උඹල ගංජ ගහනවද? දැන් ලංකාවෙ උන් ගොඩක් කොල්ලො ගංජ ගහනව කියල මට නම් හිතෙන්නේ.කෙලින් කියන්න අකමැති උන් vote කරපං.අවුලක් නෑ.මම නම් ගංජ ගහන්නෙ නෑ..මම කැමතිම නැහැ smoking කියන දේ..ඒක සිගරට් හෝ ගංජ කියල වෙනසක් නෑ.ගංජ ඔය මොනතරම් හොඳයි කියල කිව්වත් ඒකෙත් side effects තියෙනව.මම දන්න අය ඉන්නව ගංජ ගහන උන් උන්ට නිතරම අමතක වෙනව..අනික ගංජ ගහන උන්ගෙ දත්,තාෙල්,අැස් දැකපු ගමන් කියන්න පුළුවන් උෟ ගංජ ගහන ඩයල් ඵකක් කියල.අනික ගංජ ගැට..බලපං ඔය සමහර ත්රීවීල් ඵළවන උන්.ගෑණු නගින්නත් බයයි උන්ව දැක්කහම..ගංජ කියන්නෙ බෙහෙතක්.ඒත් ඒක smoke කරල නියම ප්රථිපල ගන්න බැහැයි කියන ඵකයි මගේ මතය.සමහර උන් ගංජ ගහන්නෙ ගොඩක් වෙලා සෙක්ස් කරන්න පුළුවන් කියල..අැත්ත නැත්ත මම නම් දන්නෙ නෑ..




