private ජෙට් වල ආපු රටවිරුවෝ

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,838
    28,728
    113
    koti 2k hoyana ayath innawa.. mama kiyanne me Australia.. state eka NSW..
    mokada mama ada danagatta dawasata 3000+ AUD hambawena dokek gana..
    car+unlimited fuel+phone+internet+house+furniture everything is given...

    nama ,gama anith wistara dannawa eth methana kiyanna bane.. :P

    3000 x 25 = 75000 AUD nearly kotiyak

    So masa 2ta koti 2k labenawa.. :eek:

    generally mama kiwwe...lankaweth innewa 5 mill wage hamba kerana sulu pirisak..very limited..anith eke salary eken nemei hamba keranna ..PP is like a business :P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,239
    1
    13,136
    113
    Gotham City
    koti 2k hoyana ayath innawa.. mama kiyanne me Australia.. state eka NSW..
    mokada mama ada danagatta dawasata 3000+ AUD hambawena dokek gana..
    car+unlimited fuel+phone+internet+house+furniture everything is given...

    nama ,gama anith wistara dannawa eth methana kiyanna bane.. :P

    3000 x 25 = 75000 AUD nearly kotiyak

    So masa 2ta koti 2k labenawa.. :eek:
    how about tax ??? and how old is he ?
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,794
    2,935
    113
    0hK0H2p.png

    ගුණතිලක නෙවෙයි මී හරකෙක්ද කොහෙද ඇනලා තියෙන්නෙ
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    දොස්තරලා කොහෙද යකෝ පිං බත් ගිල්ලෙ ? කොරෝනා හැදුණොත් තොගෙ අම්මගෙන් ද බෙහෙත් ගන්නෙ?
    පුදුම පුකේ අමාරුවක් නෙ තොට තියෙන්නෙ ඉගන ගත්ත මිනිස්සු එක්ක
    උබගෙ හත්මුතු පරම්පරාවේ ම ඉංජෙක් ඩොකෙක් නැති ගොඩේ පොන්නයෙක් වෙන්න ඇති

    දොස්තරලා දෙන්නේ service එකක් ... ඒ service එක දෙන්න සල්ලි ගේන්නේ විදේශ ශ්‍රමිකයෝ ඇතුළු පෞද්ගලික අංශය ...උන් සල්ලි ගෙනාවේ නැත්නම් උබේ දොස්තරට බෙහෙත් දෙන්න වෙන්නේ රෑට හීනෙන් තමයි ...ගොන්ස් මම කිව්වේ දොස්තරලා ඇතුළු පින් නඩයට බිලියන ගණන් වටිනා car permit දීල පුක දෙන්න පුළුවන් නම් මේ මිනිස්සුන්ට සලකන්න බැරි ඇයි කියල ...ඔය උබේ මහා ලොකු ඉගෙන ගත්ත සුකන්නලාගේ base එක තමයි ඔය මිනිස්සු ...අපේ රටට ඕනි සල්ලි ගෙන මිනිස්සු මිසක් තියන සල්ලි ටිකත් කාබාසිනියා කරන phd පුකේ ඔස්තාර්ලා නෙවෙයි ...
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    මේ රටේ සියලුම විශ්වවිද්යාල, උසස් අධ්්යාපන ආයටන වහන්න ඕන. මිනිස්සු සේරම රට ගිහින් ජොබ් කරන්න ඕන කුලී වැඩ. සියලුම වෘත්තීය කටයුතු සහ අනෙකුත් සේවාවන් පිටරටවල අයට මෙහෙ ඇවිත් කරන්න දේන්න ඕන. රාජ්ය සේවය විසුරුවල ඔක්කොම පිටරට පුද්ගලික අංශ වලට කරන්න දෙන්න ඕන....

    අපේ අයට ඕනේ එහෙමනෙ...

    අනිවාර්යෙන් ...ආරක්ෂක අංශය පෞද්ගලික අංශයට දෙන්න බැහැනේ නේද ...ඒ වගේ ඔක්කොම පෞද්ගලික අංශයට දෙන්න මොලේ අමාරුවක් තියනවා කියල හිතුවද ...50% ක් reduce කරන්න ඕනි රාජ්‍ය අංශය කොටින්ම අධීක්ෂණ මට්ටම පමණයි රාජ්‍ය අංශය තුල ...working section එක private කරනන් ඕනි....එතකොට 30% දක්වා වුනත් අඩු කරන්න පුළුවන් වෙයි ... ... phd පුකේ ඔස්තාර් කෙනෙක් වුනාට යමක් කරන්නේ කොහොමද කියල නොතේරෙන හින්ද බබාලට වගේ කියන්න ඕනි ....දැනටමත් ලොරි talk දුන්නට උගත් මරි මෝඩයෝ ටික අපි අද කාල ඇදල වුනත් ඉන්නේ garment බඩුවට පින්සිද්ද වෙන්න කියන එක වත් නොදන්න බබ්බු ටික ..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    තො යකො PHD ගැන කියෙව්වට BSc dgree එකක අසයිමන්ට් එකක්වත් කරලා නැති එකෙක් ශුවර් එකට. තො හිතන්නෙ PHD දෙන්නෙ අර පොඩිකාලෙ තියෙන අන්නාසි ගෙඩි පනහක් ගන්න මිනිහගෙ ප්‍රශ්න පත්තරෙට උත්තර ලීවම කියලද
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,239
    1
    13,136
    113
    Gotham City
    තො යකො PHD ගැන කියෙව්වට BSc dgree එකක අසයිමන්ට් එකක්වත් කරලා නැති එකෙක් ශුවර් එකට. තො හිතන්නෙ PHD දෙන්නෙ අර පොඩිකාලෙ තියෙන අන්නාසි ගෙඩි පනහක් ගන්න මිනිහගෙ ප්‍රශ්න පත්තරෙට උත්තර ලීවම කියලද
    පී එච් ඩී එක අවුරුදු 13 එකෙක්ටත් කරන්න පුළුවන්
    මන් නෙමෙ කියන්නෙ මහාචාර්‍ය නලින් ද සිල්වා.
    පි ච් ඩි එක අවුරුදු එකහමාරෙන් ඉවරකරපු ලංකාවෙ එකම කෙනා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,239
    1
    13,136
    113
    Gotham City
    දොස්තරලා දෙන්නේ service එකක් ... ඒ service එක දෙන්න සල්ලි ගේන්නේ විදේශ ශ්‍රමිකයෝ ඇතුළු පෞද්ගලික අංශය ...උන් සල්ලි ගෙනාවේ නැත්නම් උබේ දොස්තරට බෙහෙත් දෙන්න වෙන්නේ රෑට හීනෙන් තමයි ...ගොන්ස් මම කිව්වේ දොස්තරලා ඇතුළු පින් නඩයට බිලියන ගණන් වටිනා car permit දීල පුක දෙන්න පුළුවන් නම් මේ මිනිස්සුන්ට සලකන්න බැරි ඇයි කියල ...ඔය උබේ මහා ලොකු ඉගෙන ගත්ත සුකන්නලාගේ base එක තමයි ඔය මිනිස්සු ...අපේ රටට ඕනි සල්ලි ගෙන මිනිස්සු මිසක් තියන සල්ලි ටිකත් කාබාසිනියා කරන phd පුකේ ඔස්තාර්ලා නෙවෙයි ...

    අනිවාර්යෙන් ...ආරක්ෂක අංශය පෞද්ගලික අංශයට දෙන්න බැහැනේ නේද ...ඒ වගේ ඔක්කොම පෞද්ගලික අංශයට දෙන්න මොලේ අමාරුවක් තියනවා කියල හිතුවද ...50% ක් reduce කරන්න ඕනි රාජ්‍ය අංශය කොටින්ම අධීක්ෂණ මට්ටම පමණයි රාජ්‍ය අංශය තුල ...working section එක private කරනන් ඕනි....එතකොට 30% දක්වා වුනත් අඩු කරන්න පුළුවන් වෙයි ... ... phd පුකේ ඔස්තාර් කෙනෙක් වුනාට යමක් කරන්නේ කොහොමද කියල නොතේරෙන හින්ද බබාලට වගේ කියන්න ඕනි ....දැනටමත් ලොරි talk දුන්නට උගත් මරි මෝඩයෝ ටික අපි අද කාල ඇදල වුනත් ඉන්නේ garment බඩුවට පින්සිද්ද වෙන්න කියන එක වත් නොදන්න බබ්බු ටික ..
    උඹ කියන්න හදනවා දෙයක්, යම් යතාර්ථයක් .එත් උඹ කියන විදියෙ අවුලක් තියෙනවා. එක නිසා මතුවෙන්න ඔනි කාරණාව යට ගිහින් උඹ තරහක් පිරිමහනවා කියලා බලන උන් හිතනවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,452
    72,669
    113
    මාලඹේ
    දොස්තරලා දෙන්නේ service එකක් ... ඒ service එක දෙන්න සල්ලි ගේන්නේ විදේශ ශ්‍රමිකයෝ ඇතුළු පෞද්ගලික අංශය ...උන් සල්ලි ගෙනාවේ නැත්නම් උබේ දොස්තරට බෙහෙත් දෙන්න වෙන්නේ රෑට හීනෙන් තමයි ...ගොන්ස් මම කිව්වේ දොස්තරලා ඇතුළු පින් නඩයට බිලියන ගණන් වටිනා car permit දීල පුක දෙන්න පුළුවන් නම් මේ මිනිස්සුන්ට සලකන්න බැරි ඇයි කියල ...ඔය උබේ මහා ලොකු ඉගෙන ගත්ත සුකන්නලාගේ base එක තමයි ඔය මිනිස්සු ...අපේ රටට ඕනි සල්ලි ගෙන මිනිස්සු මිසක් තියන සල්ලි ටිකත් කාබාසිනියා කරන phd පුකේ ඔස්තාර්ලා නෙවෙයි ...

    මචං පොඩ්ඩක් කියපන්කෝ උබ ට හදිසියේ ලෙඩක් හැදුනොත් යන්නේ කොහේද කියලා
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    උඹ කියන්න හදනවා දෙයක්, යම් යතාර්ථයක් .එත් උඹ කියන විදියෙ අවුලක් තියෙනවා. එක නිසා මතුවෙන්න ඔනි කාරණාව යට ගිහින් උඹ තරහක් පිරිමහනවා කියලා බලන උන් හිතනවා.

    මටත් හිතෙන්නේ එකමයි, මූ කියන විදිය අවුල්...නැත්තම් මූ කියනදේ දෙයක් නැතුවම නෙවෙයි. කියන විදියෙන් අනිත් අය බලන්නේ ඒ අයගේ ජොබ් title එකට සාපේක්ෂව...මුගේ කතාව ටිකක් සැරයි. මෙහෙම දෙයක් තියනවා, දොස්තරලා ඉංජිනේරුවෝ හැමෝම ඕනි රටකට. ලංකාවේ නිලධාරීවාදයක් තියනවනේ මූ එක හරියට point කරන්නේ නෑ...GMOA එක උනත් strike කරන තරමක් කරේ ඒ අයගේ සුකවිහරණය උදෙසා මිස ඇත්තටම රටට ජනතාවට දෙයක් දෙන්නම නෙවයි නේ...( හැබැයි ඇත්තටම ගොඩක් හොඳ දොස්තරලා ඉන්නවා...දෙවියෝ වගේ මිනිස්සු ... e.g. කරාපිටියේ හර්ද ඒකකයේ දොස්තර කෙනෙක්...ගොඩක් අය දන්නවා ඇති). රටකට හැම ක්ෂේස්ත්‍රයක් ම වැදගත්..හැමෝම. මේකේ වරද තියෙන්නේ මේ system එක අවරුදු 72ක් තිස්සේ ලස්සනට ඇදගෙන යන දේශපාළුවොන්ගේ .
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,838
    28,728
    113
    උඹ කියන්න හදනවා දෙයක්, යම් යතාර්ථයක් .එත් උඹ කියන විදියෙ අවුලක් තියෙනවා. එක නිසා මතුවෙන්න ඔනි කාරණාව යට ගිහින් උඹ තරහක් පිරිමහනවා කියලා බලන උන් හිතනවා.

    u kiyana eke aththak tiyenewa..e unata tharahak naththema na..:rofl:
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    උඹ කියන්න හදනවා දෙයක්, යම් යතාර්ථයක් .එත් උඹ කියන විදියෙ අවුලක් තියෙනවා. එක නිසා මතුවෙන්න ඔනි කාරණාව යට ගිහින් උඹ තරහක් පිරිමහනවා කියලා බලන උන් හිතනවා.

    මටත් හිතෙන්නේ එකමයි, මූ කියන විදිය අවුල්...නැත්තම් මූ කියනදේ දෙයක් නැතුවම නෙවෙයි. කියන විදියෙන් අනිත් අය බලන්නේ ඒ අයගේ ජොබ් title එකට සාපේක්ෂව...මුගේ කතාව ටිකක් සැරයි. මෙහෙම දෙයක් තියනවා, දොස්තරලා ඉංජිනේරුවෝ හැමෝම ඕනි රටකට. ලංකාවේ නිලධාරීවාදයක් තියනවනේ මූ එක හරියට point කරන්නේ නෑ...GMOA එක උනත් strike කරන තරමක් කරේ ඒ අයගේ සුකවිහරණය උදෙසා මිස ඇත්තටම රටට ජනතාවට දෙයක් දෙන්නම නෙවයි නේ...( හැබැයි ඇත්තටම ගොඩක් හොඳ දොස්තරලා ඉන්නවා...දෙවියෝ වගේ මිනිස්සු ... e.g. කරාපිටියේ හර්ද ඒකකයේ දොස්තර කෙනෙක්...ගොඩක් අය දන්නවා ඇති). රටකට හැම ක්ෂේස්ත්‍රයක් ම වැදගත්..හැමෝම. මේකේ වරද තියෙන්නේ මේ system එක අවරුදු 72ක් තිස්සේ ලස්සනට ඇදගෙන යන දේශපාළුවොන්ගේ .

    මේ මෝඩ මරියන්ට කියන එක තේරෙන්නේ නැහැ ...කව්රුත් මතු නොකරන topic එකක් මං කතා කරන්නේ ...රට අගාදයට යන්න බලපාල තියන පළමු සාදකය ...අමතිලට car ගේනවා ඇමතිලට අරක දුන්න කෑම දුන්න ඇමතිලා තමයි රට කන්නේ ( උනුත් කනවා තමයි ) ඕවනේ අපේ සුකන්නලගේ topic ...නමුත් හීන් සීරුවේ රට කන්නේ කව්ද කියන එක තමයි මම මේ කියන්න උත්සහ ගත්තේ ......අනික මට explain කරන්න තේරෙන්නේ නැහැ ...මගේ point එක අරන් මේ වෙනුවෙන් පෞද්ගලික අංශය ඉස්සරහට එන්න ඕනි .....දොස්තර ඉංජිනේරු ගත්තේ උදාහරණ යකට එතකොට අනිත් ජොබ් ගැන හිත ගන්න පුළුවන්නේ ....permit එක ගත්තේ අනවශ්‍ය නාස්තිය ...ලක්ෂෙකට job දෙනවලු උපාදියක් තියනවනම් පාරේ ඉන්න බල්ලොන්ටත් රස්සා දෙනවලු .....බලපන් ජාතික ධනය විනාශ කරන විදිය ...මම මේ කියන්නේ දොස්තරලා ඉංජිනේරුවෝ ඕනි නෑ කියන එක නෙවෙයි ...මට එකින් එක විස්තර කරන්න බැහැ බන් ... එනිසා වෙන thread එකක දාපු දෙයක් පහල paste කරන්නම් ...දොස්තරලට ඉංජිනේරුවන්ට බනින්නේ ඉරිසියාවට කියල කෙනෙක් කියල තිබුන එකට පොඩි පැහැදිලිකිරීමක් කලේ ....point එක විතරක් ගනින් ....අනික රාජ්‍ය සේවය බාගෙට බාගයක් 50% ක් reduce කරන්න ඕනි කිව්වම කකුල් දෙක වෙව්ලන පින්ගුත්තරයෝ ටිකක් ඉන්න රටක් කොහොමද දියුණු කරන්නේ ..හැබැයි මේ දේ කරනවානම් මාර steps ටිකක් තියන්නේ පට්ට effective ...කොහොමද කරන්නේ කියල මම කියන්නේ නැහැ ...අන්තිමට රාජ්‍ය සේවය දියකරන්න හැදුව කියල මාව කුදලාගෙන යයි ...එහෙම මරි රටක් මේක

    *******කියපු දේ පැහැදිලි වෙලා නැහැ වගේ (car permit =අනවශ්‍ය වියදම් / දොස්තර ඉංජිනේරු = රාජ්‍ය අංශය )
    දොස්තර සහ ඉංජිනේරු කියන නම් දෙක ගත්තේ උදාහරනෙකට ...ලංකාවේ දෙවිවරුන්ට වගේ සලකන්නේ මේ වුර්තිකයන්ට ..හරියට ලංකාවේ අනාගතය රැදිලා තියෙන්නේ මෙයාල අතේ වගේ ...එච්චචර ගරු කරන වුර්තින් දෙකක්ම උදාහරණය උදෙසා ගත්තේ එවන් වුර්තින් වලින් පවා ලංකාවේ ප්‍රගමනයට සත පහක ඉපැයීමක් නැහැ කියන දේ පෙන්වන්න ...දොස්තර සහ ඉංජිනේරු කියන වුර්තින් දෙකෙන් ගොනු කිරීම සමස්ත රාජ්‍ය අංශය ...එතකොට car permit එක ගත්තේ එක් ආසන්න උදාහරණයක් රාජ්‍ය අංශය උපයන අනවශ්‍ය වරප්‍රසාද ගොන්න ගැන පෙන්වන්න ....වැටුප් /නාස්තිය /කොමිස්/හොරකම / තව ගොඩක් දේවල් තියනවා ...
    අනිවාර්යෙන් GDP එකට දොස්තර ඉංජිනේරු ඇතුළු professional field එක දායකත්වයක් ලබා දෙනව ...අලුතෙන් නගර නිර්මාණ ඉදිකිරීම් quality health service එහෙම නේද (ඕක තමයි output එක after process ) ... ඔව් හරි එහෙනම් ඇයි මොකක්ද ප්‍රශ්නේ ...
    ලංකාවේ HDI index එක 76 ...අමතක කරන්න එපා මෙච්චර පොඩි රටක් වෙලත්...
    දියුණු වෙමින් පවතින රටක් ...GDP එකක් ගැන කතාකරන්නවත් දෙයක් නැහැ ඒ තරම්ම පහලින් ඉන්නේ ...හරි කමක් නැහැ ...
    GDP value එක වැඩි වෙන්න මුලින්ම HDI එක වැඩි වෙන්න ඕනි ...සල්ලි අහසින් කඩා පාත් වෙන්නේ නැහැ ...ධනය තිබුනොත් විතරයි GDP value එක වැඩි වෙන්නේ ...එක්කෝ හොරෙන් සල්ලි අච්චු ගහන්න ඕනි නැත්නම් පිට රටකින් සල්ලි ගේන්න ඕනි රට තුලට සරලවම කිව්වොත් ...දැන් මට කියනවද ඔය දොස්තරල ඉංජිනේරුවෝ GDP value එක වැඩි කරන්න දෙන දායකත්වය (ඒ කියන්නේ පළමු අදියර ට පළමු අදියර early process නැත්නම් GDP රෝල් කරල පුකේ ගහගන්න තමයි වෙන්නේ ) මොකක්ද කියල?? ...ධනය තිබුනොත් ඉන්ජිනේරුව ඉදිකිරීම් කරයි ...ධනය තිබුනොත් දොස්තරල හොද සව්ක්ය සේවයක් දෙයි ...ධනය තිබුනොත් ඉන්ජිනේරුව වහනයක් ගනියි .....ධනය තිබුනොත් දොස්තර ඉස්තරම් ගෙයක් හදයි ...හැමවිටම දොස්තර සහ ඉංජිනේරු (රාජ්‍ය අංශය ) යැපෙන්නේ පළමු සාධකය තිබුනොත් පමණි ...ඒක තමයි point එක ...
    ඔන්න දැන් පළමු අදියර ගැන බලමු ....එක්කෝ නය ගන්න ඕනි එක්කෝ ආධාර ගන්න ඕනි ...ඒ හැරුනම පෞද්ගලික අංශය තමයි ප්‍රධාන සාධකය ... ඒ කියන්නේ IT /Tourism/plantation/garment/online වගේ විශාල වුර්තින් ( ත්‍රී විල් / shops etc ... වගේ දේවල් අදාල නැහැ ) ප්‍රමාණයක් ...ඒකට විදෙස් ශ්‍රමිකයනුත් අයිතියි හොදේ ...මේ වුර්තින් වලින් තමයි ධනය රට තුලට ගේන්නේ ...එහෙම ගෙනාවොත් විතරයි ඉංජිනේරුවෝ දොස්තරලට වැඩ පෙන්වන්න පුළුවන් වෙන්නේ ...
    ඔන්න දැන් තමයි ඉරිසියාවේ ප්‍රශ්නය එන්නේ ...දියුණු වුනු රටක නම් car permit දෙකක් ගත්තත් කමක් නැහැ ..car permit එකකුත් දීල නිල වාහනෙකුත් දුන්නට කමක් නැහැ ...ඔය පොඩ්ඩක් කොමිස් මුදලක් ගත්තට කමකුත් නැහැ ....තනි තට්ටුවේ ගොඩනැගිල්ලක් ඇති තැනට තට්ටු 10 ක ගොඩනැගිල්ලක් හැදුවට ඔන්න ඔහේ කමක් නැහැ ....මොකද එහෙම රටවල් වලට මුදල් අතිරික්තයක් තියන නිසා එහෙම වරප්‍රසාද ගත්තට හොරකන් කලාට ඒ හා සමගාමිව පොදු සමාජයට බලපෑමක් නොවන නිසා ...ඉතින් රටක් දියුණු උනාට පස්සේ ඔය වරදාන වරප්‍රසාද රාජ්‍ය අංශය ගත්තට කිසිම ඉරිසියාවක් නැහැ ...
    හරි දැන් ලංකාවට එමුකො ...දොස්තරට car permit එකක් දෙනවනම් රජය විසින් ඇයි garment එකක ඇදුම් මසන්නියකට car permit ( car permit =අනවශ්‍ය වියදම්) එකක් නොදෙන්නේ විදේශ ශ්‍රමිකයෝ අමතක කරලම දාමුකෝ ...මුල් අදියරේ සාධකය අමතක කරල හැම වෙලාවකම ...දෙවන අදියර යැපෙන්නේ මුල් අදියරෙන් නම් ඇගලුම් සේවිකාව බඩුවක් කරලා දොස්තර පොරක් වුනේ කොහොමද ....ඇගලුම් සේවිකාවගේ වැටුප වගේ 10 ගුණයක් වැඩියෙන් වැටුපකුත් අරගෙන ( බලන්න විෂමතාව ...හරිනම් වැටුප් සමාන හරි වෙන්න ඕනි තිත්ත ඇත්තක් ) තව car permit එකකුත් දෙනව නම් මොකක්ද වෙන්නේ කියල බලමුද ...(දැන් මේ රාජ්‍ය අංශය ධනය උපයන්න කිසිදු දායකත්වයක් නොමැතිව හා ද ...) 100 දෙනෙක්ට car permit දෙන්න කොටි 40 ක් වියදම් කරනවා ජාතික ධනය රජය විසින් හරියට තමන් ඉපැයිය වුවා වගේ මොන තරම් වරදක්ද ...කෝටි හතළිහක් සිය දෙනෙක්ට පිනට දෙනව ...උදාහරණ යකින්ම කියන්නම්කො සුපිරි තත්වයේ bus 80 ක් පොදු සමාජයට මුදාහරින්න පුළුවන් ලෙහෙසියෙන්ම ...සිය දෙනෙක් නෙවෙයි ;ලක්ෂ ගණනක් ප්‍රතිලාබ ලබනවා දැන් ...සුපිරි bus වලින් ස්වයන්පොෂිත රටක් නම් කමක් නැහැ permit දෙකක් ගත්තත් ...නාස්තිය කෙලින්ම බලපානවා දියුණු වෙමින් පවතින රටක පොදු සමාජය මතට ...ඕක තමයි උදාහරණය ...මේ උදාහරණයට රාජ්‍ය අංශය දැම්මම ( පින් වැටුප් /නාස්තිය /අතිරික්තය/හොරකම etc ) අපේ රටට මෙහෙම වුනේ ඇයි කියල තේරුම් ගන්න පුළුවන් ...රාජ්‍ය අංශය කියන කඳ පණුව තමයි අපේ රට විනශ කරන්නේ කියල තමයි මම කිව්වේ ...ඒ පිලිබදව මුල් අදියරේ ප්‍රධන සාධකය වන පෞද්ගලික අංශය තීරණයක් ගන්න ඕනි ...ඒ වගේම car permit එකක් දෙන්නම ඕනි නම් ( ඉරිසියාවක් නම් නැහැ හැබැයි අප රට පවතින මේ මොහොත වරදාන වරප්‍රසාද සදහා සුදුසු අවස්ථාවක් නම් නෙවෙයි ) ඒ සදහා වඩා සුදුසු වන්නේ ඇගලුම් සේවිකාව මිසක් දොස්තර නම් නෙවෙයි ඒක තමයි ඇත්ත ....දැන් අපිට මේ මොහෙතේ ඕනි අල කොලේ හරි පිටරට යවල රුපියලක් මේ රටට ගේන්න පුළුවන් මිනිස්සු මම විශ්ලේෂකයෙක් නෙවෙයි නිසා point එක තේරුම් ගන්න******
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    මේ මෝඩ මරියන්ට කියන එක තේරෙන්නේ නැහැ ...******[/I]

    අපිට තේරෙන්නේ නෑ බන් ,
    මම හිතන්නේ , ඕක තමයි තියන අවුල :lol::lol:
     
    බුදු අම්මෝ මෙහෙම ලිපි දාන්න එපා අපේ Data ටික. ඉවරයි:lol::lol:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    Private jet ekak thiyena ekek wenna onada harako lankawe thani kamarayak ganna? 😂😂😂

    ඒකෙත් හැටි
    පොස්ට් 99 යන්න උනානේ මේක හරියට තේරෙන එකෙක් එන්න , උඹට විතරයි තේරුනේ කාරනාව :lol:
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    එහෙ වියදම් කරලා kaරලා ඉතුරු වෙන සොච්චමක් ලන්කාවට එවන උන් රට විරුවොනම් ෆ්‍රීලාන්සින් කරන උන් සේරම සල්ලි වියදම් කරන්නෙ මෙහෙ.

    උන් රට දෙවිවරු වෙන්න ඕනෙ එහෙනම්.