Moakak hari case ekak thiyenawa.panic wenna one time eka awilla

etha kota bankuth wahalada bn privet.
salli ganne kohomda bn me welawe bank wahuwama.
Rice gatta un dan ubalata hina wenawa athi

Ai meke samaharank keewane ganna epa kiyala. Dan mokada karanne?![]()
Food supplies break down wen na bn

ගෝටා ටිකක් උද්දච්ච මිනිහෙක්. වැඩකරන බව පෙන්නන්න ආසයි. ඒකයි සුමානයක් වත් එක දිගට වහන්නැතුව සදුද විතරක් නිවාඩු කිව්වෙ.ඒ කියන්නෙ අගහරුවාදා උදේ වෙනකොට මේ රටෙන් කොරෝන අයින් කරයි
deep control ekak nam one week wath wahanna ona factories, gov department ehema.Eka thamai ban funny talk ekak thamai Monday witharak une ai?deep control ekak nam one week wath wahanna ona factories, gov department ehema.

ගෝටා ටිකක් උද්දච්ච මිනිහෙක්. වැඩකරන බව පෙන්නන්න ආසයි. ඒකයි සුමානයක් වත් එක දිගට වහන්නැතුව සදුද විතරක් නිවාඩු කිව්වෙ.ඒ කියන්නෙ අගහරුවාදා උදේ වෙනකොට මේ රටෙන් 100%කොරෝන අයින් කරයි

One week වහනව කියල කලින්ම කිව්වොත් මේකෙ උං රට වටේ ට්‍රිප් යන්න දාගනී නිවාඩුවට
දවසින් දවස දෙන්න ඕන නිවාඩු![]()