More Corona virus cases reported in Sri Lanka

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කොරෝනා වෛරසය නිසා හටගන්නා රෝගී තත්ත්වය වැඩිපුරම හානිදායක ලෙස බලපානු ලබන්නේ අපගේ වැඩිහිටි ජනතාවටයි. වයසින් අඩු පුද්ගලයින් සඳහා සංකූලතා ඇති වීමේ අවදානම අඩු වුවද, වයස ක්‍රමයෙන් වැඩිවත්ම සංකූලතා ඇතිවීමේ අවදානම සහ රෝගය මාරාන්තික වීමේ අවදානම ක්‍රමානුකූලව වැඩි වේ.

    මීට අමතරව හෘද රෝග වලින් පෙළෙන පුද්ගලයින්, දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයින් සහ දීර්ඝකාලීන ස්වසන ආබාධ වලින් පෙළෙන පුද්ගලයින් සංකූලතාවලට ලක් වීමේ අවදානම සාපේක්ෂව වැඩි බවක් පෙන්නුම් කරනවා.

    ඔබට දන්නා කියන සියලු වැඩිහිටි පුද්ගලයින්ට මිනිසුන් බහුලව ගැවසෙන ස්ථාන වලට යෑමෙන් සම්පූර්ණයෙන්ම වැලකී සිටින ලෙසට දැනුවත් කරන්න.

    ඔබගෙන් රෝගය වැඩිහිටියන්ට බෝවීම වැලක්වීමට, ඔබත් නිරෝගීව සිටිය යුතුය. ඒ සඳහා හැකි සෑම අවස්ථාවකදීම ඔබත් මිනිසුන් බහුලව ගැවසෙන ස්ථානවලට යෑමෙන් වැළකී සිටින්න.

    මතක තබා ගන්න - ඔබගේ දෑත පිරිසිදුව තබා ගැනීම කොරෝනා වසංගතය වැලක්වීමට ඇති හොදම ක්‍රියාමාර්ගයක්..
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,356
    4,634

    අවම වශයෙන් වෙලද වියාපර හා සේවා පවත්වාගෙන අනික් ඔක්කොමට සති දෙකක් නිවාඩු දුන්නොත් පැතිර්‍රිම පාලනය වෙයි.අපේ රටේ ප්‍රවාහනය, කාර්යාල වල ගැවසීම තදබදය වැඩියි ඒනිසා ඒවට මිනිස්සු වොත් එක්මඉන් පැතිරෙයි.ආන්ඩුව මේ ගැන හිතල ගන්න තිරනය මත ජීවිත දාස්ගනක් රදා පවතීවි
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිත රෝගීන් තිදෙනෙක් තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ තහවුරු කරනවා ඒ අනුව ශ්‍රී ලංකාව තුළ වන රෝගීන් සංඛ්‍යාව 21ක් දක්වා ඉහල යනවා.

    වයස අවුරුදු 13 ක් ගැහුණු දරුවෙක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් ඒ අතර සිටින බවයි වෛද්‍යවරයා කියා සිටියා.

    මේ වන විට එම රෝගීන් කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
    Three more including a 13 year old girl diagnosed positive for Covid-19, bringing total to 21 - Director General of Health- adaderana.lk
     
    srishanss

    Well-known member
  • Jan 20, 2008
    1,466
    268
    83
    37
    We should close down the country for at-least 2 weeks, knowing that we are unable to handle the situ if it gets worse than already is.

    Once the line is crossed no point of shutting down.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    නිවාඩු දුන්නම චන්දේට නොමිනෙශන් දෙන්න විදිහක් නලු. සිකුරාදා වෙනකල් නිවඩු නැත .
    සින්හලු මෙ පාර ඉල්ලන් කන්නෙ.
    End of Sinhalu.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිත රෝගීන් තිදෙනෙක් තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ තහවුරු කරනවා ඒ අනුව ශ්‍රී ලංකාව තුළ වන රෝගීන් සංඛ්‍යාව 21ක් දක්වා ඉහල යනු ඇති.

    වයස අවුරුදු 13 ක් ගැහුණු දරුවෙක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් ඒ අතර සිටින බවයි වෛද්‍යවරයා කියා සිටියේ.

    මේ වන විට එම රෝගීන් කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිත රෝගීන් තිදෙනෙක් තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ තහවුරු කරනවා ඒ අනුව ශ්‍රී ලංකාව තුළ වන රෝගීන් සංඛ්‍යාව 21ක් දක්වා ඉහල යනු ඇති.

    වයස අවුරුදු 13 ක් ගැහුණු දරුවෙක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් ඒ අතර සිටින බවයි වෛද්‍යවරයා කියා සිටියේ.

    මේ වන විට එම රෝගීන් කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

    Local Transmit ද ඕවා ...ඒමනම් කෙලවෙන්න පටන් අරන් වගේ...
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කොරෝනා වෛරසය වැලදී ඒ සම්බන්ධයෙන් කරුණු වසන් කළ රෝගියෙක්ට සහ ඔහුගේ බිරිඳට එරෙහිව මේ වන විට නීතිමය පියවර ගෙන ඇති බව පොලිසිය සඳහන් කර සිටිනවා.

    ඊයේ දිනයේදී වාර්තා වූ මෙම කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයා කොළඹ, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයෙක් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ.

    මිට පෙර කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරුවූ ජර්මනියේ සංචාරය කළ පුද්ගලයා සමග මෙම පුද්ගලයාද එම සංචාරයට එක්ව සිට ඇත. තමන්ට කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු කර ගැනීමෙන් පසු පළමු පුද්ගලයා ගල්කිස්සේ ප්‍රදේශයේ සිටින සිය මිතුරන්ට ඒ ගැන දැනුම් දී ඇත.

    සිය මිතුරාගෙන් ලද දුරකථන ඇමතුමෙන් පසු එම පුද්ගලයාද කොළඹ පෞද්ගලික රෝහලකට ගොස් PCR පරීක්ෂණය සිදු කොට ඇත. එහිදී එම පරීක්ෂණයෙන් ඔහුට කොරෝනා වෛරසය ඇතිව තිබෙන බවට තහවුරු වී ඇත. තමන්ට කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වීමෙන් පසු ඔහු රජයේ රෝහලකට ඇතුලත් නොවී නිවසටවී සිට ඇති බවයි වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ.

    එම පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමෙන් අනතුරුව ඔහුව සම්බන්ධ කර ගැනීමට සෞඛ්‍ය අංශ වලට ඉමහත් වෙහෙසක් ගැනීමට සිදුවු බවත් අවසානයේදී රාජ්‍ය බුද්ධි අංශවල සහය අනුව ඔහුව සොයා ගැනීමට සිදුවූ බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ.

    මෙම පුද්ගලයා වගකීම් විරහිතව ක්‍රියා කර ඇති බවත් කොරෝනා වෛරසය වැලදී සිටියදී ඔහු ආගිය ස්ථාන සහ ඇසුරු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනය සිදුකරමින් ඇති බවයි වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටියා.

    නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කලේ මෙම පුද්ගලයා සහ ඔහුගේ බිරිඳට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවයි.

    එමෙන්ම එම පුද්ගලයා ගේ නිවසට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් යොමු කොට ඔහු සම්බන්ධයෙන් සොයා බැලීමට සිදුවූ බවද ප්‍රකාශ කර සිටියා.