Ryzen අවුල

shenal687

Member
Apr 1, 2016
28
1
3
ryzen pc එකකින් on bord vga & separate vga දෙකෙන්ම 2 monitor setup එකක්
හදා ගත්ත කෙනෙක් ඉන්නවදෝ......

මට දැන ගන්න ඕනා separate vga එකෙන් එක monitor එකකට දුන්නම on bord vga එකෙන් තව monitor එකකට support කරනවද කියල...:rolleyes::rolleyes:


intel processors වල මේ දෙකම වැඩ ඒත් ryzen එකේ වැඩද දන් නෑ????? :confused::confused: