Chatura Alwis
කොරෝනා නිරෝධායනය වෙනුවෙන් විදෙස්ගතව සිට මෙරටට පැමිනෙණ ශ්‍රී ලාංකිකයන්ගෙන් මෙවැනි අවස්ථාවක රුපියල් 7,500 ක මුදලක් අය කිරීම රටක් විදිහට සාධාරණ ද ?
එවැනි කැප කිරීමක් අපිට කරන්නට බැරිද?
අප රටට වාර්ශිකව වැඩිම ආදායමක් ලැබෙන්නේ විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන්.
ඔවුන්ගෙන් අප රටට ලැබුණු ආදායම 2018 වර්ෂයේ දී ඩොලර් මිලියන 7015ක් වූ අතර එය 2019 වසරේදී 6717 ක් ලෙස අඩු ව තිබෙනවා.
සංචාරක පැමිණීමෙන් අපට ලැබෙන ආදායම 2018 වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 4380 ක්.
කසේ වුවද තවමත් වැඩිම ආදායමක් ලබන්නේ ඔවුන්ගෙන්.
අද උදෑසන කොරියාවේ ඉන්චියොන් සිට පැමිණි හි සිට පැමිණි ශ්‍රී ලාංකික සහෝදරයෙක් මට මේ පත්‍රිකාව යොමුකලා.
දකුණු කොරියාවේ travel with chathura වැඩසටහන් ගණනාවක් කර ඇති මම ඔවුන් එහි අත්විඳින කටුක ජීවිතය පිළිබඳව හොඳ හැටි දන්නා නිසාවෙන් මෙය සාදාරණ දැයි ඔබෙන් අසමි
https://www.facebook.com/chaturaalwisfans/posts/2922834767760207
ඈ යකෝ රට රස්සා කරන උන්ට කාර් පර්මිට් දෙන්න පොරොන්දු වෙච්ච එවුන් නේද මේ 7500 කට ඇඹරෙන්නේ... ඊටත් මාසයක් 2500 කන්න පුලුවන් කිව්ව ආණ්ඩු මොකටද සති 2 ට 7500 ගන්නේ