7500ක් දෙන්න බැරි උනාට ඒ/සී ඉල්ලන්නේ

Masa deken business ekak keranne nathuwa koti 2 k hoyanna puluwan rata kiyanna balanna?![]()
වෙන රටක දොස්තර කෙනෙක් ඉන්ජිනේරුවෙක්ට ගෙවන ගාන ගොඩක් වැඩියි. ලන්කාවෙ එහෙම දෙන්න බැරි නිදහස් සෞඛ්‍ය සේවාවක් පවත්වගෙන යන නිසා. ඒ නිසයි උන්ට පර්මිට් අනන් මනන් දීලා රට ඇතුලෙ තියාගන්න හදන්නෙ. දොස්තරලා මිනිස්සුන්ගෙ ජීවිත බිල්ලට තියලා ඉල්ලීම් ඉල්ලන එක වැරදියි, කවුරුත් ඒක හොදයි කියන්නෙ නෑනෙ. මේකත් වැරදියි. වැරැද්දකින් තවත් වැරැද්දක් කැපිලා යන්නෙ නෑ. ඒ දෙකම වැරදි දෙකක්. නිදහස් අද්හ්යාපනයෙන් ඉගෙනගෙන ලන්කාවට සත පහක සේවයක් නොකර රට යන උන්ගෙන් සල්ලි ගන්න ඕනෙ මමනම් කියන්නෙ.
රටට විදේශ විනිමය ඇදුම් මහන ගාමන්ට් කෙල්ලොත් ගේනවා, තේ දලු කඩන ගෑනිත් ගේනවා, ටුවරිස්ට්ලා අදින වාහනේ එකත් ගේනවා. ඔය එකෙක්වත් රට වෙනුවෙන් කරන්නෙ නෑ. උන්ගෙ බඩ වියත වෙනුවෙන් තමයි. දැන් උන්ට කොරෝනා හැදුනොත් උන්ටත් දෙනවද ඒ සී කාමර? තරු පහේ කෑම? විශේෂ සැලකිලි? උන් එක ඇදේ දෙන්නා ගානෙ බුදි එහෙනම්.![]()
ඩොකාලට ලක්ෂ 50 ක් විතර හම්බෙනවා නේද මාසෙට
රට යන ගැනු ඕන ගමන් එනවා , පිච්චිලා යනවා, සමහර උන්ට පඩිත් නෑ.
ආණ්ඩුවට ඕක නවත්තන්න බැරි උනාම රටවිරුවො කියලා මුරුන්ගා අත්තෙ තිබ්බා.
ගෑනූ ඇදගත්තා, කබ්බො ෆොම් උනා
https://www.indeed.co.uk/cmp/Nhs/salaries?job_category=meddr&start=15
lankawe PP kerela 5 million hoyana docek nan dannewa ;P
https://www.indeed.co.uk/cmp/Nhs/salaries?job_category=meddr&start=15
lankawe PP kerela 5 million hoyana docek nan dannewa ;P

මේවා basic salary එක විතරයි මචං .
මේවගේ තුන් හතර ගුණයක් add වෙනවා මාසේ අන්තිමට .
oparation එකක් කරන්නේ නම් එකට වෙනම add වෙනවා .
ඔය වගේ ගොඩක් අඩ් වෙනවා පදියට . ඔය basic එකනම් වැඩක් නැහැ . ඕකෙන් කන්නත් මදි එහේ![]()

පී පී කරලා ඔය ගාණ හොයන්නෙ බොහොම අතලොස්සයි. එකත් වයස 45 ක් පැනපු උන්.
හැම ඩොකාම පි පි කරන්නෙත් නැහැ පි පි කරත් මිලියන් ගණන් හොයන්නෙත් නැහැ

Masa deken business ekak keranne nathuwa koti 2 k hoyanna puluwan rata kiyanna balanna?![]()


basic without tax reduction..kohomath oya kiwwe ganan hoyanna amarui...![]()


ගෘහ සෙවිකා --> ගෘහ පාලිකා
සොල්දාදුවා -->රණවිරුවා
පිළිකා රොහල--> අපේක්ෂා රොහල.
සොෆ්ට්වෙයාර් ඩිවලොපර් -->සොෆ්ට්වෙයාර් ඉංජිනියර්
සේල්ස් මන් --> බිස්නස් ඩිවලොප්මන්ට් එක්සෙකිටිව්
ක්ලාක් -->මැනෙජ්මන්ට් ඇසිස්ටන්ට්.
එතකොට දොස්තර ?? ඒ ගොල්ලො දෙවිවරු .වැඳපල්ලා.


