ඔය එකෙක්වත් රට වෙනුවෙන් පිටරට ගියා නෙවෙයිනේ, හැම එකාම ගියෙ උන් හම්බ කරගන්න තමයි. ලන්කාවෙ ඉන්න උන්ගෙ පවුල් වලට සල්ලි එවනකොට රටට විදේශ විනිමය ලැබුනා කියලා උන්ට බැති ගී කියන්න ඕනෙ නෑ. අනිත් රටවල ඔහොම රට විරුවෝ වගේ සීන් දැකලා තියෙනවද? එහෙනම් කොච්චර බන්ගලියො පක්කො පිටරටවල වැඩ කරනවද? උන්ගෙ රටවල් වලින් එන්නත් එපා කියලා තියෙන්නෙ. අපේ පක්කුන්ට ආවම සැපත් ඕනෙ, 5 ස්ටාර් කන්න ඕනෙ. අනේ හුකේ... මෙහේ ඉන්න උන් තමන්ගෙ ජීවිත අනතුරේ දාගෙන උන්ට බලනවා උන් මෙතන නිකන් සදුන් මලෙන් පහල උනා වගේ කතාව. එහෙ වියදම් කරලා kaරලා ඉතුරු වෙන සොච්චමක් ලන්කාවට එවන උන් රට විරුවොනම් ෆ්‍රීලාන්සින් කරන උන් සේරම සල්ලි වියදම් කරන්නෙ මෙහෙ. උන් රට දෙවිවරු වෙන්න ඕනෙ එහෙනම්.











