උබේ ෆෝන් නම්බර් එක පොලීසියට දෙන්න ඕනෙ. මිල ඉහල ගියාම විකුණන්න හිතාගෙන බෙහෙත් ගබඩාවක් පවත්වාගෙන යනවා කියලා.![]()



සුලු ජාතිකයන්ට කොරෝනා වලට මුවා වෙලා හිරිහැර කරනව
![]()
,සුලු ජාතිකයන්ට කොරෝනා වලට මුවා වෙලා හිරිහැර කරනව
![]()
BREAKING NEWS - කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් හෙට සිට අප්‍රේල් 20 වැනිදා දක්වා සියලු පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කරයි.


විහිලු කරන්න එපා බන් ..ඇඩිලා ඉන්නේ ඇඩිලා ..... කව්රුහරි කමක් නෑ මේකේ අත්තක් කියනව නම් එච්චරයි එතකොට අපිට ලෑස්ති වෙන්න පුළුවන් බය වෙන්න කලබල වෙන්නේ නැතුව...![]()
![]()
![]()
Naked and Afraid වීඩියෝස් ටිකක් බලලා මන්නෙකුයි ටෙන්ට් එකකුයි අරං සිංහරාජේ බැහැපල්ලා

සිංහලුන්ටත් කැලේ පනින්න කාලේ හරි.Naked and Afraid වීඩියෝස් ටිකක් බලලා මන්නෙකුයි ටෙන්ට් එකකුයි අරං සිංහරාජේ බැහැපල්ලා
![]()


BREAKING NEWS - කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් හෙට සිට අප්‍රේල් 20 වැනිදා දක්වා සියලු පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කරයි.

හාල්, දර, පැනඩෝල්, වතුර, පරිප්පු වගේ ගන්න මහ ගානක් යන්නේ නැහැ නෙ මචන්ehema badu ganna apita salli na![]()
කොරෝනා ආසාදිත මත්තෙගොඩ රණසිංහ මහතා ආගිය තැන්
මේ වනවිට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබන මෙරටදී හඳුනාගත් පළමු කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයා මත්තෙගොඩ ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වන ජයන්ත රණසිංහ බවත් ඔහු සීගිරිය, පොළොන්නරුව සහ මහනුවර හෝටල් කිහිපයක පසුගිය දිනවල විදේශිකයින් සමග සංචාරය කළ බවත් ඔහුගේ ආසන්න සංචාරය නොව ඊට පෙර සංචාරයේ
කොරෝනා යයි සැක ඉතාලි ජාතිකයෙකු සිටි බවට කරුණු හෙළිව ඇති බවත් එම ඉතාලි ජාතිකයා ඉතාලියට ගිය පසු මියගියේද යන්න කරුණු සොයමින් පවතින බවත් වාර්තාවේ.
නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට මෙරටදී හඳුනාගත් පළමු ශ්‍රී ලාංකිකයා ගැන තොරතුරු කිහිපයක් පමණක් ඊයේ නිල වශයෙන් රජය අනාවරණය කළ නමුත් ඔහු සාමාජිකත්වය දරන රියදුරු සංචාරක මාර්ගෝපදේශක සංගමය සිය සාමාජිකයින්ට ඔහු සමග සබඳතා පැවැත්වූවේ නම් පරීක්ෂණ කරගන්නා ලෙසට නිකුත් කළ එස්එම්එස් පණිවිඩයක් නිසා ජයන්ත රණසිංහ මහතා ගැන තවත් තොරතුරු සමාජ මාධ්‍ය වෙත නිරාවරණය විය.
මෙලෙස ශ්‍රී ලංකාව තුළදීම ආසාදිතයෙකු හමුවුණේ චීනයේ වූහාන්හි වෛරස ව්‍යාප්තියෙන් දින 71කට පසුවයි.
ඉතාලි බස කතාකරන මාර්ගෝපදේශකයෙක් වූ ජයන්ත මහතා
ඉකුත් පෙබරවාරි මස 25දා සිට මාර්තු 2 වැනිදා අතර කාලය තුළ ඉතාලි ජාතිකයන් සමඟ දඹුල්ල, පේරාදෙණිය, දික්වැල්ල හා මහනුවර පළමු සංචාරයෙහි නිරතව සිට ඇති බව දැනගන්නට තිබේ.
මොහු පොලිස් වාර්තාවක් ලබාගැනීම සඳහා කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි පොලිසියකට දෙවරක්ම පැමිණ
ඇත. ඒ කටුනායක ගුවන්තොටුපළට ඔහුගේ වාහනය ඇතුළු කිරීම සඳහා අවසර පත්‍රයක් ලබාගැනීම සඳහාය.
අවසන් වරට මගපෙන්වා ඇත්තේ ඉකුත් 03 වැනිදා සිට මෙරට සංචාරයක නිරත වූ ඉතාලි ජාතිකයින් සිව්දෙනෙකුටයි.
3 වැනිදා සිට 8 වැනිදා දක්වා සීගිරිය, පොළොන්නරුව සහ මහනුවර ප්‍රදේශවල සංචාරය කර තිබෙන ඔවුන් එම ප්‍රදේශවල හෝටල් කිහිපයකම නවාතැන් ගෙන තිබේ.
ඉතාලි ජාතිකයින් සිව්දෙනා කටුනායක ගුවන් තොටුපළට ඇරලවූ ජයන්ත රණසිංහ මහතා පසුව මත්තේගොඩ පිහිටි තම නිවසට ද පැමිණ ඇත.
දෙදරු පියෙකු වන 52 හැවිරිදි ජයන්ත මහතා අසනීප තත්ත්වයෙන් රෝහල් ගතකර තිබුණේ, පසුගිය 9 වැනිදායි.
ජයන්ත රණසිංහ මහතා සාමාජිකත්වය දරන රියදුරු සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්ය සංගමය සෙසු සාමාජිකයින්ට යැවූ එස්.එම්.එස්. පණිවිඩියක දැක්වෙන්නේ, ජයන්ත මහතා ඇතුළු ඉතාලි ජාතිකයින් නවාතැන් ගත් හෝටල්වල රැඳී සිටියේ නම් කඩිනමින් සෞඛ්‍ය පරීක්ෂණ සඳහා යොමු වන ලෙසයි.
වයස අවුරුදු 52ක් වන ජයන්ත රණසිංහ මත්තෙගොඩ ප්‍රදේශයේ නිවසක පදිංචි කරුවෙකි. ඔහුගේ පවුලේ සාමාජිකයන් නිවසේ සිටම නිරෝධායනයට ලක් කිරීමට රජයේ බලධාරීන් දැන් පියවර ගෙන තිබේ. ඔහු සංචාරය කළ ස්ථාන මෙන්ම ඔහු සමඟ ගමන් කළ ඉතාලි ජාතිකයන් සංචාරය කළ ස්ථාන පිළිබඳවද මේ වනවිට පුළුල් විමර්ශනයක් සිදුවේ.
කලක් ඉතාලියේ රැකියාව කළ හෙතෙම මෙරටට ආවේ ඉතාලි භාෂාව පිළිබඳ හසල දැනුමින් යුක්තව බවත් පැමිණි පසු සංචාරක මාර්ගෝපදේශකයකු (guide) ලෙස කටයුතු කරන්නට පටන්ගත් බවත් පැවසේ. සංචාරකයන් මෙරටට ගෙන්වන සමාගම් කිහිපයක් හා සම්බන්ධ වී නිදහස් සංචාරක මාර්ගෝපදේශකයෙක් (guide) ලෙස ඔහු කටයුතු කරමින් සිටියේය.
ඉකුත් පෙබරවාරි මස 25දා සිට මාර්තු 2 වැනිදා අතර කාලය තුළ ඉතාලි ජාතිකයන් සමඟ දඹුල්ල, පේරාදෙණිය, දික්වැල්ල හා මහනුවර පළමු සංචාරයෙහි නිරතව සිට ඇති කාලය තුළදී එක් ඉතාලි ජාතිකයෙකුට අසනීප තත්වයක් පැවති බවත් එම තැනැත්තා ඉතාලියට ගියේ එම අසනීපය සහිතව බවත් කරුණු හෙළිව ඇති අතර ඔහු ඉතාලියේ වාසය කරන ප්‍රදේශයේ කොරෝනා මරණ 3 ක් වාර්තාවී ඇති බවත් කියැවිණි.මෙම පුද්ගලයා එම මරණ අතර සිටීදැයි දැන් පරීක්ෂණ සිදුවේ.
බොහෝ දුරට ජයන්ත මහතාට රෝගය වැළඳෙන්නට ඇත්තේ ඔහුගෙන් බවට අනුමාන කෙරේ.
ආසාදිත සංචාරක මග පෙන්වන්නා ගේ ගමන් කාලසටහන පහත දක්වන්නේ ඒ හා සම්බන්ධිතව සිට සැකසහිත රෝග ලක්ෂණ පහළවූ අයගේ දැනගැනීම පිණිසය.
25/02 Amaya Lake, Dambulla
26/02 – Amaya Lake, Dambulla
27/02 – Amaya Lake, Dambulla
28/02 – Royal Kandyan , Kandy
29/02 – Royal Kandyan , Kandy
3/03 – Amaya Lake, Dambulla
4/03 – Amaya Lake, Dambulla
5/03 – Amaya Lake, Dambulla
6/03 – Royal Kandyan , Kandy
7/03 – Royal Kandyan , Kandy
02/03 from Dickwella resort
Source

හෙට සිට සිගිති පාතාලය හිස එසවිමේ දැඩි අවදානමක් ...
සුලු ජාතිකයන්ට කොරෝනා වලට මුවා වෙලා හිරිහැර කරනව
![]()

මචංලා කරන්න තියන එකම දේ අත්‍යවශ්‍ය බඩු ටිකක් ගෙදර ගෙනල්ලා දාගෙන පුළුවන් තරම් ගේ ඇතුලටම වෙලා මේක පැතිරෙන අවධානම අඩුකරන්න උත්සහා ගන්න එක ආණ්ඩුවට හැම දේම කරන්න බෑ. ආණ්ඩුව 50% කරනවානම් ඉතුරු 50% අපි අපේ වගකීමක් විදිහට කරන්න ඕනේ...
මේක පැතිරෙන්න ගත්තොත් අනිවාරියයෙන්ම කොලබ ලොක්ඩවුන් කරන එක නුවනට හුරුයි මොකද කොලබ ජන ගණත්වය වැඩී..