Apita Lankawata enna deepala api ape ratata aadarei

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,799
    21,827
    113
    ගම මහනුවරයි
    පොහොට්ටුවෙ සබාපතිකමෙයි උබල උස්සගෙන ගිහින් හසය කියල ජනාධිපති කරපු එකෙයි සම්බන්දෙ මොකක්ද පොන්ස්?? ඌ තොපි උස්සගෙන ගිහින් ජනාධිපති කරද්දි පොහොට්ටුවක් තිබ්බද???

    සිරා ජනාධිපතිවෙන්ඩ කලිනුත් මහින්දගෙ ලේඛම්නෙ එහෙවු එකෙක්ට මොකටද තොපි චන්දෙ දිල ජනාධිපති කරේ?????? දිපන්කො උත්තර පව් බන් උබල රෙදි නැ..:lol::lol::lol::lol:

    අනික සොහොන හාමු මහත්තය කියල දැන ගත්ත එකත් ලොකු දෙයක්:yes:

    Eka thamai kiyanne UNP moda una... ekane ohoma une... So ubama kiyanawane dan pabaya ubalage kiyala :lol:

    ube prashneta ubama oya uththara deela thiyenne miniho... e nisai horui minimaruwoi allanna bari une... :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Eka thamai kiyanne UNP moda una... ekane ohoma une... So ubama kiyanawane dan pabaya ubalage kiyala :lol:

    ube prashneta ubama oya uththara deela thiyenne miniho... e nisai horui minimaruwoi allanna bari une... :yes:

    ඒක තමයි අපි කියන්නෙ ගු ඇන් පි කාරයො පොන්නයො කියල..අපි කියන දෙයක් වරදින් නැ බන් සොහොනයො..නිවටයට කිසිම සමාවක් අපෙන් නැ ඌට අරින්නෙ චන්දෙන් පස්සෙ..

    ඒක තමයි පොන්ස් හැමදාම අපි අහන්නෙ කෝ තොපි අල්ලනව කියපු හොරු කියන දේ ඒකට තොපි දෙකොන පුට්ටු කරන් කියන නිදහසට කරුනු අපිට අනවශ්යයි..

    සිරා මහින්දගෙ ලේඛම් කියල නොදැන නෙමේනෙ තොපිල චන්දෙ දුන්නෙ ඒක නිසා කියවන්ඩ එපා උබල ෆේල් ඒක පිලි ගනින් එච්චරයි..:):)

     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,323
    72,508
    113
    මාලඹේ
    රනිල් හිටියනං ඉතාලියට නො ප්ලේස් .
    අපි තමා කප් එක ගහන්නේ.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,620
    1
    6,327
    113
    ඉල්ලන් කෙලවගත්තෙ පව් කියල ගෙන්නගන්න හැදුවහම නිරෝධායනයට යන්න බැහැ කියලා.. දැන් හිටපන්කෝ ඔහෙටම වෙලා:lol::lol::lol:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,673
    3,379
    113
    ඉල්ලන් කෙලවගත්තෙ පව් කියල ගෙන්නගන්න හැදුවහම නිරෝධායනයට යන්න බැහැ කියලා.. දැන් හිටපන්කෝ ඔහෙටම වෙලා:lol::lol::lol:
    :yes::yes::yes:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    රටට ආදරෙයි නම් soggiorno එක බාරදීල එන්න කියපන්..හරී...යට තරහ යනව..හුම්ම්ම් 😂
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,191
    25,337
    113
    එන එවුන් පාඩුවේ ආවානම්, මුනුත් ගෙන්න ගෙන.... මුන් ගුවන් හමුදාවට යි, ගුවන් තොටුපලේ සේවකයන්ටයි බල්ලන්ට වගේ සැලකුවේ... ඉතාලි නීතියටත් ගරු නොකරන මුන්, ලංකාවට ගෙනල්ලා මොනවා කරන්න ද?
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    munta pissu me kunu wecha ratata enna marenna hadanwa.. kamak ne hariyata ratak kiyanna puluwan thank ne kuhaka eun ge piriuna parisara dushayen piriun loke tiyana antama dhushayana wechaa rata hoyagena munta puudama amaruwak tiyenne
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඉතාලි ඉඳන් ආපු දෙන්නෙක් බං:yes::yes:

    :yes::yes::yes:

    තවත් කොරෝනා ආසාධිත පුද්ගලයින් දෙදෙනෙක් හමුවේ : මුළු රෝගීන් ගණන 07ක්
    2020-03-14
    ShareFacebookTwitterEmail
    4122
    Views




    කොරෝනා වෛරසය ආසාධිත වූ තවත් රෝගීන් දෙදෙනක් අද දිනයේදී හමුවූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටිනවා. ඒ අනුව මේ වන විට කොරෝනා වෛරසය ආසාධිත මුළු රෝගීන් සංඛ්‍යාව 07ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

    අද දිනයේදී තහවුරු වූ පුද්ගලයින් දෙදෙනා ගෙන් එක් අයෙක් 44 හැවිරිදි වියේ පසුවන අය අතර ඔහු ඉතාලියේ සිට පැමිණි පුද්ගලයෙක් වනවා.

    ඔහු කන්දකාඩු හි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අයෙක් වන අතර ඔහු මේ වන විට පොළොන්නරුව දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබනවා.

    එමෙන්ම අනෙක් රෝගියා නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහුද ඉතාලියේ සිට පැමිණි පුද්ගලයෙක් වනවා. මේ වන විට ඔහු කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටියා.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඉතාලි නගර වසා තිබියදී ලාංකිකයන් පැමිණීම සැකයක්.. කෑලෑවල්වලින් වෙනත් ගුවන් තොටුපලවල්වලට ඇවිත්..
    March 14, 2020 at 2:10 pm | lanka C news
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    munta pissu me kunu wecha ratata enna marenna hadanwa.. kamak ne hariyata ratak kiyanna puluwan thank ne kuhaka eun ge piriuna parisara dushayen piriun loke tiyana antama dhushayana wechaa rata hoyagena munta puudama amaruwak tiyenne

    ඉතිං අැයි ඕයි තමුසෙ ඒ වගේ ජරා රටක forum ඵකකට ජොයින් උනේ..වෙන රටවල මේ වගේ සයිට් නැද්ද?:lol:
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඉතාලි නගර වසා තිබියදී ලාංකිකයන් පැමිණීම සැකයක්.. කෑලෑවල්වලින් වෙනත් ගුවන් තොටුපලවල්වලට ඇවිත්..
    March 14, 2020 at 2:10 pm | lanka C news

    Mun dana dana lankawata enne. Puduma minissune. Italy walinma treatment gatta nan wade iwarayi.