මචං ලා මං iphone එකේ offload unused apps on කරලා තියෙන්නේ
මේක නිසා recently use කරපු නැති app uninstall වෙනව නේ.පස්සේ ආයේ app ක click කලාම ආයෙ install වෙනවා.
ඒත් බන් මාසදෙකක් විතර unused app එහම වෙන්නෙ නෑනේ...
Unable to install කියලා error එකක් දෙනවා
App එක ඩිලීට් කරන්නත් බෑ
ඇයි බන් මෙහම වෙන්නෙ? මේක හදාගන්නෙ කොහොමද?
Apple use කරන අය පොඩ්ඩක් කොටන් යමුද?
Software version 13.3.1
Iphone වැඩ්ඩෙක් ඉන්නවානම් pm කරපන්කෝ
ලෙසටම කෙල වෙලා ඉන්නෙ
Last edited:




mona virus da ban mama den 10 year vithara android use karanwaa eka virus ekak dekalawath nae 