හොද්දට කරපිංච සුදුළුණු කහ වගෙ දෙවල් වලින් අර්ථවත් කලෙ හොඳ ප්‍රතිශක්ති වැඩි කරන දෙවල් අපි කනවා බොනවා කියන එක අර්ථවත් කරන්න.
එහෙම නොකන උනුත් ඇති.
උන්ට සාපෙක්ෂව එසෙ කන බොන උන්ගෙ ප්‍රතිශක්තිය වැඩි.
ඒ වගෙම වයසට යනකොට ප්‍රතිශක්තිය අඩු වෙනවා කරපි\චා ටොන් එකක් කෑවත් ඒක වළක්වන්න බැහැ .
කිව්ව දේ තෙරුම් ගන්න මා පුතී .
මචන් ලංකාවෙ කෑම වලින් විතරක් නෙමේ ප්‍රතිශක්තිය වැඩි වෙන්නෙ. western කෑම වලත් ඕන තරන් තියෙනව ප්‍රතිශක්තිය වැඩි වෙන කෑම. ලංකාව ඔය කියන විදිහට ප්‍රතිශක්තිය වැඩි නන් මෙච්චරකලුත් ලෙඩ රෝග නැතුව හෙන මරම එකකින් ඉන්න එපැයි අනිත් රටවල උන්ට වඩා.


