කරුනාකර පුක දීමෙන් වළකින්න, ඉතාලියෙ සෞඛ්‍ය දියුණු හොස්පිටල් වල ඇඳන් ගානෙන් සහ උපකරණ වලින් මිස මිනිස්සුන්ගෙ ආහාර පාන රටාවෙන් සහ දේශගුණයෙන් නොවෙ.
අපෙ එකාලා තවමත් සුදුළුුණු කහ කරපිංචා හොද්දට කවලං කොට කති.
එමෙන්ම අධික රස්නයක්ද පවති.
ඔව් එයින් කොරොනා වැලක්වීමට හැකියයි උපකල්පනය නොකරයි.
නමුත් චීනය ඉතලිය ඉරානය මෙන් තත්වයක් උදා නොවෙ.
සංචාරක කර්මාන්තය පදනම් ආර්ථිකයක් ඇති රටක කොරොනා මෙලහකට පිස්සු නැටිය යුතුය.
එහෙත් එය එසෙ වූයෙ නැත.
අනවශ්‍ය බියක් ඇති නොකරගන්න.
පුළුවන් තරම් සොභාවික දේවල් පමණක්ම ආහාරයට ගන්න.


TOTAL BS



