World health organization declares coronavirus outbreak a pandemic
http://nethnews.lk/article/75202
දිවයිනේ සියලුම පාසැල් 26 දක්වා වසා දැමේ
2020-03-12
ShareFacebookTwitterEmail
8129
Views
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනේ සියලුම පාසැල් අද සිට මෙම මස 26 වෙනිදා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.
![]()
![]()
![]()
meka athhada bn? man dan puthage scl ekata cal kara. ehema ekak tama goverment eken kiyala ne kiyanne.

Last edited:






