Apita Lankawata enna deepala api ape ratata aadarei

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,291
    25,067
    113
    tracing Geo-location.. ... ...
    ratata adare tharam balanna puluwan anith dawaswala lankawata banina widiya dakkama. "api inna rata mehemai.. lankawe inna bari hinda thamai mehe awe..." wage talk denne anith dawaswalata. dan awith marila watenna kathawa.. marila watenna newei maragena marenna wenna athi ochchara dagalanne. :rolleyes:
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    රෝසි ආච්චි;25216603 said:
    රටට ආදරෙයිනම් ඔහෙටම වෙලා හිටපල්ලා, මෙතන ඇවිත් කොරන්ටීන් කරන්න ගියාම ඒවටත් බාදා කරලා රට වටේටම ලෙඩ බෝ කරන්නේ නැතුව

    :yes::yes::yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,969
    28,894
    113
    ratata adare tharam balanna puluwan anith dawaswala lankawata banina widiya dakkama. "api inna rata mehemai.. lankawe inna bari hinda thamai mehe awe..." wage talk denne anith dawaswalata. dan awith marila watenna kathawa.. marila watenna newei maragena marenna wenna athi ochchara dagalanne. :rolleyes:

    unta mehe inda amaru hindane itin aththetama yanne :baffled:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,368
    1
    101,231
    113
    34
    Kalutara
    ඔය රටට ආදරේ උන් නෙමෙයි පනට ආදරේ උන් දැන් ලංකාව මතක් වෙලා දඟලන්නේ :lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,148
    4,018
    113
    පොඩ්ඩක් වැරදියි කියනවා. "අපිට අනිත් උනුත් මරාගෙන මැරෙන්න ඕන. අපිට එන්න දෙන්න."
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    "අපෝ ලංකාවේ හැම තැනම ඩෙංගු අපි නම් ඔහෙ පස් පාගන්නෙ නෑ." :(

    "ලංකාව දැන් අපායක් නේද මචන් ඇවිල්ලා සතියක් ඉන්න හිතුනෙ නෑ." :(

    "අපිට අපේ ශ්‍රී ලංකාවට ඇවිල්ලා වැල්ලෙ මැරෙන්න ඉඩ දෙන්න." :eek:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,969
    28,894
    113
    "අපෝ ලංකාවේ හැම තැනම ඩෙංගු අපි නම් ඔහෙ පස් පාගන්නෙ නෑ." :(

    "ලංකාව දැන් අපායක් නේද මචන් ඇවිල්ලා සතියක් ඉන්න හිතුනෙ නෑ." :(

    "අපිට අපේ ශ්‍රී ලංකාවට ඇවිල්ලා වැල්ලෙ මැරෙන්න ඉඩ දෙන්න." :eek:

    :lol:
     
    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    Maru channel ekak

    Gota ge puththu.. 😆

    Last edited: