වෙෙරස් ඵක හැදිල නම් ලංකාවට බඩුම තමා..ගොන් හරක් අාණ්ඩුව..

    ඖලක් නෑ අපේ ස' නේ කරන්නෙ
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    මම රට නෙවෙයි ඉන්නේ...
    අපේම මිනිසුන්ගෙන් මෙහොම ගන්න එක පොන්න වැඩක්

    ඕව උඹලගෙ ගෝටා විරුවට කියපන්..උඹලනෙ උෟට ජන්දෙ දාන්න පැනගෙන අාවෙ.අපේ බදු සල්ලිවලින් නැතුව උගෙ පඩියෙන් ගෙවන්න කියපන් ඔය සල්ලි..:P.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    රට ඉදල එන එකෙක්ට රුපියල් 7500ක් දෙන්න බැරිද?අනික අනිත් රටවල්වල වගේ නෙවේනෙ අපේ රට දුවන්නෙ නයවලින් හැමදේම නිකම් දෙන්නත් බෑ.ඕකෙ අනිත් පැත්තකුත් තියෙනව.රටවල උන් අමාරුවෙන් සල්ලි හොයල මෙහෙට එවනව ඒක ඇත්ත.ඇමති පකයල නිකම් ඉදල පාර්ලිමේන්තුවේ තරු පහේ කෑම කාල හොදට පාර්ලිමේන්තුවට වෙලා නිදාගන්න එක.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ

    ගංවතුර ආදාර ඉදල හැම මගුලටම රට ඉන්න මිනිස්සුන්නෙ ආදාර අරගෙන කරන්නේ....
    නිකන් වතුර ටිකවත් දෙන්න බැරි ජාතියක්ද මේක...

    දෙන පහසුකම් මදිනම් එහෙට වෙලා ඉන්න පුළුවන් කවුරුවත් බලෙන් ගෙන්න ගත්තේ නැහැනේ:lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    මුලින්ම හම්බ වෙච්ච චීන කෙල්ලගෙන් සත පහක් ගන්නෙ නැතුව ඇති. පොන්නයො ටික අපේ මිනිස්සුන්ටමයි අරින්න බලන් ඉන්නෙ. රටේ පුරවැසිකම තියෙන. රටට බදුගෙවමින් පවුල් නඩත්තු කරන මිනිස්සුන්ගෙන් සල්ලි ගන්න එක නම් කැත වැඩක්. යකො ඉස්පිරිතාල වලත් කන්න බොන්න සේරම නිකන්නෙ දෙන්නෙ. මහා තුප්පහිම ආණ්ඩුවක්.

    චීන කෙල්ල සල්ලි දෙන්න බැහැ කීවොත් එකී ලංකාවේ නවත්තා ගන්න වද?:lol::lol::lol::lol:
    සල්ලි නැහැ කීවොත් IDH එකෙන් කොරෝනා හොඳ වෙන්න කලිං බෙහෙත් නොදී ටිකට් කපනවද?:lol::lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    7500 කියන්නේ එක වේලකට 180 LKR වගේනේ බන්..තොපි කොහේ හිටියත් ඔය ගාන යනවා..හරිම සාදාරන ගානක් :angry::angry:

    අනික එන අය ලෙඩ්ඩු නෙවිනේ..ලෙඩ්ඩුන්ට තමා නොමිලේ කන්න දෙන්නේ :P