garden/ bus station/ washroom වල තිබිලත් ඇඟට ඇතුලු වෙන්න පුලුවං වෛරස් එකක් මේක. මිනිස් ශරීරයක්ම අවශ්‍ය නෑ.![]()
පිලිගන්න අමාරුයි...
garden/ bus station/ washroom වල තිබිලත් ඇඟට ඇතුලු වෙන්න පුලුවං වෛරස් එකක් මේක. මිනිස් ශරීරයක්ම අවශ්‍ය නෑ.![]()
මේකේ ඉන්න පින් බත් කන වේසික පුතාලට නිරෝධනය කියන්නේ මොකක්ද කියල කියල දෙන්න හදන්නේ ...අර මිනිස්සු ඉන්න rooms ඉල්ලුවම පුදුම පුකේ අමරුවක්නේ හැදුනේ මුන්ට...ගොන් පක්ස් hostel type එකේ bed තියන ලොකු dome එකක් ඇතුලට corona හැදිච්ච එවුනුයි නැති එවුනුයි ඔක්කොම එක පොදියට දැම්මම ඔකේ ඉන්න ඔක්කොටොම බෝ වෙනව අන්තිමේ ...මේ ආපු මිනිස්සුන්ගෙන් බහුතරයකට corona හැදිලා නැහැ ...ඉතින් මේ පිරිසෙන් එක්කෙනෙක් ට විතරක් නම් corona හැදිලා හිටියේ තොපේ phd mbbs ඔස්තාර්ලාගේ මහා පුදුම බුද්ධි මහිමයෙන් අරුන් ඔක්කොම korona කාරයෝ වෙනවා අන්තිමේ ...ඉල්ලන් පුකේ ඇරගන්න කව්ද කැමති ...මේකේ ඉන්න පුක් උගත්තු මම දැක්ක චීනේ එහෙම dome වල bulk beds දාපු quarantine center වල photos දානවා උන් ඉන්නෙත් මේ වගේ ඇයි මේ අට පාස් එවුන්ට ඉන්න බැරි ඒවගේ කියල ....ගොන් හුත්තලට තේරෙන්නේ නැහැ ඒවගේ ඉන්නේ corona infected එවුන් කියල ...හැදිච්ච එවුනුයි නැහැදිච්ච එවුනුයි ඒවගේ එකට දාන්න චිනට පිස්සු නැහැ බොල ...තොපේ පින් බත් කන දොස්තරලට ඉන්ජිනේරුවොන්ට බිලියන ගණනක car permit පුදන්න පුළුවන් නම් කාමර 500 ක් 600 ක් තියන හෝටෙල්ස් book කරලා මේ මිනිස්සුන්ට ඉන්න දෙන්න සල්ලි නැහැ කියන්න පුලුවන්ද පකෝ රජයට රෙද්දක් ඇදගෙන ...එහෙම නිවැරදි විදියට නිරෝධායනය කරන්න බැරි නම් රට ඉදන් එන එක තහනම් කරන්න ඕනි ...හමුදාපති මම අතිශය ගරු කරන කෙනෙක් නමුත් එතුමටත් අඩන්න වුණා මේ එයේ පෙරේද මාධ්‍ය ඉස්සරහ අපි අවංකවම මේ මිනිස්සුන්ට සලකලත් ඇයි මේ හමුදාවට දොස් නගන්නේ කියල ...ඒ මිනිස්සු ඇදන් 2000 ක් බෙඩ් ෂිට් 2000 ක් නෙවෙයි ලක්ෂයක් දුන්නත් වැඩක් තියනවද isolation කියන එකයි quarantine කියන එකවත් නොදන්න තොපේ මරි මෝඩ mbbs phd උපාධි ඔස්තාර්ලා අරුන් ටික ඔක්කොම කුකුල් කුඩුවේ වගේ එක පොදියට ගාල් කරන්න හැදුවම ...ඉල්ලන් පූකේ ටින්කිරි ගාගෙන මේ හොදට ඉන්න එකත් මරවන්න නම් අරගෙන යන්නේ බස් එකෙන් පැනල driver ගේ බෙල්ල මිරිකල ඔය මර උගුලෙන් බේරෙන්න හදන එක සාදාරණ නැද්ද පකෝ ...තොපේ මොලේ කොහෙද තියෙන්න ...මාධ්‍ය කාරයොයි මේ දේශපාලනික බල්ලෝ ටිකයි මේ මිනිස්සු කාමරයක් ඉල්ලන එකත් දේශපාලනීය කරලා උන්ව මර උගුලකට දක්කාගෙන යනකොට දොස්තරලට විතරක් AC කාමර වල ඉන්න පුළුවන් කියල හිතන උපාධියක් ඉස්සරහ දෙකට නැවෙන තොපි වගේ නිවට නියාලු පොන්නයෝ ගැන ඇත්තටම ලැජ්ජයි .....
ඉතාලි කොරියා මැදපෙරදිග ලේබර් ජොබ් වලට මිනිස්සු යනවට වඩා ලොකු පාඩුවක් වෙනවා රටකට දොස්තරවරු ඉන්ගිනේරුවෝ වෙන රටවලට ගියොත්
ඒ නිසා තීරුබදු වාහන දෙන එකේ වරදක් මම දකින්නේ නැහැ

කිසිම දවසක වෙන රටකට ගිහින් නෑ නේද
ලංකාවේ ඉගෙන ගෙන එහෙම වෙන රටවලට යන්න බෑ හැමෝටම.
යන්න පුලුවං මිනිස්සු නොගිහින් ඉන්නෙත් නෑ.
වාහන කතන්දරේ කියන්නෙ වෙනම එකක්.
ඒක වෙනත් අරමුණක් සදහා මිනිස්සු නිර්මානය කරගත්ත දෙයක්.![]()

මම ජොබ් කරන්නේ පිටරට තමයි මේ දවස් වල vacation
ආයෙත් යනවා
හැබැයි අපි කුහක නැහැ උබලා වගේ
පිටරට ජොබ් කරන කාටවත් විශේෂ සැලකිලි ඕන නැහැ

ඔහොම ගොන් කතා කියන්න එපා රියලිටිඑක දන්නේ නැතිව
ඊයෙ වෙද්දී 800-900 ක් විතර වෙනවා ඉතාලි කොරියන් වලින් ආපු අය
එතකොට ඔය එන හැම එකෙකෙනාටම සිංගල් රූම් එක ගානේ දෙන්න ගියොත් කොහෙන්ද දෙන්නේ?
එහෙම දෙන්න පහසුකම් ලංකාවේ නැහැ
එහෙම කියලා ඒ අයව ගෙදර යවන්නත් බැහැ ඒක ගොඩක් රිස්ක්
ඔය විදිහට පහසුකම් සපයනත් රජයකට සැහෙන ලොකු වියදමක් දරන්න වෙනවා
අනික උබට දොස්තර ඉන්ගිනේරුවෝ එක්ක පට්ට තරහක් තියෙනවා වගේ
කාටවත් ජොබ් එක අනුව විශේෂ සැලකිලි දෙන්න ඕන නැති උනත් ඉතාලි කොරියන් ක්ලීන් ජොබ් වලට යන උන්ට වඩා ඒ මිනිස්සුන්ට සලකන එකේ වරදක් මම දකින්නේ නැහැ
ලංකාවේ හැමෝටම නිදහස් අද්යපනයෙන් ඉගෙන ගන්න අවස්ථාවක් දෙනවා
එකෙන් වැඩක් අරන් ඉගෙන ගත්ත උන් දොස්තර ඉන්ගිනේරු හරි මොනවා හරි ජොබ් එකක් කරනවා
වැඩක් නොගත්ත ටික ඉතාලි කොරියා ගිහින් ක්ලීන් ජොබක් හරි කරනවා
ඉතාලි කොරියා මැදපෙරදිග ලේබර් ජොබ් වලට මිනිස්සු යනවට වඩා ලොකු පාඩුවක් වෙනවා රටකට දොස්තරවරු ඉන්ගිනේරුවෝ වෙන රටවලට ගියොත්
ඒ නිසා තීරුබදු වාහන දෙන එකේ වරදක් මම දකින්නේ නැහැ
ඉතාලි කොරියා මදදෙරදිග යන හැමෝම යන්නේ තමන්ට හම්බ කරගන්න මිසක් රටට විදේශ විනිමය ගේනවා කියන චේතනාවෙන් නෙමේ
ලන්කාවට එවන සල්ලි වලට පොඩි tax ගහනවා කිව්වොත් ඔය විදේශ විනිමය ගේනවා කියන අයගේ ඇත්ත එලි වෙන්න පටන් ගන්නවා
ලංකාවේ ඉදන් විදේශ විනිමය ගේන මිනිස්සුන්ටයි රටවිරුවෝ ලේබල් ගහලා විශේෂ සැලකිලි දෙන්න ඕන
එහෙම නැතිව ඉතාලි කොරියා මැදපෙරදිග ගිය අයට නෙමේ
ඒ මිනිස්සු ලේබර් ජොබ් වලට යන්න උනේ මෙහෙ ඉදන් මොකුත් කරගන්න බැරි නිසයි

...රට යන්න පුළුවන් තමන්ගේ මුදලින් ඉගෙන ගත්තනම් ...රට ගිහිල්ල කක්කුස්සි හෝදන මිනිහගේ සල්ලි වලින් පිනට වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනගෙන car permit එක දුන්නේ නැත්නම් රට යනවලු ....මේ මෝඩ මරියන්ට කියන එක තේරෙන්නේ නැහැ ...කව්රුත් මතු නොකරන topic එකක් මං කතා කරන්නේ ...රට අගාදයට යන්න බලපාල තියන පළමු සාදකය ...අමතිලට car ගේනවා ඇමතිලට අරක දුන්න කෑම දුන්න ඇමතිලා තමයි රට කන්නේ ( උනුත් කනවා තමයි ) ඕවනේ අපේ සුකන්නලගේ topic ...නමුත් හීන් සීරුවේ රට කන්නේ කව්ද කියන එක තමයි මම මේ කියන්න උත්සහ ගත්තේ ......අනික මට explain කරන්න තේරෙන්නේ නැහැ ...මගේ point එක අරන් මේ වෙනුවෙන් පෞද්ගලික අංශය ඉස්සරහට එන්න ඕනි .....දොස්තර ඉංජිනේරු ගත්තේ උදාහරණ යකට එතකොට අනිත් ජොබ් ගැන හිත ගන්න පුළුවන්නේ ....permit එක ගත්තේ අනවශ්‍ය නාස්තිය ...ලක්ෂෙකට job දෙනවලු උපාදියක් තියනවනම් පාරේ ඉන්න බල්ලොන්ටත් රස්සා දෙනවලු .....බලපන් ජාතික ධනය විනාශ කරන විදිය ...මම මේ කියන්නේ දොස්තරලා ඉංජිනේරුවෝ ඕනි නෑ කියන එක නෙවෙයි ...මට එකින් එක විස්තර කරන්න බැහැ බන් ... එනිසා වෙන thread එකක දාපු දෙයක් පහල paste කරන්නම් ...දොස්තරලට ඉංජිනේරුවන්ට බනින්නේ ඉරිසියාවට කියල කෙනෙක් කියල තිබුන එකට පොඩි පැහැදිලිකිරීමක් කලේ ....point එක විතරක් ගනින් ....අනික රාජ්‍ය සේවය බාගෙට බාගයක් 50% ක් reduce කරන්න ඕනි කිව්වම කකුල් දෙක වෙව්ලන පින්ගුත්තරයෝ ටිකක් ඉන්න රටක් කොහොමද දියුණු කරන්නේ ..හැබැයි මේ දේ කරනවානම් මාර steps ටිකක් තියන්නේ පට්ට effective ...කොහොමද කරන්නේ කියල මම කියන්නේ නැහැ ...අන්තිමට රාජ්‍ය සේවය දියකරන්න හැදුව කියල මාව කුදලාගෙන යයි ...එහෙම මරි රටක් මේක
*******කියපු දේ පැහැදිලි වෙලා නැහැ වගේ (car permit =අනවශ්‍ය වියදම් / දොස්තර ඉංජිනේරු = රාජ්‍ය අංශය )
දොස්තර සහ ඉංජිනේරු කියන නම් දෙක ගත්තේ උදාහරනෙකට ...ලංකාවේ දෙවිවරුන්ට වගේ සලකන්නේ මේ වුර්තිකයන්ට ..හරියට ලංකාවේ අනාගතය රැදිලා තියෙන්නේ මෙයාල අතේ වගේ ...එච්චචර ගරු කරන වුර්තින් දෙකක්ම උදාහරණය උදෙසා ගත්තේ එවන් වුර්තින් වලින් පවා ලංකාවේ ප්රගමනයට සත පහක ඉපැයීමක් නැහැ කියන දේ පෙන්වන්න ...දොස්තර සහ ඉංජිනේරු කියන වුර්තින් දෙකෙන් ගොනු කිරීම සමස්ත රාජ්‍ය අංශය ...එතකොට car permit එක ගත්තේ එක් ආසන්න උදාහරණයක් රාජ්‍ය අංශය උපයන අනවශ්‍ය වරප්‍රසාද ගොන්න ගැන පෙන්වන්න ....වැටුප් /නාස්තිය /කොමිස්/හොරකම / තව ගොඩක් දේවල් තියනවා ...
අනිවාර්යෙන් GDP එකට දොස්තර ඉංජිනේරු ඇතුළු professional field එක දායකත්වයක් ලබා දෙනව ...අලුතෙන් නගර නිර්මාණ ඉදිකිරීම් quality health service එහෙම නේද (ඕක තමයි output එක after process ) ... ඔව් හරි එහෙනම් ඇයි මොකක්ද ප්‍රශ්නේ ...
ලංකාවේ HDI index එක 76 ...අමතක කරන්න එපා මෙච්චර පොඩි රටක් වෙලත්...
දියුණු වෙමින් පවතින රටක් ...GDP එකක් ගැන කතාකරන්නවත් දෙයක් නැහැ ඒ තරම්ම පහලින් ඉන්නේ ...හරි කමක් නැහැ ...
GDP value එක වැඩි වෙන්න මුලින්ම HDI එක වැඩි වෙන්න ඕනි ...සල්ලි අහසින් කඩා පාත් වෙන්නේ නැහැ ...ධනය තිබුනොත් විතරයි GDP value එක වැඩි වෙන්නේ ...එක්කෝ හොරෙන් සල්ලි අච්චු ගහන්න ඕනි නැත්නම් පිට රටකින් සල්ලි ගේන්න ඕනි රට තුලට සරලවම කිව්වොත් ...දැන් මට කියනවද ඔය දොස්තරල ඉංජිනේරුවෝ GDP value එක වැඩි කරන්න දෙන දායකත්වය (ඒ කියන්නේ පළමු අදියර ට පළමු අදියර early process නැත්නම් GDP රෝල් කරල පුකේ ගහගන්න තමයි වෙන්නේ ) මොකක්ද කියල?? ...ධනය තිබුනොත් ඉන්ජිනේරුව ඉදිකිරීම් කරයි ...ධනය තිබුනොත් දොස්තරල හොද සව්ක්ය සේවයක් දෙයි ...ධනය තිබුනොත් ඉන්ජිනේරුව වහනයක් ගනියි .....ධනය තිබුනොත් දොස්තර ඉස්තරම් ගෙයක් හදයි ...හැමවිටම දොස්තර සහ ඉංජිනේරු (රාජ්‍ය අංශය ) යැපෙන්නේ පළමු සාධකය තිබුනොත් පමණි ...ඒක තමයි point එක ...
ඔන්න දැන් පළමු අදියර ගැන බලමු ....එක්කෝ නය ගන්න ඕනි එක්කෝ ආධාර ගන්න ඕනි ...ඒ හැරුනම පෞද්ගලික අංශය තමයි ප්‍රධාන සාධකය ... ඒ කියන්නේ IT /Tourism/plantation/garment/online වගේ විශාල වුර්තින් ( ත්‍රී විල් / shops etc ... වගේ දේවල් අදාල නැහැ ) ප්‍රමාණයක් ...ඒකට විදෙස් ශ්‍රමිකයනුත් අයිතියි හොදේ ...මේ වුර්තින් වලින් තමයි ධනය රට තුලට ගේන්නේ ...එහෙම ගෙනාවොත් විතරයි ඉංජිනේරුවෝ දොස්තරලට වැඩ පෙන්වන්න පුළුවන් වෙන්නේ ...
ඔන්න දැන් තමයි ඉරිසියාවේ ප්රශ්නය එන්නේ ...දියුණු වුනු රටක නම් car permit දෙකක් ගත්තත් කමක් නැහැ ..car permit එකකුත් දීල නිල වාහනෙකුත් දුන්නට කමක් නැහැ ...ඔය පොඩ්ඩක් කොමිස් මුදලක් ගත්තට කමකුත් නැහැ ....තනි තට්ටුවේ ගොඩනැගිල්ලක් ඇති තැනට තට්ටු 10 ක ගොඩනැගිල්ලක් හැදුවට ඔන්න ඔහේ කමක් නැහැ ....මොකද එහෙම රටවල් වලට මුදල් අතිරික්තයක් තියන නිසා එහෙම වරප්‍රසාද ගත්තට හොරකන් කලාට ඒ හා සමගාමිව පොදු සමාජයට බලපෑමක් නොවන නිසා ...ඉතින් රටක් දියුණු උනාට පස්සේ ඔය වරදාන වරප්‍රසාද රාජ්‍ය අංශය ගත්තට කිසිම ඉරිසියාවක් නැහැ ...
හරි දැන් ලංකාවට එමුකො ...දොස්තරට car permit එකක් දෙනවනම් රජය විසින් ඇයි garment එකක ඇදුම් මසන්නියකට car permit ( car permit =අනවශ්‍ය වියදම්) එකක් නොදෙන්නේ විදේශ ශ්‍රමිකයෝ අමතක කරලම දාමුකෝ ...මුල් අදියරේ සාධකය අමතක කරල හැම වෙලාවකම ...දෙවන අදියර යැපෙන්නේ මුල් අදියරෙන් නම් ඇගලුම් සේවිකාව බඩුවක් කරලා දොස්තර පොරක් වුනේ කොහොමද ....ඇගලුම් සේවිකාවගේ වැටුප වගේ 10 ගුණයක් වැඩියෙන් වැටුපකුත් අරගෙන ( බලන්න විෂමතාව ...හරිනම් වැටුප් සමාන හරි වෙන්න ඕනි තිත්ත ඇත්තක් ) තව car permit එකකුත් දෙනව නම් මොකක්ද වෙන්නේ කියල බලමුද ...(දැන් මේ රාජ්‍ය අංශය ධනය උපයන්න කිසිදු දායකත්වයක් නොමැතිව හා ද ...) 100 දෙනෙක්ට car permit දෙන්න කොටි 40 ක් වියදම් කරනවා ජාතික ධනය රජය විසින් හරියට තමන් ඉපැයිය වුවා වගේ මොන තරම් වරදක්ද ...කෝටි හතළිහක් සිය දෙනෙක්ට පිනට දෙනව ...උදාහරණ යකින්ම කියන්නම්කො සුපිරි තත්වයේ bus 80 ක් පොදු සමාජයට මුදාහරින්න පුළුවන් ලෙහෙසියෙන්ම ...සිය දෙනෙක් නෙවෙයි ;ලක්ෂ ගණනක් ප්‍රතිලාබ ලබනවා දැන් ...සුපිරි bus වලින් ස්වයන්පොෂිත රටක් නම් කමක් නැහැ permit දෙකක් ගත්තත් ...නාස්තිය කෙලින්ම බලපානවා දියුණු වෙමින් පවතින රටක පොදු සමාජය මතට ...ඕක තමයි උදාහරණය ...මේ උදාහරණයට රාජ්‍ය අංශය දැම්මම ( පින් වැටුප් /නාස්තිය /අතිරික්තය/හොරකම etc ) අපේ රටට මෙහෙම වුනේ ඇයි කියල තේරුම් ගන්න පුළුවන් ...රාජ්‍ය අංශය කියන කඳ පණුව තමයි අපේ රට විනශ කරන්නේ කියල තමයි මම කිව්වේ ...ඒ පිලිබදව මුල් අදියරේ ප්‍රධන සාධකය වන පෞද්ගලික අංශය තීරණයක් ගන්න ඕනි ...ඒ වගේම car permit එකක් දෙන්නම ඕනි නම් ( ඉරිසියාවක් නම් නැහැ හැබැයි අප රට පවතින මේ මොහොත වරදාන වරප්‍රසාද සදහා සුදුසු අවස්ථාවක් නම් නෙවෙයි ) ඒ සදහා වඩා සුදුසු වන්නේ ඇගලුම් සේවිකාව මිසක් දොස්තර නම් නෙවෙයි ඒක තමයි ඇත්ත ....දැන් අපිට මේ මොහෙතේ ඕනි අල කොලේ හරි පිටරට යවල රුපියලක් මේ රටට ගේන්න පුළුවන් මිනිස්සු මම විශ්ලේෂකයෙක් නෙවෙයි නිසා point එක තේරුම් ගන්න******
me heta anidda marenna inna unta mona a/c da bn...gotata mole thiyenwa!

sira bn
කිසිම දවසක වෙන රටකට ගිහින් නෑ නේද
ලංකාවේ ඉගෙන ගෙන එහෙම වෙන රටවලට යන්න බෑ හැමෝටම.
යන්න පුලුවං මිනිස්සු නොගිහින් ඉන්නෙත් නෑ.
වාහන කතන්දරේ කියන්නෙ වෙනම එකක්.
ඒක වෙනත් අරමුණක් සදහා මිනිස්සු නිර්මානය කරගත්ත දෙයක්.![]()
lankawe igenagattu doctors la engineers la katada wena ratakata yanna bari??
generally mama kiwwe...lankaweth innewa 5 mill wage hamba kerana sulu pirisak..very limited..anith eke salary eken nemei hamba keranna ..PP is like a business![]()
ape aiya kenek innawa doctor kenek eyatath yanna bari seen ekk thiyenawa!
how about tax ??? and how old is he ?

mona ratatada? Samahara ratawal walata yanna amarui but impossible na.
eg :Aus unath doc kenekta direct visa ganna amarui.. but tawa igenagena consultant level ekata awoth surema yanna puluwan. e nathiunath partner kenek innawa nam e margayen yanna puluwan..
rata ratawal wala neethi wenas ne. direct ma yanna puluwan ratawaluth thiyenawa.

ara mama kiwwe PP nathuwa salary eka..
eka tikak rural paththaka..
average eka okata wada godak adu nathuwa athi..
ඇයි 1000 කට බැරි ...එක room එකකට 5000 ගානේ දාමුකෝ දවස් 14 ට ලක්ෂ 700 යි ..ලක්ෂ 1000 ක් දාමුකෝ ..එතකොට මේ ඊයේ පෙරේද ජාතියේ මහා උගත්තු ගරු උපාධිදාරීන් 60000 කට අලුතෙන් ජොබ් දෙන්න හදනවා රාජ්‍ය අංශයේ උන්ට එක සතයක් රටට ගේන්න හැකියාවක් නැතිව පුටු රත් කරන්න ජාතික ධනය ලක්ෂ 24000 ක් එක මාසෙකට එක මාසෙකට වියදම් කරනව හිතාගන්න ජිවිත කාලෙටම කොයි තරම් ධනයක්ද කියල ...car permit දොලපිදෙනිය අත හැරලම දාමුකෝ ...එතකොට ඉතාලි වල ඉදන් එන 24000 කට සති දෙකක් rooms දෙන්න බෑ කියන්නේ කොහොමද ...
දැන් උබලගේ මහා ලොකු mbbs මොළ වලට පින්සිද්ද වෙන්න මුන් 24000 ට AC rooms කෙසේ වෙතත් අර කුකුල් කූඩුව අස්සේ ඔක්කොටම කොරෝන හදාගන්න නම් වාසනාව තියෙයි
ඒක තමයි මරි මෝඩස් කියන්නේ ලංකාවට එන එක මේ වෙලාවේ තහනම් කරන්න ඕනි නිරෝදයනය හරියට කර ගන්න බැරි නම් ...හරි දැන් ලක්ෂයක් විතර ආව කියමුකෝ දැන් උබල ගෙදරද dome ගහන්නේ ...සල්ලි තිබ්බත් ලක්ෂයක් rooms තියනවද ..එතකොට උන්ව ගෙවල් වලට යවන්න තමයි වෙන්නේ තම තමන්ම නිරෝධායනය වෙන්න ..... ලේසිම වැඩේ කියල මිනිස්සු බිල්ලට දෙන්න රජයක් ඕනි නැහැ නේ ...නිවැරදි ප්‍රතිපත්තිමය තීරණය ගන්න ඕනි ...ඔය දැන් අනිත් රටවල් උන්ගේ පුරවැසියන් ඇතුළුවත් travel ban කරල තියෙන්නේ ...එහෙම කරන්නත් බැහැනේ ඔය පිටරටින් එන කීය හරි නැති වුනොත් මොකෝ අපි ගෙනියන්නම් රට කිසිදේකට බිය නොවනු travel ban කරනු කියල දොස්තරලට හරි ඉංජිනේරුවනට හරි කියන්න පුළුවන් කමක් තියනවද ඔන්න දෙවිවරු ...
දැන් පිටරට දොස්තරලට ලක්ෂ 10ක් 15ක් ගෙවනව ඒ නිසා අපි ට ලංකාවේ දොස්තරල නම් වෙන්න බැහැ කියනවද .... ඔය ලක්ෂ එක හමාරේ පඩියටත් පොරකන්නේ දොස්තර කෙනෙක් වෙන්න ...පිටරට nurse කෙනෙක්ට ලක්ෂ 05 ක් 06 ක් ගෙවනව කියල අනේ අපිටනම් ලංකාවේ nurse කෙනෙක් වෙන්න බැහැ කියනවද .....ඔය 80000 පඩියටත් පොරකන්නේ nurse කෙනෙක් වෙන්න...පිටරට කම්කරුවෙක්ට ලක්ෂයක් ගෙවන නිසා අපිට ලංකාවේ කම්කරු job කරන්න බැහැ කියනවද ...රට යන්නේ නැති එකා ලක්ෂ 50ක් දෙනවා කිව්වත් රට යන්නේ නැහැ බොල ...car permit දුන්නේ නැත්නම් රට අත හැරලා යනවලු...රට යන්න පුළුවන් තමන්ගේ මුදලින් ඉගෙන ගත්තනම් ...රට ගිහිල්ල කක්කුස්සි හෝදන මිනිහගේ සල්ලි වලින් පිනට වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනගෙන car permit එක දුන්නේ නැත්නම් රට යනවලු ....
පින් බත් කන දොස්තර කෙනෙක්ගේ වැටුප පින් බත් කන මධ්‍යම ප්‍රමාණයේ නිලධාරියෙකු හා සමානව 4 ගුණයක් වැඩියි ...එතකොට ලංකාවට සල්ලි ගේන කම්කරුවෙකුගේ ඇගලුම් සේවිකාවක් වගේ වුර්තියකට සමානව 10 ගුණයක් විතර වැඩියි ...මාර විෂමතාවක්නේ දැන් ඒත් මදි කියලද කියන්නේ ...එතකොට මධ්‍යම ප්‍රමාණයේ නිලධාරියෙකු අච්චර අඩු වැටුපෙන් පමණක් වහනයක් ගන්නව ...ඊට වඩා 4 ගුණයක් වැඩියෙන් පඩි ගන්න දොස්තරට වාහනයක් ගන්න permit එකක් දෙනව ...හරි නම් අඩු වැටුප් ගන්න මිනිහටනේ permit එකක් දෙන්න ඕනි ...රටට සල්ලි ගේන මනුස්සයට පුස් සයිකලයක් වත් ගන්න විදියක් නැහැ ...හිතෙන්න පුළුවන්නේ දොස්තරට වඩා ඇගලුම් සේවිකාව වැදගත් වුනේ කොහොමද කියල ... දොස්තරට කලින් අයි ඒ මිනිස්සුන්ට විශේෂ සැලකිලි දෙන්න ඕනි සහ වටින්නේ ඇයි කියල කලින් post එකක ඒ ගැන කිව්වා ...
අනිවාර්යෙන් විදේශ ශ්‍රමිකයන් ඇතුළුව ලංකාවේ ඉදන් විදේශ විනිමය ගේන මිනිස්සු ඇතුළු අතිශය වැදගත් වුර්තින් විශාල ප්‍රමාණයක් තියනවා ...මම පැහැදිලිව ඒ ගැන කියල තියනවා ...
ඔව් ඔව් ඔය ලංකාවේ ඉදන් විදේශ විනිමය ගේන මිනිස්සුන්ට විශේෂ සැලකිලි දෙන එක කෙසේ වෙතත් අඩුම ගානේ අර පහුගිය කාලේ කරන්න ගියා වගේ උන්ට පුකේ අරින නැතුව වත් ඉන්ට කියල ඔබ තුමා කිව්වොත් නරකද ...