ගංජ_ගහනවද?

ගංජ_ගහනවද?

  • ඔව්

    Votes: 22 41.5%
  • නැහැ

    Votes: 31 58.5%

  • Total voters
    53
  • Poll closed .

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    2zRnKxv.jpg

    උඹල ගංජ ගහනවද? දැන් ලංකාවෙ උන් ගොඩක් කොල්ලො ගංජ ගහනව කියල මට නම් හිතෙන්නේ.කෙලින් කියන්න අකමැති උන් vote කරපං.අවුලක් නෑ.මම නම් ගංජ ගහන්නෙ නෑ..මම කැමතිම නැහැ smoking කියන දේ..ඒක සිගරට් හෝ ගංජ කියල වෙනසක් නෑ.ගංජ ඔය මොනතරම් හොඳයි කියල කිව්වත් ඒකෙත් side effects තියෙනව.මම දන්න අය ඉන්නව ගංජ ගහන උන් උන්ට නිතරම අමතක වෙනව..අනික ගංජ ගහන උන්ගෙ දත්,තාෙල්,අැස් දැකපු ගමන් කියන්න පුළුවන් උෟ ගංජ ගහන ඩයල් ඵකක් කියල.අනික ගංජ ගැට..බලපං ඔය සමහර ත්‍රීවීල් ඵළවන උන්.ගෑණු නගින්නත් බයයි උන්ව දැක්කහම..ගංජ කියන්නෙ බෙහෙතක්.ඒත් ඒක smoke කරල නියම ප්‍රථිපල ගන්න බැහැයි කියන ඵකයි මගේ මතය.සමහර උන් ගංජ ගහන්නෙ ගොඩක් වෙලා සෙක්ස් කරන්න පුළුවන් කියල..අැත්ත නැත්ත මම නම් දන්නෙ නෑ..
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    The effects of cannabis vary from person to person:

    • you may feel chilled out, relaxed and happy
    • some people get the giggles or become more talkative
    • hunger pangs ("the munchies") are common
    • colours may look more intense and music may sound better
    • time may feel like it's slowing down


    Cannabis can have other effects too:

    • if you're not used to it, you may feel faint or sick
    • it can make you sleepy and lethargic
    • it can affect your memory
    • it makes some people feel confused, anxious or paranoid, and some experience panic attacks and hallucinations – this is more common with stronger forms of cannabis like skunk or sinsemilla
    • it interferes with your ability to drive safely
     

    Similar threads