එහෙ වියදම් කරලා kaරලා ඉතුරු වෙන සොච්චමක් ලන්කාවට එවන උන් රට විරුවොනම් ෆ්‍රීලාන්සින් කරන උන් සේරම සල්ලි වියදම් කරන්නෙ මෙහෙ.
උන් රට දෙවිවරු වෙන්න ඕනෙ එහෙනම්.
Join Date: Dec 2006

එහෙ වියදම් කරලා kaරලා ඉතුරු වෙන සොච්චමක් ලන්කාවට එවන උන් රට විරුවොනම් ෆ්‍රීලාන්සින් කරන උන් සේරම සල්ලි වියදම් කරන්නෙ මෙහෙ.
උන් රට දෙවිවරු වෙන්න ඕනෙ එහෙනම්.

ඒකෙත් හැටි
පොස්ට් 99 යන්න උනානේ මේක හරියට තේරෙන එකෙක් එන්න , උඹට විතරයි තේරුනේ කාරනාව![]()
ඔය ගස් යට රීපු එවුන් තමයි, රට ගියා කියලා හෙන ටෝර්ක් දෙන්නේ... අන්න තොපිට බිල ගෙවලා හොටෙල් වල නවතින්න හදලා දීලා.. දවසකට 20,000+ දැන් යයි න්ගුට පුපේ ගහන්
ඔය එකෙක්වත් රට වෙනුවෙන් පිටරට ගියා නෙවෙයිනේ, හැම එකාම ගියෙ උන් හම්බ කරගන්න තමයි. ලන්කාවෙ ඉන්න උන්ගෙ පවුල් වලට සල්ලි එවනකොට රටට විදේශ විනිමය ලැබුනා කියලා උන්ට බැති ගී කියන්න ඕනෙ නෑ. අනිත් රටවල ඔහොම රට විරුවෝ වගේ සීන් දැකලා තියෙනවද? එහෙනම් කොච්චර බන්ගලියො පක්කො පිටරටවල වැඩ කරනවද? උන්ගෙ රටවල් වලින් එන්නත් එපා කියලා තියෙන්නෙ. අපේ පක්කුන්ට ආවම සැපත් ඕනෙ, 5 ස්ටාර් කන්න ඕනෙ. අනේ හුකේ... මෙහේ ඉන්න උන් තමන්ගෙ ජීවිත අනතුරේ දාගෙන උන්ට බලනවා උන් මෙතන නිකන් සදුන් මලෙන් පහල උනා වගේ කතාව. එහෙ වියදම් කරලා kaරලා ඉතුරු වෙන සොච්චමක් ලන්කාවට එවන උන් රට විරුවොනම් ෆ්‍රීලාන්සින් කරන උන් සේරම සල්ලි වියදම් කරන්නෙ මෙහෙ. උන් රට දෙවිවරු වෙන්න ඕනෙ එහෙනම්.![]()

ඒකනෙහ් කියන්නෙ මචන්, මේ ලංකාවෙ ඉන්නෙනම් මහ අමුතු ගොන් හුකන්නලා ටිකක්, රට විරුවොහ් 
එක පුකක් මදි හිනා වෙන්න.. 

rep++
ඒකෙත් හැටි
පොස්ට් 99 යන්න උනානේ මේක හරියට තේරෙන එකෙක් එන්න , උඹට විතරයි තේරුනේ කාරනාව![]()

dead..එහෙ වියදම් කරලා kaරලා ඉතුරු වෙන සොච්චමක් ලන්කාවට එවන උන් රට විරුවොනම් ෆ්‍රීලාන්සින් කරන උන් සේරම සල්ලි වියදම් කරන්නෙ මෙහෙ.
උන් රට දෙවිවරු වෙන්න ඕනෙ එහෙනම්.
අපිට තේරෙන්නේ නෑ බන් ,
මම හිතන්නේ , ඕක තමයි තියන අවුල
බුදු අම්මෝ මෙහෙම ලිපි දාන්න එපා අපේ Data ටික. ඉවරයි![]()
රජයේ පින් බත් ගිල ගිල ඉන්න උබල වගේ සෙට් එක පාරට ඇදල දානකන් තේරෙන්නේ නැහැ තමයි ...එදාට හොදට තේරෙයි ...දෙයක් කතා කරනවානම් point එකට කතා කරමු ...නිකන් ගොන් පකයල වගේ විරිත්තන් නැතුව ... බලන් ගියාම මේකෙත් මල් පොන්නයෝ ටිකක් නේ ඉන්නේ fb එකේ වගේම

උපුටා ගැනීමක්
Rishan says:
March 12, 2020 at 6:26 am
උඹලා දන්නවාද පිට රට වැඩ කරන මිනිස්සු තමයි ලංකාවට වාර්ෂිකව වැඩිම ඩොලර් ප්‍රමාණයක් එවන්නෙ කියලා? ඒ ගාන අවුරුද්දකට ඩොලර් බිලියන 8ක්. ඇඟලුම් අපනයනය කරලා ලැබෙන්නේ වාර්ෂිකව ඩොලර් බිලියන 5 යි, සංචාරක කර්මාන්තයෙන් මේ රටට වාර්ෂිකව ලැබෙන්නේ ඩොලර් බිලියන 4යි. ඇඟලූම් කර්මාන්තයට හා සංචාරක කර්මාන්තයට ආණ්ඩුවලින් කොච්චර පහසුකම් දෙනවද?
මේ රට ඉඳලා ආව මිනිස්සු ඒ සී කාමර, රහ කෑම ඉල්ලන්නෙ නෑ. උන් ඉල්ලන්නෙ එක ගොඩේ දාලා තියන්න එපා කියන එකයි. පොඩ්ඩක් බලපල්ලා ඔය ඇඳන් කොච්චර ලඟන් ල්ඟින් එක ගොඩේද තියෙන්නේ කියලා . එකෙකුට නිකමට හරි ලෙඩේ තීබුනොත් අනිති සේරටම දවස් 2න් හැදෙනවා. නිරෝධායනය කරන්න ඕනෙ හරිම ක්‍රමේ තමයි වෙන් වෙන් කරලා කරන එක. ආණ්ඩුවට ජනවාරි ඉඳලා මේ වෙනකන් ඒ විදිහට හරියට තැනක් ලැස්ති කරන්න බැරි උනා. ඒ ගැන කතා කරපල්ලා.
රජයේ පින් බත් ගිල ගිල ඉන්න උබල වගේ සෙට් එක පාරට ඇදල දානකන් තේරෙන්නේ නැහැ තමයි ...එදාට හොදට තේරෙයි ...දෙයක් කතා කරනවානම් point එකට කතා කරමු ...නිකන් ගොන් පකයල වගේ විරිත්තන් නැතුව ... බලන් ගියාම මේකෙත් මල් පොන්නයෝ ටිකක් නේ ඉන්නේ fb එකේ වගේම

ඔය එකෙක්වත් රට වෙනුවෙන් පිටරට ගියා නෙවෙයිනේ, හැම එකාම ගියෙ උන් හම්බ කරගන්න තමයි. ලන්කාවෙ ඉන්න උන්ගෙ පවුල් වලට සල්ලි එවනකොට රටට විදේශ විනිමය ලැබුනා කියලා උන්ට බැති ගී කියන්න ඕනෙ නෑ. අනිත් රටවල ඔහොම රට විරුවෝ වගේ සීන් දැකලා තියෙනවද? එහෙනම් කොච්චර බන්ගලියො පක්කො පිටරටවල වැඩ කරනවද? උන්ගෙ රටවල් වලින් එන්නත් එපා කියලා තියෙන්නෙ. අපේ පක්කුන්ට ආවම සැපත් ඕනෙ, 5 ස්ටාර් කන්න ඕනෙ. අනේ හුකේ... මෙහේ ඉන්න උන් තමන්ගෙ ජීවිත අනතුරේ දාගෙන උන්ට බලනවා උන් මෙතන නිකන් සදුන් මලෙන් පහල උනා වගේ කතාව. එහෙ වියදම් කරලා kaරලා ඉතුරු වෙන සොච්චමක් ලන්කාවට එවන උන් රට විරුවොනම් ෆ්‍රීලාන්සින් කරන උන් සේරම සල්ලි වියදම් කරන්නෙ මෙහෙ. උන් රට දෙවිවරු වෙන්න ඕනෙ එහෙනම්.![]()
රජයේ පින් බත් ගිල ගිල ඉන්න උබල වගේ සෙට් එක පාරට ඇදල දානකන් තේරෙන්නේ නැහැ තමයි ...එදාට හොදට තේරෙයි ...දෙයක් කතා කරනවානම් point එකට කතා කරමු ...නිකන් ගොන් පකයල වගේ විරිත්තන් නැතුව ... බලන් ගියාම මේකෙත් මල් පොන්නයෝ ටිකක් නේ ඉන්නේ fb එකේ වගේම
? 
නියම ලෙසටම කියලා තියනවා !!!
නුගත් කටුස්සන්ගේ කරේ රත්තරං බදින්න එපා !!! ඔය රට විරුවෝ කියනන් වචනේ හැදුවෙත් කලින් පාර මරාගේ ආණ්ඩුව කාලේ .... බයියෝ හැමදාම කරේ කිසිම වටිනාකමක් නැති දේවල් වලට ආගමයි , ජාතියයි ගාවලා බොරු වටිනාකම් හදපු එකයි !!!
කියපන් බලන්න මොකක්ද උඹ කියන පොඉන්ට් එක කියල?
අපි කතාකරන්නේ කොරෝනා වලට ගන්න ක්‍රියාමාර්ග ගැන , සහ මිනිස්සු රටේ නීතියට ගරු කරන එක ගැන .
අපිට තේරුනේ නැති නිසා උඹ කතා කරන පොඉන්ට් එකත් කියපන් බලන්න![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1931104කෙටියෙන් කියන්නම්
1. ඔය රට ඉන්න මිනිස්සු ලංකාවට ඇවිල්ල උන්ට ඉන්න වෙනම rooms ඉල්ලනවා එක ගොඩේ ඉදල නැති එකාටත් ලෙඩ බෝ කරගන්න බැරි නිසා ...නිරෝධායනය කරන ඒ මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නත් හදනවා ඒ වෙනුවෙන් රජයට යන වියදම පියවගන්න ...එතකොට සමාජ මාද්‍ය වලින් උන්ට පලු යන්න බනිනවා අපි කන්නේ උන්ගෙන්ද අහනවා රණවිරුවන් කරපු කැපකිරීම් මතක් කරනවා ...උන් ඉන්න කාමරයක් ඉල්ලුවම උනාට අපහාස නින්දා කරන්න පටන් ගන්නවා අපේ මිනිස්සු ... facebook එක පැත්තේ ගියානම් බලගන්න පුළුවන්
2. එතකොට මම දැකපු දෙයක් තමයි රටේ එක කොටසකට එක විදියකටත් තව කොටසකට තව විදියකටත් රජය විසින් සලකන බව ...මේ කොටස් දෙක තමයි රටට ප්‍රාග්ධනය ගෙනෙන කොටස(විදේශ ශ්‍රමිකයන් ) සහ එම ප්‍රාග්ධනය වියදම් කරන කොටස (දොස්තරවරුන්) ...එතකොට දියුණු වෙමින් පවතිනට රටක ඉතා වැදගත්ම සාධකය තමයි පළමු කොටස ...හේතුව පළමු කොටස නොමැති නම් දෙවෙනි කොටස නොපවතින නිසා ...
3. එතකොට සාධාරණ පරශ්නයක් මට ඇති වෙනව දෙවන කොටසට අදාල වන දොස්තරවරුන් ඇතුළු රාජ්‍ය අංශයේ වුර්තින් උදෙසා අවුරුදු 5 න් 5 ට රුපියල් බිලියන ගණනක car permit පෞද්ගලිකව ලබා දෙන්න පුළුවන් නම් පළමු කොටසට අදාළ වන මෙම විදෙස් ශ්‍රමිකයන් හට නිරෝධායනය උදෙසා නවාතැන් ගැනීමට සති දෙකක කාලයක් කාමර පහසුකම් ලබා දීමට රජය දක්වන පැකිලිම පිළිබද ...එයට රුපියල් බිලියන ගණනක් වැය නොවේ ...සහ ඒ සමගම අපේ මිස්සුන්ගේ පිළිකුල් සහගත හැසිරීමක් පෙන්නුම් කරනවා රටේ සල්ලි නාස්ති කරමින් car permit ලබාදීමේදී ඉතා නිහඩව සිටිමින් එය අනුමත කිරීම කිරීම සහ මෙම මිනිසුන් සති දෙකක් උදෙසා කාමරයක් ඉල්ලීමේදී රටේ මුදල් නාස්ති වන බව පවසමින් ඔවුන්ට අපහස කිරීමට පටන් ගැනීම
4. විශ්ලේෂණාත්මකව බැලීමේදී රාජ්‍ය අංශය විසින් රටේ ප්‍රාග්ධනය උදෙසා කිසිදු දායකත්වයක් නොමැති බවද ඔවුන් හොරකම නාස්තිය අතිරික්ත වියදම් වැටුප් ආදිය සදහා රටේ ප්‍රාග්ධනය නිකරුනේ විනාශ කරන කොටසක් බව ඕනෑම කෙනෙක්ට වැටහෙනු ඇත ...එම නිසා රාජ්‍ය අංශය 50% දක්වා අඩු කිරීම අත්‍යවශ්‍ය කාරණයකි මේක තමයි point එක ...
5. ඉතින් මේ point එක ගැන කියන්න හේතුවක් වුනා රටට ප්‍රාග්ධනය ගෙනෙන කොටස අවමානයට අපහසුතාවයට පත් කරන ආකාරයේ හැසිරීමක් දකින්නට ලැබුන නිසා සහ එම අවමන් කරන පිරිස නියත වශයෙන්ම අයිති වන්නේ රටේ ප්‍රාග්ධනය වියදම් කරන කොටසට බවද සහ ඔවුන් ගේ යැපීම රදා පැවතීම ඇත්තේ රටට ප්‍රාග්ධනය ගෙනෙන කොටස අත බවද පළමුව ඔවුන්ට ගරු කල යුතු බවද ඔවුන් ඒ බව නොදන්නේ නම් ඒ බව දැනගත යුතු බවද හා රජයක් විසින් වරදාන වරප්‍රසාද ලබා දෙන්නේ නම් එයට මුලින්ම සුදුසු මෙම විදෙස් ශ්‍රමිකයන් අන්තර්ජාල විවසයකයන් ඇගලුම් නිෂ්පාදකයින් සංචාරක සේවයේ නියුතු වුවන් ආදී ඇතුළු රටට ප්‍රාග්ධනය ගෙනෙන කොටස බවද අවධාරණ කිරීමටයි මට අවශ්‍ය වුනේ
කෙටියෙන්කෙටියෙන් කියන්නම්