නිරෝධායන Rs 7500/=

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    රජය නොමිලේ මේ ක කරන්න ගියොත් අසරණ ජනතාවගේ පොකට් එකට නේද වදින්නෙ?. මේ එන බොහෝදෙනා 7500 ක් වියදම් කරගන්න බැරිඅය නොවේ.... මේක රජය ගත්ත හොද තීරණයක්.... ඊටත් ලොකු සේවයක් මේ අය වෙනුවෙන් කරනවනේ... ප්‍රයිවෙට් හොස්පිට්ල් එකකට ගියොත් මේ සේවයට කීයක් ගෙවන්න වෙයිද?

    ඒ වුනාට ඉදිරියේ ජ.වි.පෙ. රජයක් යටතේ කිසිම ගාස්තුවකින් තොරව නොරෝධායනය කරනවා. තව තව ඕන වෙන දේවලුත් නිකම්ම කොරනවා...
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,377
    1
    3,143
    113
    නගරසභාවේ
    රජය නොමිලේ මේ ක කරන්න ගියොත් අසරණ ජනතාවගේ පොකට් එකට නේද වදින්නෙ?. මේ එන බොහෝදෙනා 7500 ක් වියදම් කරගන්න බැරිඅය නොවේ.... මේක රජය ගත්ත හොද තීරණයක්.... ඊටත් ලොකු සේවයක් මේ අය වෙනුවෙන් කරනවනේ... ප්‍රයිවෙට් හොස්පිට්ල් එකකට ගියොත් මේ සේවයට කීයක් ගෙවන්න වෙයිද?

    රට ඉඳන් එන කෙනෙක් ට 7500 වියදම් කරන්න බැරි වෙන්න කිසිම හේතුවක් නැහැ.අය කරාට කමක් නැහැ.
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කරන අයගෙන් මුදල් අය කිරීමක් නෑ-හමුදාපති
    March 10, 2020 12:13 pm

    නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරෙන පිරිස් වෙතින් කිසිදු මුදලක් අය නොකෙරෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද දෙරණට සඳහන් කරයි.

    නිරෝධායන මධ්‍යස්ථානවල දී ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් නොමිලේ ලබා දීමට කටයුතු යොදා ඇති බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

    දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිට පැමිණි පළමු කණ්ඩායම නිරෝධායන කටයුතු සඳහා මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය වෙත යොමු කර තිබේ.

    181 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙලෙස මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලයේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති බව වාර්තා වෙයි.

    අද(10) අළුයම 03.33 ට පමණ දකුණු කොරියාවේ සිට 166දෙනෙකු රැගත් ගුවන් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ලඟා වූ අතර එහි ශ්‍රී ලාංකිකයින් 164 දෙනෙකු සහ කොරියානු ජාතිකයින් දෙදෙනෙකු වූ බව අද දෙරණ ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේය.

    මීට අමතරව තවත් ගුවන් යාන දෙකකින් ඉතාලියේ සිට ශ්‍රී ලාංකිකයින් 15 දෙනෙකු ද අද අළුයම කටුනායක ගුවන් තොටුපලට පැමිණි සිටි බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

    ඔවුන් ගුවන් තොටුපලේදී පරීක්ෂා කිරීම්වලට ලක් කිරීමෙන්අනතුරුව බස් රථ 6 කින් මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබේ.

    කෙසේවෙතත් අද අළුයම් කාලයේ පැමිණි එම මගීන් 181 දෙනා ගුවන්තොටුපලෙන් රැගෙන යාමේ දී පැය කිහිපයක ප්‍රමාදයක් සිදුවු බවට ඥාතීන් චෝදනා කරයි.

    එමෙන්ම නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටින කාලය තුළ ආහාරපාන ලබා ගැනීම සඳහා එක් අයෙකුගෙන් රුපියල් 7500 ක මුදලක් අය කෙරෙන බව දැක්වෙන පත්‍රිකාවක් ද එම පිරිස වෙත ලබාදී ඇති බව වාර්තා විය.

    එලෙස ආහාර සඳහා මුදල් අය කර ගැනීම සම්බන්ධයෙන් විදෙස් ගත ශ්‍රමික පිරිසෙන් අද උදෑසන දැඩි විරෝධයක් එල්ල වු බවද අද දෙරණ වාර්තා කළේය.

    කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරෙන පිරිස් වෙතින් කිසිදු මුදලක් අය නොකෙරෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද දෙරණට සඳහන් කළේය.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,982
    67,270
    113
    Balapan mae wage podi dekata minissu pissu kelina heti.hitapanko doomsday wage awoth kohoma tiyeyda.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    රට ඉඳන් එන කෙනෙක් ට 7500 වියදම් කරන්න බැරි වෙන්න කිසිම හේතුවක් නැහැ.අය කරාට කමක් නැහැ.

    boru kathaawak bn oka. ehema kisima ganak ganne na kiyala hamudapathi thumama kiwwa. oka jeppongei, sakkili unp karayongei wadak
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,830
    1
    3,821
    113
    JAPAN
    අපේ රටේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නෙ hemadema නිකන් කටට වෙටනකන් කවදාවත් අපේ රට දියුණු වෙන්නේ නෙහැ

    ඒ වුනාට ගමේම ඉන්අන එවුන් ටික එකතු කරගෙන ලොකුකම පෙන්නන්න අරක්කු පාටි දාන්න,යාළුවො එක්ක ක්ලබ් යන්න ලංකාවේ බඩුවක් ගහන්න රට ඉදන් එන අයට විසිතිස්දාහ වියදම් කරන්න පුළුවන්:P:P:P:P:P:P:P
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    කොරෝනා වයිරස් එකක් බොහොම අමාරුවෙන් ගාවන්න හැදුව වැඩේ හරි ගියේ නෑ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    බලු වැඩ කරන්ඩ එපා ප#$... :angry::angry: අඩු ගානෙ වැලේ වැල් නැතුව ඉන්න ජෙප්පොන්ටයි ටොයියන්ටයි එක දවසක්, අඩු ගානෙ එක දවසක් ඔය ආතල් එක ගන්ඩ ඉඩ දෙන්න තිබ්බ. :(:( දැන් ඉතින් අලුත් එකක් හොයා ගන්ඩ එපැයි...අපරාදෙ අර කොලේ ප්‍රින්ට් කරන්ඩ ගිය සල්ලි. :no::no::no: උබල මහ හිතක් පපුවක් නැති උන්. :dull::dull::dull:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කරන අයගෙන් මුදල් අය කිරීමක් නෑ-හමුදාපති
    March 10, 2020 12:13 pm

    නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරෙන පිරිස් වෙතින් කිසිදු මුදලක් අය නොකෙරෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද දෙරණට සඳහන් කරයි.

    නිරෝධායන මධ්‍යස්ථානවල දී ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් නොමිලේ ලබා දීමට කටයුතු යොදා ඇති බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

    දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිට පැමිණි පළමු කණ්ඩායම නිරෝධායන කටයුතු සඳහා මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය වෙත යොමු කර තිබේ.

    181 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙලෙස මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලයේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති බව වාර්තා වෙයි.

    අද(10) අළුයම 03.33 ට පමණ දකුණු කොරියාවේ සිට 166දෙනෙකු රැගත් ගුවන් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ලඟා වූ අතර එහි ශ්‍රී ලාංකිකයින් 164 දෙනෙකු සහ කොරියානු ජාතිකයින් දෙදෙනෙකු වූ බව අද දෙරණ ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේය.

    මීට අමතරව තවත් ගුවන් යාන දෙකකින් ඉතාලියේ සිට ශ්‍රී ලාංකිකයින් 15 දෙනෙකු ද අද අළුයම කටුනායක ගුවන් තොටුපලට පැමිණි සිටි බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

    ඔවුන් ගුවන් තොටුපලේදී පරීක්ෂා කිරීම්වලට ලක් කිරීමෙන්අනතුරුව බස් රථ 6 කින් මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබේ.

    කෙසේවෙතත් අද අළුයම් කාලයේ පැමිණි එම මගීන් 181 දෙනා ගුවන්තොටුපලෙන් රැගෙන යාමේ දී පැය කිහිපයක ප්‍රමාදයක් සිදුවු බවට ඥාතීන් චෝදනා කරයි.

    එමෙන්ම නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටින කාලය තුළ ආහාරපාන ලබා ගැනීම සඳහා එක් අයෙකුගෙන් රුපියල් 7500 ක මුදලක් අය කෙරෙන බව දැක්වෙන පත්‍රිකාවක් ද එම පිරිස වෙත ලබාදී ඇති බව වාර්තා විය.

    එලෙස ආහාර සඳහා මුදල් අය කර ගැනීම සම්බන්ධයෙන් විදෙස් ගත ශ්‍රමික පිරිසෙන් අද උදෑසන දැඩි විරෝධයක් එල්ල වු බවද අද දෙරණ වාර්තා කළේය.

    කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරෙන පිරිස් වෙතින් කිසිදු මුදලක් අය නොකෙරෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද දෙරණට සඳහන් කළේය.

    source

    නාථගෙ නිවුස් එක පරණයි. අප්ඩේට් වෙලා නැහැ ඔය උදේ නිවුස් එකක්, ඇඹිලිපිටියට නිවුස් එන්නෙ පරක්කුවෙලාද කොහෙද...?

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    බයියොන්ගගෙ පච නිව්ස් අතේ මාට්ටුයි..:lol:

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    රට ඉඳලත් ඇවිල්ලා මෙච්චර සේවයක් කරද්දිත් තමන්ගෙ බඩගෝස්තරේ පුරවගන්න ආණ්ඩුවට බරක් වෙන එක ලැජ්ජ නැද්ද උට්ටෝ
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    රට ඉඳන් එන කෙනෙක් ට 7500 වියදම් කරන්න බැරි වෙන්න කිසිම හේතුවක් නැහැ.අය කරාට කමක් නැහැ.

    7500 ක් ගන්න එක සාධාරණයි
    නොමිලේ කලොත් තමයි අසාධාරණ
    රජයෙන් කන්න බොන්න බෙහෙත්ප්‍, සනීපාරක්ෂක පහසුකම්වා, ප්‍රවාහන පහසුකම් සේරම දෙන්න ලොකු වියදමක් යනවා
    උන්ට විතරක් නෙමේ උන්ගේ ගෙවල් වල ඉන්න සහ රටේ හැම මිනිහෙකුගේම හොදට කරන්නේ මුන් 7500 ට නැහෙන්න හදනවා
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63

    7500 ක් ගන්න එක සාධාරණයි
    නොමිලේ කලොත් තමයි අසාධාරණ
    රජයෙන් කන්න බොන්න බෙහෙත්ප්‍, සනීපාරක්ෂක පහසුකම්වා, ප්‍රවාහන පහසුකම් සේරම දෙන්න ලොකු වියදමක් යනවා
    උන්ට විතරක් නෙමේ උන්ගේ ගෙවල් වල ඉන්න සහ රටේ හැම මිනිහෙකුගේම හොදට කරන්නේ මුන් 7500 ට නැහෙන්න හදනවා

    ඕකුන් වෙනදට එද්දි ස්පා එකකට ගිහින් අතේගස්සගන්නත් 10000ක් විතර විසි කරනවා. උන්ගෙම හොඳට ලබාදෙන දේ වෙනුවෙන් 7500ක් දෙන්න ලෝබයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    හරිනං ගාණක් ගන්න ඕනේ . Air ticket එකටම ලක්ෂ ගාණක් දෙන එකේ කන්න යන වියදම 7500 ක් දෙන්න බැරි වෙන්නේ නැහැනේ

    :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඕකුන් වෙනදට එද්දි ස්පා එකකට ගිහින් අතේගස්සගන්නත් 10000ක් විතර විසි කරනවා. උන්ගෙම හොඳට ලබාදෙන දේ වෙනුවෙන් 7500ක් දෙන්න ලෝබයි..

    :yes::yes: කතාව ඇත්ත කොහොමත් දැනට සල්ලි නොගත්තට ඔයිට වඩා දහස් ගානක් එන්ඩ පටන් ගත්තොත් සල්ලි ගන්ඩ වෙනව නොමිලේ සියල්ල කරන්ඩ බැනෙ එහෙම බලාපොරොත්තු විමත් වැරදියි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිත් දේ තමයි සල්ලි නොගන්න වෙලාවෙ සල්ලි ගන්නව කියල ගිය බොරු ප්‍රචාරය, ගු ඇන් පි ජේවිපි මඩ කරි පුක හපාගෙන දැගලුවෙ..දැන් හරි නැට්ට පුකේ ගහන් තෙර්ඩ් දාපි බල්ලත් මාරු.. :lol::lol::lol::lol::lol:
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,377
    1
    3,143
    113
    නගරසභාවේ

    7500 ක් ගන්න එක සාධාරණයි
    නොමිලේ කලොත් තමයි අසාධාරණ
    රජයෙන් කන්න බොන්න බෙහෙත්ප්‍, සනීපාරක්ෂක පහසුකම්වා, ප්‍රවාහන පහසුකම් සේරම දෙන්න ලොකු වියදමක් යනවා
    උන්ට විතරක් නෙමේ උන්ගේ ගෙවල් වල ඉන්න සහ රටේ හැම මිනිහෙකුගේම හොදට කරන්නේ මුන් 7500 ට නැහෙන්න හදනවා

    7500 ගැන කිව්වා විතරයි 3 දෙනෙක් රේප් කපලා... දැන් මම බඩගින්නේ මැරෙයි :(:(
     
    :yes::yes: