COVID-19 🇱🇰

66000V

Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    ශ්‍රී ලංකාවේ මෙන්ම ඉතාලියේද මුලින්,
    සතියකට ‍ආසාදිතයින් ------------ 2 යි.
    තවත් සති දෙකෙන් ---------------- 3 යි.
    (කිසිම ප්රශ්නයක් නෑ)

    හතරවන සතියේදී හදිසියේ ----- 9 යි.
    (තවමත් කළමනාකරණය කළ හැකියි)

    එක්වරම ඊළඟ දවසේ ------------- 76 යි
    (පසුව එය හිතාගත නොහැකි විය)

    ඊලඟ සති දෙක ඇතුළත ආසාදිතයින් 12,500 යි.👀
    මරණ 200 යි. 😧😧

    මේ වන විට ආසාදිතයින් 21,100 යි.😲
    මරණ 1400 යි.😖😖
    සුවවීම් 1900 යි.❤️

    ඉතාලියේ විශිෂ්ට සෞඛ්‍ය පද්ධතියක් ඇති අතර එය බිඳී ගියේය.
    ඔබ සිතන්නේ අපට කුමක් සිදුවේවිද❓❓

    🛑 ඉතාලියේ පුද්ගලයන් ලක්ෂයකට ICU ඇඳන් 12.5 ක් ඇත.
    🛑 ශ්‍රී ලංකාවේ ඇත්තේ පුද්ගලයන් ලක්ෂයකට ICU ඇඳන් 2.3 කි.

    දැනට සාමාන්‍ය වාට්ටුවල ඇඳකට රෝගීන් දෙදෙනෙකු බැගින් සිටින අතර දැඩි සත්කාර ඒකක දැන්ටම 100% ක් පිරී ඇත. 😔

    ඉතිං අපේ මේ ගණන 5,000ක් 10,000ක් වුණොත්..❗❗
    රෝහල් වල ඉඩ නැතිවී, තව තවත් අයට බෝවී සේවාවන් තවත් අවශ්‍ය වී වෙන්න පුලුවන් දේ හිතාගන්නවත් බෑ.
    🤯 🤯 😵 😵 😵 🤒 🤒 🤒

    🌷 අප දැන් ගන්නා සෑම ක්‍රියාවක්ම හෙට 10 ගුණයක් සහ සතියකින් 100 ගුණයක් වටී.
    🌷🌷 අද අපට ඇති වන සෑම එක් අපහසුතාවයකින් හා එක් ආරක්ෂාවීමකින්ම, ඉදිරියේදී ජීවිත සිය ගණනක් නොව දහස් ගණනක් බේරනෙු ඇත.

    🇱🇰ඉතින් ශ්‍රී ලංකිකයිනි, දැන්ම #තම_තමන්ම ක්‍රියාත්මක වෙන්න. හිතන්න. පරිස්සම් වෙන්න..!
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,356
    4,634
    113
    Public Holidays ends today. No corona threat from 17th Tuesday? Why gov does not have stable strategy to control rising of corona?

    In this spreading early stage crowded Buses, trains highly risk.
    And also Lifts in buildings more risk if lift is climbing more than 4 floors.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලoකාවෙ කොරෝනා පැතිරෙනකන් බලන් ඉන්න සෙට් එකකුත් ඉන්නව..මිනිස්සු මැරුනොත් ඒකෙන් සතුටු වෙන පිරිසකුත් ඉන්නව..

    දැක්කනෙ ඉතාලියෙන් ආපු ඩබල ,තමන්ට කොරෝනා කියල දැන දැන ඩෙගා නටල උන් දෙන්නයි තව 7 දෙනෙක්ටයි දැනට බෝ කරල තියෙනව..අපිටම කෙලවෙනකන් බලන් ඉන්න අපේම උනුත් ඉන්නව.. :oo::oo:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,208
    1
    13,096
    113
    Gotham City
    කරුනාකර පුක දීමෙන් වළකින්න, ඉතාලියෙ සෞඛ්‍ය දියුණු හොස්පිටල් වල ඇඳන් ගානෙන් සහ උපකරණ වලින් මිස මිනිස්සුන්ගෙ ආහාර පාන රටාවෙන් සහ දේශගුණයෙන් නොවෙ.

    අපෙ එකාලා තවමත් සුදුළුුණු කහ කරපිංචා හොද්දට කවලං කොට කති.
    එමෙන්ම අධික රස්නයක්ද පවති.
    ඔව් එයින් කොරොනා වැලක්වීමට හැකියයි උපකල්පනය නොකරයි.
    නමුත් චීනය ඉතලිය ඉරානය මෙන් තත්වයක් උදා නොවෙ.
    සංචාරක කර්මාන්තය පදනම් ආර්ථිකයක් ඇති රටක කොරොනා මෙලහකට පිස්සු නැටිය යුතුය.
    එහෙත් එය එසෙ වූයෙ නැත.
    අනවශ්‍ය බියක් ඇති නොකරගන්න.

    පුළුවන් තරම් සොභාවික දේවල් පමණක්ම ආහාරයට ගන්න.

    මෙ කතාවට මා එකඟයි. ගොඩාක් උන් මෙකෙන් ඡන්ද වාසියකුත් ගන්න හදනවා. එක හොඳ දෙය නෙමෙ.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,461
    113
    Pls wear a MASK
    ලoකාවෙ කොරෝනා පැතිරෙනකන් බලන් ඉන්න සෙට් එකකුත් ඉන්නව..මිනිස්සු මැරුනොත් ඒකෙන් සතුටු වෙන පිරිසකුත් ඉන්නව..

    දැක්කනෙ ඉතාලියෙන් ආපු ඩබල ,තමන්ට කොරෝනා කියල දැන දැන ඩෙගා නටල උන් දෙන්නයි තව 7 දෙනෙක්ටයි දැනට බෝ කරල තියෙනව..අපිටම කෙලවෙනකන් බලන් ඉන්න අපේම උනුත් ඉන්නව.. :oo::oo:

    :(
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    Eketh hati balapanko anuratai sajiyatai chaande deepu unta corona hena bayaanakai. Gotata chande deepu un kiyana widiyata corona gemak naha.:rofl:

    Thopita mathak wenne kelaa unaama thamai okkoma. Pake rasne nisa corona mehe enne nehe kiya kiya hitiye. Dan hukagattane :(

    Anthimataa merenawa kiala dannawa ,mehema marei kiyala hithuwe nehe kiyai...
     
    Last edited:

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    කරුනාකර පුක දීමෙන් වළකින්න, ඉතාලියෙ සෞඛ්‍ය දියුණු හොස්පිටල් වල ඇඳන් ගානෙන් සහ උපකරණ වලින් මිස මිනිස්සුන්ගෙ ආහාර පාන රටාවෙන් සහ දේශගුණයෙන් නොවෙ.

    අපෙ එකාලා තවමත් සුදුළුුණු කහ කරපිංචා හොද්දට කවලං කොට කති.
    එමෙන්ම අධික රස්නයක්ද පවති.
    ඔව් එයින් කොරොනා වැලක්වීමට හැකියයි උපකල්පනය නොකරයි.
    නමුත් චීනය ඉතලිය ඉරානය මෙන් තත්වයක් උදා නොවෙ.
    සංචාරක කර්මාන්තය පදනම් ආර්ථිකයක් ඇති රටක කොරොනා මෙලහකට පිස්සු නැටිය යුතුය.
    එහෙත් එය එසෙ වූයෙ නැත.
    අනවශ්‍ය බියක් ඇති නොකරගන්න.

    පුළුවන් තරම් සොභාවික දේවල් පමණක්ම ආහාරයට ගන්න.

    පලයන් ගොන් හරකෝ. උෂ්ණත්වය නිසා වයිරස් එක පැතිරෙන එක අඩු වෙන්නේ නැ . WHO එකෙන්ම කියල තියෙනව. උබ මොකාද කියපන්කො. දැනට අරන් තියෙන measures එක්ක ඉතාලිය වගේ ඉක්මනට spread වෙන එකක්නම් නෑ . එත් උබ කියන විදිහට ගණන් ගන්නේ නැතුව හිටියොත් බලාගන්න පුළුවන් මොකද වෙන්නේ කියල
     
    • Dislike
    Reactions: nicjosh83

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පලයන් ගොන් හරකෝ. උෂ්ණත්වය නිසා වයිරස් එක පැතිරෙන එක අඩු වෙන්නේ නැ . WHO එකෙන්ම කියල තියෙනව. උබ මොකාද කියපන්කො. දැනට අරන් තියෙන measures එක්ක ඉතාලිය වගේ ඉක්මනට spread වෙන එකක්නම් නෑ . එත් උබ කියන විදිහට ගණන් ගන්නේ නැතුව හිටියොත් බලාගන්න පුළුවන් මොකද වෙන්නේ කියල

    එහෙම එකක් නම් කියල නැ සෙල්සියස් 26 27 උස්නත්වයේදි කොරෝනා විනාශ වෙනව කියල නම් තියෙනව.. ඒක නිසා ලoකාවෙදි කෙලින්ම කෙනෙක්ගෙන් බෝ උනොත් මිසක් පරිසරයේ රැදි තිබිල බෝ විමේ සම්බාවිතාව ගොඩක් අඩුයි..බිල්ලො මවාගෙන දගලන්ඩ කිසීම හේතුවක් නැ..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,208
    1
    13,096
    113
    Gotham City
    පලයන් ගොන් හරකෝ. උෂ්ණත්වය නිසා වයිරස් එක පැතිරෙන එක අඩු වෙන්නේ නැ . WHO එකෙන්ම කියල තියෙනව. උබ මොකාද කියපන්කො. දැනට අරන් තියෙන measures එක්ක ඉතාලිය වගේ ඉක්මනට spread වෙන එකක්නම් නෑ . එත් උබ කියන විදිහට ගණන් ගන්නේ නැතුව හිටියොත් බලාගන්න පුළුවන් මොකද වෙන්නේ කියල
    පොන්නයා රිද්දවගෙන ත්‍රෙඩ් එකත් බම්ප් කරලා .
    සෞක්‍ය සංවිධානෙ කියන හැම එකම ඔළුවට ගන්න ඔනිද බන් ? සෞඛ්‍ය සංවිධානෙ හරි නම් මෙ වගෙ වෛරස් පැතිරෙන්නෙ නැහැ.
    උෂ්ණ අධික රටවල් වල මෙ ලෙඩෙ පැතිරිලා නැහැ වැඩිය. සීතල රටවල් වල වගෙ.
    හොයලා බලලා කියවපන් .මෙ වෛරසය පාලනය කරන්න පුළුවන් අපිට චීනෙන් සහාය ඔනි වෙනවා. උන් පාලනය කරලා තියෙන්නෙ ලස්සනට
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    එහෙම එකක් නම් කියල නැ සෙල්සියස් 26 27 උස්නත්වයේදි කොරෝනා විනාශ වෙනව කියල නම් තියෙනව.. ඒක නිසා ලoකාවෙදි කෙලින්ම කෙනෙක්ගෙන් බෝ උනොත් මිසක් පරිසරයේ රැදි තිබිල බෝ විමේ සම්බාවිතාව ගොඩක් අඩුයි..බිල්ලො මවාගෙන දගලන්ඩ කිසීම හේතුවක් නැ..

    ගොන් කතා කියන්නේ නැතිව ඉදපන් සෙල්සියස් 26 දී විනාශ වෙනවනම් යකෝ ඇග ඇතුලෙම විනාශ වෙනවනේ. ඇගේ උෂ්ණත්වය 37 යි.
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    පොන්නයා රිද්දවගෙන ත්‍රෙඩ් එකත් බම්ප් කරලා .
    සෞක්‍ය සංවිධානෙ කියන හැම එකම ඔළුවට ගන්න ඔනිද බන් ? සෞඛ්‍ය සංවිධානෙ හරි නම් මෙ වගෙ වෛරස් පැතිරෙන්නෙ නැහැ.
    උෂ්ණ අධික රටවල් වල මෙ ලෙඩෙ පැතිරිලා නැහැ වැඩිය. සීතල රටවල් වල වගෙ.
    හොයලා බලලා කියවපන් .මෙ වෛරසය පාලනය කරන්න පුළුවන් අපිට චීනෙන් සහාය ඔනි වෙනවා. උන් පාලනය කරලා තියෙන්නෙ ලස්සනට

    උබ මොකෙක්ද කියපන්කො WHO එක ගැන කියන්න, උබ මේ කොහෙවත් යන IT කාරයෙක්නේ software ඉන්ජිනියර් වෙන්න දගලන.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොන් කතා කියන්නේ නැතිව ඉදපන් සෙල්සියස් 26 දී විනාශ වෙනවනම් යකෝ ඇග ඇතුලෙම විනාශ වෙනවනේ. ඇගේ උෂ්ණත්වය 37 යි.

    අනේ නොදකින් මුන් වගේ මීහරක් එක්කනෙ අපි කතා කරන්නෙ..බොල පොල් බුරුවො ඇග ඇතුල සහ බාහිර පරිසරය කියන්නෙ දෙකක්..ඇග අතුලෙදි වයිරසය වර්ධනය වෙනව ඒත් බාහිර පරිසරයේ එහෙම වෙන්නෙ නැ පොඩි උශ්නත්වයකදි විනාශ වෙනව...අනික ඇග ඇතුලෙදි උනත් ආමාශගත උනොත් විනාශ වෙනව දන්නා දේ විතරක් කියපිය නොදන්න හුත්තවල් කියවන්ඩ එපා..තොපි වගේ මීහරක්නෙ එන්නෙ කොරෝනා ගැන කියවන්ඩ නොදකින්..:confused::confused::confused::confused:

    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    රජයෙන් දොස්තරවරුන්ට අවස්‍ය උපදෙස් සේරම දීලා තියෙන්නෙ. අයිසීයූ බෙඩ්ස් අච්චරයි මෙච්චරයි කිය කිය මිනිස්සුන්ව බය නොකර පැත්තකට වෙලා ඉඳපන්කො.