COVID-19 🇱🇰

reddeckuka

Well-known member
  • Nov 26, 2018
    3,108
    2,201
    113
    කරුනාකර පුක දීමෙන් වළකින්න, ඉතාලියෙ සෞඛ්‍ය දියුණු හොස්පිටල් වල ඇඳන් ගානෙන් සහ උපකරණ වලින් මිස මිනිස්සුන්ගෙ ආහාර පාන රටාවෙන් සහ දේශගුණයෙන් නොවෙ.

    අපෙ එකාලා තවමත් සුදුළුුණු කහ කරපිංචා හොද්දට කවලං කොට කති.
    එමෙන්ම අධික රස්නයක්ද පවති.
    ඔව් එයින් කොරොනා වැලක්වීමට හැකියයි උපකල්පනය නොකරයි.
    නමුත් චීනය ඉතලිය ඉරානය මෙන් තත්වයක් උදා නොවෙ.
    සංචාරක කර්මාන්තය පදනම් ආර්ථිකයක් ඇති රටක කොරොනා මෙලහකට පිස්සු නැටිය යුතුය.
    එහෙත් එය එසෙ වූයෙ නැත.
    අනවශ්‍ය බියක් ඇති නොකරගන්න.

    පුළුවන් තරම් සොභාවික දේවල් පමණක්ම ආහාරයට ගන්න.

    :lol::lol::lol: TOTAL BS
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    අනේ නොදකින් මුන් වගේ මීහරක් එක්කනෙ අපි කතා කරන්නෙ..බොල පොල් බුරුවො ඇග ඇතුල සහ බාහිර පරිසරය කියන්නෙ දෙකක්..ඇග අතුලෙදි වයිරසය වර්ධනය වෙනව ඒත් බාහිර පරිසරයේ එහෙම වෙන්නෙ නැ පොඩි උශ්නත්වයකදි විනාශ වෙනව...අනික ඇග ඇතුලෙදි උනත් ආමාශගත උනොත් විනාශ වෙනව දන්නා දේ විතරක් කියපිය නොදන්න හුත්තවල් කියවන්ඩ එපා..තොපි වගේ මීහරක්නෙ එන්නෙ කොරෝනා ගැන කියවන්ඩ නොදකින්..:confused::confused::confused::confused:

    52.tmb-1024v.png
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,119
    7,136
    113
    Back Bay-Beacon Hill, Boston
    එහෙම එකක් නම් කියල නැ සෙල්සියස් 26 27 උස්නත්වයේදි කොරෝනා විනාශ වෙනව කියල නම් තියෙනව.. ඒක නිසා ලoකාවෙදි කෙලින්ම කෙනෙක්ගෙන් බෝ උනොත් මිසක් පරිසරයේ රැදි තිබිල බෝ විමේ සම්බාවිතාව ගොඩක් අඩුයි..බිල්ලො මවාගෙන දගලන්ඩ කිසීම හේතුවක් නැ..

    කවුද බන් කිව්වේ? උඹේ ආච්චිද? ඇඟේ උෂ්නත්වය 37C, යකෝ එහෙනන් කොරොනා හැදෙන්න තියා හිතන්නවත් බෑනේ! අනේ මේ වගේ ගොන් හරක්!
    :D:D
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    අනේ නොදකින් මුන් වගේ මීහරක් එක්කනෙ අපි කතා කරන්නෙ..බොල පොල් බුරුවො ඇග ඇතුල සහ බාහිර පරිසරය කියන්නෙ දෙකක්..ඇග අතුලෙදි වයිරසය වර්ධනය වෙනව ඒත් බාහිර පරිසරයේ එහෙම වෙන්නෙ නැ පොඩි උශ්නත්වයකදි විනාශ වෙනව...අනික ඇග ඇතුලෙදි උනත් ආමාශගත උනොත් විනාශ වෙනව දන්නා දේ විතරක් කියපිය නොදන්න හුත්තවල් කියවන්ඩ එපා..තොපි වගේ මීහරක්නෙ එන්නෙ කොරෝනා ගැන කියවන්ඩ නොදකින්..:confused::confused::confused::confused:

    mb-cold-snow.tmb-1024v.png
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113

    කවුද බන් කිව්වේ? උඹේ ආච්චිද? ඇඟේ උෂ්නත්වය 37C, යකෝ එහෙනන් කොරොනා හැදෙන්න තියා හිතන්නවත් බෑනේ! අනේ මේ වගේ ගොන් හරක්!
    :D:D

    Palayan weshiye yanna ubala wage ewn thama ithaliye idan horen lankawata paninna yanne
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,170
    1
    6,238
    113
    Sri Lanka

    උබ මොකෙක්ද කියපන්කො WHO එක ගැන කියන්න, උබ මේ කොහෙවත් යන IT කාරයෙක්නේ software ඉන්ජිනියර් වෙන්න දගලන.

    Virus ekak loku welawak live inna nam sajeewi sailayak one. Bahira parisarayedi virus ekakata live inna ba. E nisa bahira parisarayata gihin tika welawakadi ushnathwaya wadi nam virus eka marenawa. Ange ushnathwe 37 degrees unata cells thiyena nisa virus eka marenne na.

    Hithata ena dewal kiyawanne nathuwa poddak hoyalath balapan internet eke covid 19 gana.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මාත් කියල තියෙන්න ඒක තමයි 100% වෙන්නෙ නැමයි කිවෙ නැ..ඒත් අවධානම අඩුයි..සිoහලෙන් කියල තියෙන දේ තේරුම් ගනින්..WHO කියන්නෙ නැ අවධානම අඩුයි කියන දේ එහෙම කියන්ඩ බැ ලෝක සoවිධානෙකට උබල මේ මීහරක්නෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    පොන්ස් මේ WHO ... WHO වලට කියන්ඩ බැ අපි කියන කතා..ඒත් උශ්න සහ සිතල අතර ලෙඩ පැතිරිමේ වෙනස්කම් තියෙනව..ඒව අවධානම වෙලාවලදි ලෝකෙට කියන්නෙ නැ වගකියයුතු සවිධාන වලින්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,636
    2
    54,225
    113
    එහෙම එකක් නම් කියල නැ සෙල්සියස් 26 27 උස්නත්වයේදි කොරෝනා විනාශ වෙනව කියල නම් තියෙනව.. .

    මෙහෙම තිබ්බේ කොහෙද බං?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙහෙම තිබ්බේ කොහෙද බං?

    කිරියෙත් තෙර්ඩ් දාල තිබ්බ බන් ඒවත් WHo ම තමයි..බාහිර පරිසරයේ වයිරස් පවතින් නැ වැඩි වෙල ...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,636
    2
    54,225
    113
    කිරියෙත් තෙර්ඩ් දාල තිබ්බ බන් ඒවත් WHo ම තමයි..බාහිර පරිසරයේ වයිරස් පවතින් නැ වැඩි වෙල ...

    26, 27 degrees celcius වලදි විනාශ වෙනව කියලනං කවුරුවත් කියල නෑ

    උශ්ණ කාලගුණයේ පැතිරීම ශීත කාලගුණයට සාපේක්ශව අඩුයි කියල විතරයි තියෙන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    26, 27 degrees celcius වලදි විනාශ වෙනව කියලනං කවුරුවත් කියල නෑ

    උශ්ණ කාලගුණයේ පැතිරීම ශීත කාලගුණයට සාපේක්ශව අඩුයි කියල විතරයි තියෙන්නෙ

    තෙර්ඩ් තිබ්බෙ බන් ෆ්බ් එකෙත් කොච්චර ශෙයා උනාද..

    උශ්න රටවලදි පැතිරීම පාලනේ වෙන්නෙ බාහිඅ පරිසරයෙන් බෝවීම වැලකෙන නිසා බෝ වෙන්ඩ පුලුවන් ක්‍රමේ මනුස්ස ආශයෙන් තමා..:yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,636
    2
    54,225
    113
    තෙර්ඩ් තිබ්බෙ බන් ෆ්බ් එකෙත් කොච්චර ශෙයා උනාද..

    උශ්න රටවලදි පැතිරීම පාලනේ වෙන්නෙ බාහිඅ පරිසරයෙන් බෝවීම වැලකෙන නිසා බෝ වෙන්ඩ පුලුවන් ක්‍රමේ මනුස්ස ආශයෙන් තමා..:yes:

    පිළිගත් ආයතනයකින් නම් කියල නෑ

    හැබැයි පැතිරෙන්න තියෙන ඉඩ සාපේක්ශව අඩුයි තමයි
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    පිළිගත් ආයතනයකින් නම් කියල නෑ

    හැබැයි පැතිරෙන්න තියෙන ඉඩ සාපේක්ශව අඩුයි තමයි

    coronavirus lives on surfaces for 3 hours to 3 days - National Institutes of Health (NIH)

    :P:P