සමහර උන් ගංජ ගහන්නෙ ගොඩක් වෙලා සෙක්ස් කරන්න පුළුවන් කියල..අැත්ත නැත්ත මම නම් දන්නෙ නෑ..
මේක නම් ඇත්ත බන් , බඩුවක් ගහද්දි ගංජා ගහලා ගියාම පය ගානක් යනකන් ගහන්න අත්දැකීමෙන් කියන්නේ
ගංජා , KG ,තුල් , ටැබා , පැණි ඔක්කොම ගහලා තියෙනවා , අයිස්/කුඩු ගහලා නෑ , දැන් නම් එකක් වත් නෑ බන් , ලගක් වෙනකන් ගංජා අහු උනොත් ගැහුවා , ගංජා කොපි favorite දැන් ඔක්කොම නවත්තලා. සිගරට් අරක්කුත් නවත්තලා ඉන්නේ




