ශ්‍රී ලංකාවේ මෙන්ම ඉතාලියේද මුලින්,
සතියකට ආසාදිතයින් ------------ 2 යි.
තවත් සති දෙකෙන් ---------------- 3 යි.
(කිසිම ප්‍රශ්නයක් නෑ)
හතරවන සතියේදී හදිසියේ ----- 9 යි.
(තවමත් කළමනාකරණය කළ හැකියි)
එක්වරම ඊළඟ දවසේ ------------- 76 යි
(පසුව එය හිතාගත නොහැකි විය)
ඊලඟ සති දෙක ඇතුළත ආසාදිතයින් 12,500 යි.
මරණ 200 යි.

මේ වන විට ආසාදිතයින් 21,100 යි.
මරණ 1400 යි.

සුවවීම් 1900 යි.
ඉතාලියේ විශිෂ්ට සෞඛ්‍ය පද්ධතියක් ඇති අතර එය බිඳී ගියේය.
ඔබ සිතන්නේ අපට කුමක් සිදුවේවිද

ඉතාලියේ පුද්ගලයන් ලක්ෂයකට ICU ඇඳන් 12.5 ක් ඇත.
ශ්‍රී ලංකාවේ ඇත්තේ පුද්ගලයන් ලක්ෂයකට ICU ඇඳන් 2.3 කි.
දැනට සාමාන්‍ය වාට්ටුවල ඇඳකට රෝගීන් දෙදෙනෙකු බැගින් සිටින අතර දැඩි සත්කාර ඒකක දැන්ටම 100% ක් පිරී ඇත.
ඉතිං අපේ මේ ගණන 5,000ක් 10,000ක් වුණොත්..
️
️
රෝහල් වල ඉඩ නැතිවී, තව තවත් අයට බෝවී සේවාවන් තවත් අවශ්‍ය වී වෙන්න පුලුවන් දේ හිතාගන්නවත් බෑ.

අප දැන් ගන්නා සෑම ක්‍රියාවක්ම හෙට 10 ගුණයක් සහ සතියකින් 100 ගුණයක් වටී.

අද අපට ඇති වන සෑම එක් අපහසුතාවයකින් හා එක් ආරක්ෂාවීමකින්ම, ඉදිරියේදී ජීවිත සිය ගණනක් නොව දහස් ගණනක් බේරනෙු ඇත.
ඉතින් ශ්‍රී ලංකිකයිනි, දැන්ම #තම_තමන්ම ක්‍රියාත්මක වෙන්න. හිතන්න. පරිස්සම් වෙන්න..!