private ජෙට් වල ආපු රටවිරුවෝ

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දැක්කද පිංවතුනි.. කොරෝනා අස්සෙත්
    yY7wdQg.png
    දෙන අපූරුව....

    :lol:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,348
    1
    4,033
    113
    where is Wimal and Gpila ? Why not fast un to death
    Oh it is their govt.
    If it was not
    Why cant got provide health free
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,246
    1
    13,137
    113
    Gotham City
    වෙන රටක දොස්තර කෙනෙක් ඉන්ජිනේරුවෙක්ට ගෙවන ගාන ගොඩක් වැඩියි. ලන්කාවෙ එහෙම දෙන්න බැරි නිදහස් සෞඛ්‍ය සේවාවක් පවත්වගෙන යන නිසා. ඒ නිසයි උන්ට පර්මිට් අනන් මනන් දීලා රට ඇතුලෙ තියාගන්න හදන්නෙ. දොස්තරලා මිනිස්සුන්ගෙ ජීවිත බිල්ලට තියලා ඉල්ලීම් ඉල්ලන එක වැරදියි, කවුරුත් ඒක හොදයි කියන්නෙ නෑනෙ. මේකත් වැරදියි. වැරැද්දකින් තවත් වැරැද්දක් කැපිලා යන්නෙ නෑ. ඒ දෙකම වැරදි දෙකක්. නිදහස් අද්හ්යාපනයෙන් ඉගෙනගෙන ලන්කාවට සත පහක සේවයක් නොකර රට යන උන්ගෙන් සල්ලි ගන්න ඕනෙ මමනම් කියන්නෙ.:rolleyes:

    රටට විදේශ විනිමය ඇදුම් මහන ගාමන්ට් කෙල්ලොත් ගේනවා, තේ දලු කඩන ගෑනිත් ගේනවා, ටුවරිස්ට්ලා අදින වාහනේ එකත් ගේනවා. ඔය එකෙක්වත් රට වෙනුවෙන් කරන්නෙ නෑ. උන්ගෙ බඩ වියත වෙනුවෙන් තමයි. දැන් උන්ට කොරෝනා හැදුනොත් උන්ටත් දෙනවද ඒ සී කාමර? තරු පහේ කෑම? විශේෂ සැලකිලි? උන් එක ඇදේ දෙන්නා ගානෙ බුදි එහෙනම්. :(


    ඔව් උනුත් ඉල්ලාවි ඒසි කාමර ඔනි අරකයි මේකයි කියලා.
    ආමි එකෙ අයත් ආමි එකට යන්නෙ රට රකින්නද ? නැහැ පඩියට සහ තත්වෙට.
    ඉතිං කවුරු කවුරුත් තමන්ගෙ බඩ ගැන තම.
    මට ඒක පෙන්වන්නයි ඔනි උනෙ.

    නැතුව රට ඉඳන් එන උන් දෙවිවරු කිව්වා නෙමෙ.
    වෙන රටක ඩොකෙක්ට ඉංජෙක්ට ගෙවන ගාන වැඩි ඒ රටෙ ආර්ථිකයට අනුව.
    ඇමරිකාවෙ නම් ඩොකෙක් වෙන්න ලේසි නැහැ ලංකාවෙ වගෙ. ඇමරිකාවෙ මෙඩිකල් කෝලජ් සිලෙක්ට් වෙන්න ඩිග්‍රියක් ඔනි.
    අපෙ නම් ඒ ලෙවල් බයො කරල ඉසෙඩ් එකෙන් නේ ?
    ඉංජිනියරින් පවා එහෙමයි.
    ඒ රටවල් වලත් ඩොක්කු වෙන්න ඉංජො වෙන්න කට්ටිය සල්ලි වලට තමා. නැත්තම් තත්වෙට.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,246
    1
    13,137
    113
    Gotham City
    රට යන ගැනු ඕන ගමන් එනවා , පිච්චිලා යනවා, සමහර උන්ට පඩිත් නෑ.
    ආණ්ඩුවට ඕක නවත්තන්න බැරි උනාම ර‌ටවිරුවො කියලා මුරුන්ගා අත්තෙ තිබ්බා.:lol:
    ගෑනූ ඇදගත්තා, කබ්බො ෆොම් උනා


    ගෘහ සෙවිකා --> ගෘහ පාලිකා
    සොල්දාදුවා -->රණවිරුවා
    පිළිකා රොහල--> අපේක්ෂා රොහල.
    සොෆ්ට්වෙයාර් ඩිවලොපර් -->සොෆ්ට්වෙයාර් ඉංජිනියර්
    සේල්ස් මන් --> බිස්නස් ඩිවලොප්මන්ට් එක්සෙකිටිව්
    ක්ලාක් -->මැනෙජ්මන්ට් ඇසිස්ටන්ට්.



    එතකොට දොස්තර ?? ඒ ගොල්ලො දෙවිවරු .වැඳපල්ලා.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,246
    1
    13,137
    113
    Gotham City
    https://www.indeed.co.uk/cmp/Nhs/salaries?job_category=meddr&start=15


    lankawe PP kerela 5 million hoyana docek nan dannewa ;P




    පී පී කරලා ඔය ගාණ හොයන්නෙ බොහොම අතලොස්සයි. එකත් වයස 45 ක් පැනපු උන්.
    හැම ඩොකාම පි පි කරන්නෙත් නැහැ පි පි කරත් මිලියන් ගණන් හොයන්නෙත් නැහැ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,471
    72,674
    113
    මාලඹේ
    https://www.indeed.co.uk/cmp/Nhs/salaries?job_category=meddr&start=15


    lankawe PP kerela 5 million hoyana docek nan dannewa ;P

    මේවා basic salary එක විතරයි මචං .
    මේවගේ තුන් හතර ගුණයක් add වෙනවා මාසේ අන්තිමට .
    oparation එකක් කරන්නේ නම් එකට වෙනම add වෙනවා .
    ඔය වගේ ගොඩක් අඩ් වෙනවා පදියට . ඔය basic එකනම් වැඩක් නැහැ . ඕකෙන් කන්නත් මදි එහේ :lol:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මේ රටේ සියලුම විශ්වවිද්යාල, උසස් අධ්්යාපන ආයටන වහන්න ඕන. මිනිස්සු සේරම රට ගිහින් ජොබ් කරන්න ඕන කුලී වැඩ. සියලුම වෘත්තීය කටයුතු සහ අනෙකුත් සේවාවන් පිටරටවල අයට මෙහෙ ඇවිත් කරන්න දේන්න ඕන. රාජ්ය සේවය විසුරුවල ඔක්කොම පිටරට පුද්ගලික අංශ වලට කරන්න දෙන්න ඕන....



    අපේ අයට ඕනේ එහෙමනෙ...
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,840
    28,728
    113
    මේවා basic salary එක විතරයි මචං .
    මේවගේ තුන් හතර ගුණයක් add වෙනවා මාසේ අන්තිමට .
    oparation එකක් කරන්නේ නම් එකට වෙනම add වෙනවා .
    ඔය වගේ ගොඩක් අඩ් වෙනවා පදියට . ඔය basic එකනම් වැඩක් නැහැ . ඕකෙන් කන්නත් මදි එහේ :lol:

    basic without tax reduction..kohomath oya kiwwe ganan hoyanna amarui...:cool:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    බොරු පඩ නැතුව ආයේ ආපු අතක් බලාගෙන ගිහින් නිරෝදයනය උනා නම් මොකද
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,840
    28,728
    113


    පී පී කරලා ඔය ගාණ හොයන්නෙ බොහොම අතලොස්සයි. එකත් වයස 45 ක් පැනපු උන්.
    හැම ඩොකාම පි පි කරන්නෙත් නැහැ පි පි කරත් මිලියන් ගණන් හොයන්නෙත් නැහැ

    ow ..ow..45 nemei 60th panela ..one of the best in the country :P
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,218
    86,423
    113
    ආශ්චර්යමත් රටක
    Masa deken business ekak keranne nathuwa koti 2 k hoyanna puluwan rata kiyanna balanna? :P

    koti 2k hoyana ayath innawa.. mama kiyanne me Australia.. state eka NSW..
    mokada mama ada danagatta dawasata 3000+ AUD hambawena dokek gana..
    car+unlimited fuel+phone+internet+house+furniture everything is given...

    nama ,gama anith wistara dannawa eth methana kiyanna bane.. :P

    3000 x 25 = 75000 AUD nearly kotiyak

    So masa 2ta koti 2k labenawa.. :eek:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ගෘහ සෙවිකා --> ගෘහ පාලිකා
    සොල්දාදුවා -->රණවිරුවා
    පිළිකා රොහල--> අපේක්ෂා රොහල.
    සොෆ්ට්වෙයාර් ඩිවලොපර් -->සොෆ්ට්වෙයාර් ඉංජිනියර්
    සේල්ස් මන් --> බිස්නස් ඩිවලොප්මන්ට් එක්සෙකිටිව්
    ක්ලාක් -->මැනෙජ්මන්ට් ඇසිස්ටන්ට්.



    එතකොට දොස්තර ?? ඒ ගොල්ලො දෙවිවරු .වැඳපල්ලා.


    :lol: :lol: :lol: