නිවාඩු ඉල්ලන්නේ ඇයි
නිවාඩු දෙන්න කියන්නේ සතියයි නේ
එකෙන් අප්‍රේල් වල චන්දෙට ප්‍රශ්නයක් වෙන්නේ නෑ නේ
සතියකට රටේ මිනිස්සුන්ට එහෙ මෙහෙ යන එක නතරකරලා
චන්දෙ කරන්න ඕනි එවුන් ඕනි මගුලක් කරගත්තාවේ.
අපිට චන්දෙ තිබ්බත් එකයි නැතත් එකයි
නිවාඩු දෙන්න කියන්නේ සතියයි නේ
එකෙන් අප්‍රේල් වල චන්දෙට ප්‍රශ්නයක් වෙන්නේ නෑ නේ
සතියකට රටේ මිනිස්සුන්ට එහෙ මෙහෙ යන එක නතරකරලා
චන්දෙ කරන්න ඕනි එවුන් ඕනි මගුලක් කරගත්තාවේ.
අපිට චන්දෙ තිබ්බත් එකයි නැතත් එකයි

එතකොට මුන් දෙන්න නිකන් ඉන්න ති කියලද උඹ හිතන්නේ 