wahinawa doben yanna...![]()
වෛද්‍ය සභාව ඉල්ලා තියෙනවා මේ සතිය නිවාඩු දෙන්න කියලා.
එහෙම කරලා රට වටේ පැනලා ඉන්න රිලව් ටික අල්ලා දාන්ඩ තියෙන්නේ නැත්තම් ලොකු විනාසයක් වෙන්නේ,මචන් මටනම් හිතෙන්නේ මේ වෙලාවේ සති දෙකක් විතර ඔක්කොම නිවාඩු දීලා මේක පැතිරීම පාලනය නොකරොත් විශාල විනාසයක් සිද්ද වෙනවා..ගොඩක් දෙනෙක් මැරෙයි..WHO එකෙනුත් ලන්කාව මේක පැතිරෙන රටක් කිවුවෙත් නිකම් නෙමෙයිනේ..මේ කාරණාවෙදී උබලට පේනවද ලංකාවේ මිනිස්සු කොච්චර මෝඩද කියලා..තාම මිනිස්සු මාස්ක් එහෙම දාන්නේ නෑනේ...පිටකොටුවේ සහ කොලඹ කෑම කඩවල් එහෙම බලපන්කෝ රෑට.මෙහේ පැතිරුනොත් ඒවගේ මැරෙන්නේ කොරෝනා හැදිලා නෙමෙයි කොරෝනා කැවිලා...
වෛද්‍ය සභාව ඉල්ලා තියෙනවා මේ සතිය නිවාඩු දෙන්න කියලා.
අවුරුදු 73 කියන්නේ අවදානම් නේදකරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන වයස අවුරුදු 73 ක පිරිමි පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වෙයි රෝගීන් සංඛ්‍යාව 22 දක්වා ඉහළට
#lka #News1st #Coronavirus #Covid19
වැස්සොත් ලෙඩේ පැතිරෙන වේගය වැඩිද?
අවුරුදු 73 කියන්නේ අවදානම් නේද![]()
Ammo bn corona spread wevida danne na bn.
Kela wenawa ahema unoth.


කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන වයස අවුරුදු 73 ක පිරිමි පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වෙයි රෝගීන් සංඛ්‍යාව 22 දක්වා ඉහළට
#lka #News1st #Coronavirus #Covid19
Don't get scared... China had so few casualties compared to other countries... Just take it easy and wave a Chinese flag - You should be fine.
This is nothing against your post or personally against anyone. All the posters here has their own opinion , which I respect.
For all those pundits and China experts I have only one thing to say. What Dr Colvin R De Silva said once when he was booed at Peradeniya University. I wasn't there at that time but one of my friends told me about it much later on.
"Lamaine, mata kiyala denna puluwan.. Habai moylak denna baa"
That sums up most of the comments here.. Very Sorry.
Please note that I am not insulting anyone...Had you read my postd from the start , you would have realised that I said this virus is not play stuff. That's because I had information that's not even public to this day - but with no solid evidence.