නිවාඩු ඉල්ලන්නේ ඇයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    නිවාඩු ඉල්ලන්නේ ඇයි

    නිවාඩු දෙන්න කියන්නේ සතියයි නේ
    එකෙන් අප්‍රේල් වල චන්දෙට ප්‍රශ්නයක් වෙන්නේ නෑ නේ

    සතියකට රටේ මිනිස්සුන්ට එහෙ මෙහෙ යන එක නතරකරලා

    චන්දෙ කරන්න ඕනි එවුන් ඕනි මගුලක් කරගත්තාවේ.
    අපිට චන්දෙ තිබ්බත් එකයි නැතත් එකයි

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සතියක් නෙමේ දෙන්ඩ පුලුවන් ආයතන ස්කෝල, විශ්ව විද්යාල ,වෙනත් ආයතන සති ගනන් වහල තියෙනව..කරන්ඩ පුලුවන් දේවල් කරල තියෙනව හැමදේම කරන්ඩත් අමාරුයි රටේ එදවේල හොයන් කන පිරිසක් ඉන්නව ඒ මිනිස්සු ගැනත් බලන්ඩ ඔනෙ.. :yes::yes:
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ගොමා මොකට ප්‍රස්තාර පෙන්වනද මන්දා. මෙකේ ඉන්න ගොනෙක්ට කිව්ව නම් ඌ කියයි නියම ක්‍රමේ

    වක්‍ර මොනාට ත්‍රීව වෙනවද මහින්ද සෑර් ගේ වට ප්‍රමාණය තමයො ඔනේ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,241
    1
    101,077
    113
    34
    Kalutara
    සතියක් නෙමේ දෙන්ඩ පුලුවන් ආයතන ස්කෝල, විශ්ව විද්යාල ,වෙනත් ආයතන සති ගනන් වහල තියෙනව..කරන්ඩ පුලුවන් දේවල් කරල තියෙනව හැමදේම කරන්ඩත් අමාරුයි රටේ එදවේල හොයන් කන පිරිසක් ඉන්නව ඒ මිනිස්සු ගැනත් බලන්ඩ ඔනෙ.. :yes::yes:

    අම්මලා තාත්තල පොදු ප්‍රවාහන සේවයේ රස්සාවලට ගිහිල්ල ගෙදර එනකොට ඉස්කෝලේ නිවාඩු දීල ගෙදර ඉන්න ළමයට ලෙඩේ හැදෙන්නේ නැතුව තියෙයිද? එතකොට ඉස්කෝලේ නිවාඩු දීපු එකේ තේරුමක් තියේද?
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    තව හෝරා කීපයකින් ජාතික ආරක්ෂාව සදහා නිවාඩු ප්‍රකාශ කරනු ඇත. ආණ්ඩුව හිතාමතා නිවාඩු නොදී ජන අප්‍රසාදය බුක්තිවිදිමින් සිටින්නේ නැත. රජයක් වෂයෙන් ගතයුතු ක්‍රියාමර්ග ගනිමින් සිටී. ජනතාව වශයෙන් අපේ ඉල්ලීම ඉතාමත් සාධාරණයි. රජයක් වශයෙන් ඔවුන් ගන්නා ක්‍රියාමාර්ග ද එසේ සාධාරණයි .මේ වන්විට සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ, ජනාධිපති කාර්ය සාධක බලකා මෙය මැඩලීම සදහා ක්‍රියාත්මක වෙමින් පවතී. පැතිරීයාම වළක්වා ගැනීම සඳහා කඩිනමින් රාජ්‍ය හා පෞද්ගලික අංශය වැඩ නතරකිරීම් මෙන්ම. අවශ්‍ය වුවහොත් පොලිස් ඇඳිරි නීතිය පවා යොදවනු ඇත. !

    අග්‍රාමාත්‍ය හා බුද්ධශාසන අමාත්‍යාංශයේ ගරු ලේකම් - රවින්ද්‍ර සමරවික්‍රම
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සතියක් නෙමේ දෙන්ඩ පුලුවන් ආයතන ස්කෝල, විශ්ව විද්යාල ,වෙනත් ආයතන සති ගනන් වහල තියෙනව..කරන්ඩ පුලුවන් දේවල් කරල තියෙනව හැමදේම කරන්ඩත් අමාරුයි රටේ එදවේල හොයන් කන පිරිසක් ඉන්නව ඒ මිනිස්සු ගැනත් බලන්ඩ ඔනෙ.. :yes::yes:

    MADYA PRAKASHSKA MADAMULANA SITA
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    සතියක් නෙමේ දෙන්ඩ පුලුවන් ආයතන ස්කෝල, විශ්ව විද්යාල ,වෙනත් ආයතන සති ගනන් වහල තියෙනව..කරන්ඩ පුලුවන් දේවල් කරල තියෙනව හැමදේම කරන්ඩත් අමාරුයි රටේ එදවේල හොයන් කන පිරිසක් ඉන්නව ඒ මිනිස්සු ගැනත් බලන්ඩ ඔනෙ.. :yes::yes:

    එදාවේල හොයන්කන මිනිස්සුන්ට තමයි
    මුලින්ම ඔය ලෙඩේ හැදෙන්නේ .
    එයාල තමයි වැඩිපුරම මිනිස්සු එක්ක ගැවසෙන්නේ .
    ෆිනෑන්ස් මාසයක් කල් දාන්න .
    නය වාරික අය කිරීම මාසයක් කල් දාන්න .
    සලාක වශයෙන් හරි කෑම බෙදල දෙන්න.
    එහෙම නැතුව රටම ලෙඩ කරලා හරියන්නේ නැහැ .
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    සතියක් නෙමේ දෙන්ඩ පුලුවන් ආයතන ස්කෝල, විශ්ව විද්යාල ,වෙනත් ආයතන සති ගනන් වහල තියෙනව..කරන්ඩ පුලුවන් දේවල් කරල තියෙනව හැමදේම කරන්ඩත් අමාරුයි රටේ එදවේල හොයන් කන පිරිසක් ඉන්නව ඒ මිනිස්සු ගැනත් බලන්ඩ ඔනෙ.. :yes::yes:

    කන්න නැති උනත් ඉන්න රටක් තියෙන්න ඕනා කියල දාර බය්යියෝ කිව්වේ. දැන් එදා වේලක් ගැන කියවන්නේ රෙදි ඇඳගෙනද ? පක විරුවා කපාගෙන ගියාද ?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කන්න නැති උනත් ඉන්න රටක් තියෙන්න ඕනා කියල දාර බය්යියෝ කිව්වේ. දැන් එදා වේලක් ගැන කියවන්නේ රෙදි ඇඳගෙනද ? පක විරුවා කපාගෙන ගියාද ?

    :yes::yes::yes::yes:
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,446
    5,559
    113
    කන්න නැති උනත් ඉන්න රටක් තියෙන්න ඕනා කියල දාර බය්යියෝ කිව්වේ. දැන් එදා වේලක් ගැන කියවන්නේ රෙදි ඇඳගෙනද ? පක විරුවා කපාගෙන ගියාද ?

    :lol::lol::lol:
     
    • Like
    Reactions: hirashgeff

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කන්න නැති උනත් ඉන්න රටක් තියෙන්න ඕනා කියල දාර බය්යියෝ කිව්වේ. දැන් එදා වේලක් ගැන කියවන්නේ රෙදි ඇඳගෙනද ? පක විරුවා කපාගෙන ගියාද ?

    දැන් ඉන්න රටක් තියෙනව කවුරුත් බෝම්බ ගස්සල මරන් නැනෙ..ඒ වගේම බඩගින්නෙ තියල මරන්ඩ ඕන කමකුත් නැ..ඒදාවේල ගැන කියවන්නෙත් අවශ්ය නිසා..උබලගෙ ඔය මිනි මරන දේශපාලනය අපේ නැ..අපි සියලුම දෙනා ජිවත් කරවිමේ දේශපාලනක් කරන්නෙ..:):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එදාවේල හොයන්කන මිනිස්සුන්ට තමයි
    මුලින්ම ඔය ලෙඩේ හැදෙන්නේ .
    එයාල තමයි වැඩිපුරම මිනිස්සු එක්ක ගැවසෙන්නේ .
    ෆිනෑන්ස් මාසයක් කල් දාන්න .
    නය වාරික අය කිරීම මාසයක් කල් දාන්න .
    සලාක වශයෙන් හරි කෑම බෙදල දෙන්න.
    එහෙම නැතුව රටම ලෙඩ කරලා හරියන්නේ නැහැ .

    අම්මලා තාත්තල පොදු ප්‍රවාහන සේවයේ රස්සාවලට ගිහිල්ල ගෙදර එනකොට ඉස්කෝලේ නිවාඩු දීල ගෙදර ඉන්න ළමයට ලෙඩේ හැදෙන්නේ නැතුව තියෙයිද? එතකොට ඉස්කෝලේ නිවාඩු දීපු එකේ තේරුමක් තියේද?

    දැනට එහෙම පැතිරිමක් නැ නිකන් බිල්ලො මවාගෙන දගලන්නෙ නැතුව ඉදපල්ල එහෙම උනොත් අවශ්ය නම් ප්‍රදේශ කිපයක් බ්ලොල් කරනව එච්චරයි..
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    90292973_10219945924417389_4164557597673783296_n.jpg
    දැනට එහෙම පැතිරිමක් නැ නිකන් බිල්ලො මවාගෙන දගලන්නෙ නැතුව ඉදපල්ල එහෙම උනොත් අවශ්ය නම් ප්‍රදේශ කිපයක් බ්ලොල් කරනව එච්චරයි..

    :eek: එතකොට මුන් දෙන්න නිකන් ඉන්න ති කියලද උඹ හිතන්නේ

    උඹ හරියට උන් දෙන්න ගිය තැන දන්නවනම් කියපන් අපිටත් දන ගන්න :confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    90292973_10219945924417389_4164557597673783296_n.jpg

    :eek: එතකොට මුන් දෙන්න නිකන් ඉන්න ති කියලද උඹ හිතන්නේ

    උඹ හරියට උන් දෙන්න ගිය තැන දන්නවනම් කියපන් අපිටත් දන ගන්න :confused:

    ඒව එහෙම තමයි අපේම උන් පිස්සු නටනව මරන්ඩ බැනෙ මොනා කොරන්ඩද..
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    ඒව එහෙම තමයි අපේම උන් පිස්සු නටනව මරන්ඩ බැනෙ මොනා කොරන්ඩද..

    එක තමයි බං කියන්නේ , සතියක් සේරම නතර කරලා පිස්සු කෙලින් උන් ටික හොයල , උන්ව ඉස්සෙල්ලම දැනුම්වත් කරලා , නිරෝධායනය කරන්නන ඕනි .

    මුන් සේරම හිතන් ඉන්නේ corona කියන්නේ AIDS වගේ කියලනේ :sorry: