private ජෙට් වල ආපු රටවිරුවෝ

dreamzd

Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    fb-img-1583907841472.jpg

    මමත් දැක්ක ඔය සිද්දිය. ඔහොම යනවා මදිවට තව එළියට අත් දදා එළියේ ඉන්න මිනුස්සුන්ගෙන් මොනවද පාර්සලුත් ගන්නවා. මොනවා දුන්නත් මුන්ට මොලේ දෙන්න බෑනේ.:growl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,475
    72,674
    113
    මාලඹේ
    නූගත් හැත්ත.අපි උන්ගෙන් කනව වගේනේ කථා කරන්නෙ..ඉතිං ඔහොම දේවල් ඉල්ලන ඵක පුදුමයකුත් නෙමෙයි..

    0hK0H2p.png

    මේක උබම දාපු කොමෙන්ට් එකක් නේද පොන්ස්:lol::lol::lol:
    ඇන්නේ ගුණතිලක කියන්නේ උබනේ
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    කොරියාවෙ මාළු බෝට්ටුවල සුද්දන්ගෙ පුක ලෙවකාපු එකාල මෙහෙ පුක දෙන්න හදනව..
     
    • Like
    Reactions: 2osama

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    සතයක් රටට ගේන්න බැරි පින් බත් ගිලින දොස්තරලට ඉංජිනේරුවන්ට බිලියන ගානක car permit දීල පුක දෙන රටක රටට සල්ලි ගෙන මිනිස්සුන්ට සලකන්න ඕනි තමයි ...මතකනේ දොස්තරලට permit දීල පුක දෙනකොට ෆ්‍රීලාන්සින් කරන අයට පුකේ අරින්න හැදුව ...ඕව වෙනස් වෙන්න ඕනි ...උබ රට විරුවොන්ට බනිනවානම් ඉස්සෙල්ලම උදාහරණය ගනින් පින් බත් කන රාජ්‍ය සේවයයි එකේ ඉන්න දොස්තරලයි ඉන්ජිනේරුවෝයි පින්ගුත්තරයෝ ටිකයි ගැන කතාකරපන් ෆ්‍රීලාන්සින් එවුන් ගැන කතා කරන්න කලින් ...

    දොස්තරලා කොහෙද යකෝ පිං බත් ගිල්ලෙ ? කොරෝනා හැදුණොත් තොගෙ අම්මගෙන් ද බෙහෙත් ගන්නෙ?
    පුදුම පුකේ අමාරුවක් නෙ තොට තියෙන්නෙ ඉගන ගත්ත මිනිස්සු එක්ක
    උබගෙ හත්මුතු පරම්පරාවේ ම ඉංජෙක් ඩොකෙක් නැති ගොඩේ පොන්නයෙක් වෙන්න ඇති
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,455
    1
    57,556
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනිවාර්යයෙන්ම මේ සෙට් එක ජෙප්පොයි ටොයියොයි වෙන්න ඕනෙ. මොන අමාරුව තිබුනත් බයියො ස'ව අපහසුතාවයට පත්කරන්නෙ නෑනෙ:lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,246
    1
    13,137
    113
    Gotham City
    ඔය එකෙක්වත් රට වෙනුවෙන් පිටරට ගියා නෙවෙයිනේ, හැම එකාම ගියෙ උන් හම්බ කරගන්න තමයි. ලන්කාවෙ ඉන්න උන්ගෙ පවුල් වලට සල්ලි එවනකොට රටට විදේශ විනිමය ලැබුනා කියලා උන්ට බැති ගී කියන්න ඕනෙ නෑ. අනිත් රටවල ඔහොම රට විරුවෝ වගේ සීන් දැකලා තියෙනවද? එහෙනම් කොච්චර බන්ගලියො පක්කො පිටරටවල වැඩ කරනවද? උන්ගෙ රටවල් වලින් එන්නත් එපා කියලා තියෙන්නෙ. අපේ පක්කුන්ට ආවම සැපත් ඕනෙ, 5 ස්ටාර් කන්න ඕනෙ. අනේ හුකේ... මෙහේ ඉන්න උන් තමන්ගෙ ජීවිත අනතුරේ දාගෙන උන්ට බලනවා උන් මෙතන නිකන් සදුන් මලෙන් පහල උනා වගේ කතාව. එහෙ වියදම් කරලා kaරලා ඉතුරු වෙන සොච්චමක් ලන්කාවට එවන උන් රට විරුවොනම් ෆ්‍රීලාන්සින් කරන උන් සේරම සල්ලි වියදම් කරන්නෙ මෙහෙ. උන් රට දෙවිවරු වෙන්න ඕනෙ එහෙනම්.:lol::lol::lol::lol:

    දොස්තරලා දොස්තර උනෙ රට වෙනුවෙන්ද ? නැත තමන් වෙනුවෙනි. ළමයාට රොයල් විසාකා ඉල්ලයි ,පර්මිට් ඉල්ලයි ,පඩිත් ඉල්ලයි කතා කිසිත් නැත

    කැම්පස් ලෙචාලා ලෙචා උනෙ රට වෙනුවෙන්ද ? නැත තමන් වෙනුවෙනි. එහෙත් ඔවුන්ට පඩි වැඩි කිරිමට කැම්පස්ද වසා තැබිය හැක. ඇතැම් ලෙචාලා කිසිත් වැඩක් නැති විෂයන් උගන්වන උන්ය. කැම්පස් එන්නෙ මසකට වරක්ය. එහෙත් කවුරුත් කිසිත් කතා නැත .

    රට ගිය උන් රට ගියෙ රට වෙනුවෙන්ද ? නැත තමන් වෙනුවෙන්.
    එහෙත් රටට සල්ලි ගලා එති.

    කිසිත් නොවු විරූ වසංගතයක නිරොධායනයක් වෙනුවෙන් ඔවුන් ඒ සී කාමර ඉල්ලුවේය. ෆේස්බුක් එක පිස්සු නටති .

    පබා පාර්ලිමේන්තු යවා හඳුන්නෙත්ති ජාතික ලැයිස්තුවට තල්ලු කල එවුන් ඉන්න රටක මෙවන් විපත් සුළු දෙවල්ය.

    සන්තානම් මැණියනේ !!!!
    ආඬවනෙ මුරුගා !!!!!!

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    අනිවාර්යයෙන්ම මේ සෙට් එක ජෙප්පොයි ටොයියොයි වෙන්න ඕනෙ. මොන අමාරුව තිබුනත් බයියො ස'ව අපහසුතාවයට පත්කරන්නෙ නෑනෙ:lol:

    දැක්කද පිංවතුනි.. කොරෝනා අස්සෙත්
    yY7wdQg.png
    දෙන අපූරුව....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    පබා පාර්ලිමේන්තු යවා හඳුන්නෙත්ති ජාතික ලැයිස්තුවට තල්ලු කල එවුන් ඉන්න රටක මෙවන් විපත් සුළු දෙවල්ය.

    සන්තානම් මැණියනේ !!!!
    ආඬවනෙ මුරුගා !!!!!!

    FxJWiWw.png

    සන්තානම් මැණියනේ !!!!
    ආඬවනෙ මුරුගා !!!!!!
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    දොස්තරලා දොස්තර උනෙ රට වෙනුවෙන්ද ? නැත තමන් වෙනුවෙනි. ළමයාට රොයල් විසාකා ඉල්ලයි ,පර්මිට් ඉල්ලයි ,පඩිත් ඉල්ලයි කතා කිසිත් නැත

    කැම්පස් ලෙචාලා ලෙචා උනෙ රට වෙනුවෙන්ද ? නැත තමන් වෙනුවෙනි. එහෙත් ඔවුන්ට පඩි වැඩි කිරිමට කැම්පස්ද වසා තැබිය හැක. ඇතැම් ලෙචාලා කිසිත් වැඩක් නැති විෂයන් උගන්වන උන්ය. කැම්පස් එන්නෙ මසකට වරක්ය. එහෙත් කවුරුත් කිසිත් කතා නැත .

    රට ගිය උන් රට ගියෙ රට වෙනුවෙන්ද ? නැත තමන් වෙනුවෙන්.
    එහෙත් රටට සල්ලි ගලා එති.

    කිසිත් නොවු විරූ වසංගතයක නිරොධායනයක් වෙනුවෙන් ඔවුන් ඒ සී කාමර ඉල්ලුවේය. ෆේස්බුක් එක පිස්සු නටති .

    පබා පාර්ලිමේන්තු යවා හඳුන්නෙත්ති ජාතික ලැයිස්තුවට තල්ලු කල එවුන් ඉන්න රටක මෙවන් විපත් සුළු දෙවල්ය.

    සන්තානම් මැණියනේ !!!!
    ආඬවනෙ මුරුගා !!!!!!

    වෙන රටක දොස්තර කෙනෙක් ඉන්ජිනේරුවෙක්ට ගෙවන ගාන ගොඩක් වැඩියි. ලන්කාවෙ එහෙම දෙන්න බැරි නිදහස් සෞඛ්‍ය සේවාවක් පවත්වගෙන යන නිසා. ඒ නිසයි උන්ට පර්මිට් අනන් මනන් දීලා රට ඇතුලෙ තියාගන්න හදන්නෙ. දොස්තරලා මිනිස්සුන්ගෙ ජීවිත බිල්ලට තියලා ඉල්ලීම් ඉල්ලන එක වැරදියි, කවුරුත් ඒක හොදයි කියන්නෙ නෑනෙ. මේකත් වැරදියි. වැරැද්දකින් තවත් වැරැද්දක් කැපිලා යන්නෙ නෑ. ඒ දෙකම වැරදි දෙකක්. නිදහස් අද්හ්යාපනයෙන් ඉගෙනගෙන ලන්කාවට සත පහක සේවයක් නොකර රට යන උන්ගෙන් සල්ලි ගන්න ඕනෙ මමනම් කියන්නෙ.:rolleyes:

    රටට විදේශ විනිමය ඇදුම් මහන ගාමන්ට් කෙල්ලොත් ගේනවා, තේ දලු කඩන ගෑනිත් ගේනවා, ටුවරිස්ට්ලා අදින වාහනේ එකත් ගේනවා. ඔය එකෙක්වත් රට වෙනුවෙන් කරන්නෙ නෑ. උන්ගෙ බඩ වියත වෙනුවෙන් තමයි. දැන් උන්ට කොරෝනා හැදුනොත් උන්ටත් දෙනවද ඒ සී කාමර? තරු පහේ කෑම? විශේෂ සැලකිලි? උන් එක ඇදේ දෙන්නා ගානෙ බුදි එහෙනම්. :(
     
    • Like
    Reactions: rangathusith

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,475
    72,674
    113
    මාලඹේ
    අනිවාර්යයෙන්ම මේ සෙට් එක ජෙප්පොයි ටොයියොයි වෙන්න ඕනෙ. මොන අමාරුව තිබුනත් බයියො ස'ව අපහසුතාවයට පත්කරන්නෙ නෑනෙ:lol:

    එතකොට ගෝටා සර් ගේ කැරට්:lol:
    carrot.png
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,729
    12,754
    113
    නිදහස් අද්හ්යාපනයෙන් ඉගෙනගෙන ලන්කාවට සත පහක සේවයක් නොකර රට යන උන්ගෙන් සල්ලි ගන්න ඕනෙ මමනම් කියන්නෙ.:rolleyes:

    සල්ලි ගන්නවා බන්

    මම දන්නා විදියට කෝටි 2ක් වගේ ,
    රට අවුරුද්දක ඉදල ආපු උන්ට ගානක් නෑ ඒක
    උන් මාස දෙකෙන් හොයනවා ඒක.

    ගොඩක් දොස්තරලා රට නොයා ඉන්නේ තන්හාව නැත කමට නෙවෙයි , මෙහෙ ගොඩක් බැදීම් තියන නිසා :rolleyes:
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    අනේ මන්ද අපේ උන්.ඉන්න ටිකේ හරියට ඉන්නේ නැතුව විකාර නටනවා.මෙහෙට ආවොත් ඕක පාලනය කර ගන්නත් බැරි වෙනවා.ඔච්චර ලොකු රට විරුවොන්ට රටේ අනිත් මිනිස්සු ගැන හැඟීමක් නැද්ද මන්ද.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,840
    28,728
    113
    සල්ලි ගන්නවා බන්

    මම දන්නා විදියට කෝටි 2ක් වගේ ,
    රට අවුරුද්දක ඉදල ආපු උන්ට ගානක් නෑ ඒක
    උන් මාස දෙකෙන් හොයනවා ඒක.

    ගොඩක් දොස්තරලා රට නොයා ඉන්නේ තන්හාව නැත කමට නෙවෙයි , මෙහෙ ගොඩක් බැදීම් තියන නිසා :rolleyes:

    Masa deken business ekak keranne nathuwa koti 2 k hoyanna puluwan rata kiyanna balanna? :P
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔය එකෙක්වත් රට වෙනුවෙන් පිටරට ගියා නෙවෙයිනේ, හැම එකාම ගියෙ උන් හම්බ කරගන්න තමයි. ලන්කාවෙ ඉන්න උන්ගෙ පවුල් වලට සල්ලි එවනකොට රටට විදේශ විනිමය ලැබුනා කියලා උන්ට බැති ගී කියන්න ඕනෙ නෑ. අනිත් රටවල ඔහොම රට විරුවෝ වගේ සීන් දැකලා තියෙනවද? එහෙනම් කොච්චර බන්ගලියො පක්කො පිටරටවල වැඩ කරනවද? උන්ගෙ රටවල් වලින් එන්නත් එපා කියලා තියෙන්නෙ. අපේ පක්කුන්ට ආවම සැපත් ඕනෙ, 5 ස්ටාර් කන්න ඕනෙ. අනේ හුකේ... මෙහේ ඉන්න උන් තමන්ගෙ ජීවිත අනතුරේ දාගෙන උන්ට බලනවා උන් මෙතන නිකන් සදුන් මලෙන් පහල උනා වගේ කතාව. එහෙ වියදම් කරලා kaරලා ඉතුරු වෙන සොච්චමක් ලන්කාවට එවන උන් රට විරුවොනම් ෆ්‍රීලාන්සින් කරන උන් සේරම සල්ලි වියදම් කරන්නෙ මෙහෙ. උන් රට දෙවිවරු වෙන්න ඕනෙ එහෙනම්.:lol::lol::lol::lol:

    රට යන ගැනු ඕන ගමන් එනවා , පිච්චිලා යනවා, සමහර උන්ට පඩිත් නෑ.
    ආණ්ඩුවට ඕක නවත්තන්න බැරි උනාම ර‌ටවිරුවො කියලා මුරුන්ගා අත්තෙ තිබ්බා.:lol:
    ගෑනූ ඇදගත්තා, කබ්බො ෆොම් උනා