සදුදා රජයේ නිවාඩු

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    ගෝටා ටිකක් උද්දච්ච මිනිහෙක්. වැඩකරන බව පෙන්නන්න ආසයි. ඒකයි සුමානයක් වත් එක දිගට වහන්නැතුව සදුද විතරක් නිවාඩු කිව්වෙ.ඒ කියන්නෙ අගහරුවාදා උදේ වෙනකොට මේ රටෙන් 100%කොරෝන අයින් කරයි
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,824
    32,556
    113
    ගෝටා ටිකක් උද්දච්ච මිනිහෙක්. වැඩකරන බව පෙන්නන්න ආසයි. ඒකයි සුමානයක් වත් එක දිගට වහන්නැතුව සදුද විතරක් නිවාඩු කිව්වෙ.ඒ කියන්නෙ අගහරුවාදා උදේ වෙනකොට මේ රටෙන් කොරෝන අයින් කරයි

    Eka thamai ban funny talk ekak thamai Monday witharak une ai?:rolleyes: deep control ekak nam one week wath wahanna ona factories, gov department ehema.
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,173
    2,411
    113
    කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන ලබන සඳුදා (16) දින රජයේ,බැංකු,වෙළඳ ( Public,Bank,Mercantile ) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තහවුරු කරයි

    https://sinhala.news.lk/news/sri-lanka/item/37413-16
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,206
    2
    55,099
    113
    Eka thamai ban funny talk ekak thamai Monday witharak une ai?:rolleyes: deep control ekak nam one week wath wahanna ona factories, gov department ehema.

    One week වහනව කියල කලින්ම කිව්වොත් මේකෙ උං රට වටේ ට්‍රිප් යන්න දාගනී නිවාඩුවට

    දවසින් දවස දෙන්න ඕන නිවාඩු :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,499
    1
    59,008
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෝටා ටිකක් උද්දච්ච මිනිහෙක්. වැඩකරන බව පෙන්නන්න ආසයි. ඒකයි සුමානයක් වත් එක දිගට වහන්නැතුව සදුද විතරක් නිවාඩු කිව්වෙ.ඒ කියන්නෙ අගහරුවාදා උදේ වෙනකොට මේ රටෙන් 100%කොරෝන අයින් කරයි
    :baffled:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,824
    32,556
    113
    One week වහනව කියල කලින්ම කිව්වොත් මේකෙ උං රට වටේ ට්‍රිප් යන්න දාගනී නිවාඩුවට

    දවසින් දවස දෙන්න ඕන නිවාඩු :lol:

    Ehenam kelinma curfew dammanam iwarai one week.