පාසල්_වසයි

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    දිවයිනේ සියලු පාසල් 26 තෙක් වසා තැබේ..



    කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනේ සියලුම පාසැල් අද සිට මෙම මස 26 වෙනිදා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා


    HTML:
    http://nethnews.lk/article/75202?fbclid=IwAR2hv4LoB26jMldxJYDYHwkdTemMT9FEnE-0R3sCKYn-9xvUiZlBoNv15yQ
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Fake news just confirmed by Minister! Official statement at 2PM today!

    හිරු එකේ දාල තියෙන්නේ, නෙත් එකෙත්. උන්ට පිස්සුද නැත්තම් මේ රටේ ජීවත් වෙන අපිට පිස්සුද
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    හිරු එකේ දාල තියෙන්නේ, නෙත් එකෙත්. උන්ට පිස්සුද නැත්තම් මේ රටේ ජීවත් වෙන අපිට පිස්සුද

    WTF ? 🧐
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    හෙට දිනයේ සිට පාසැල් මෙසේ වසා තැබීමට නියමිත අතර අද පස්වරු 02.00ට මේ ගැන අවසන් තීන්දුවක් ගැනීමට නියමිතය.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Ane mage rata Kisi haniyak sidunowewa.
    Siyaluma ledadhuk nathiwewa
    ඉපදෙනවා කියන්නෙම කෙලවුනා කියන එක තමයි මචන්... එන දේකට රෙඩි වෙයන් පුලුවන් හොදම විදියට.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    xfSpJwv.png


    හේරත් ගොයියට කියන්න ආයිබෝං....
    වතුර බොර වෙලා තියෙන්නෙ, මාළු ටිකක් බාගන්න කියලා
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    හිරු එකේ දාල තියෙන්නේ, නෙත් එකෙත්. උන්ට පිස්සුද නැත්තම් මේ රටේ ජීවත් වෙන අපිට පිස්සුද

    දැන් උබට පිස්සු වෙටෙනවා මේවගේ ඇත්ත නැත්ත හොයලා :lol::rofl::dull: