meke data iwara unoth balanna ba ne bang 720 anytime data kapanawada ?

mcn hutch unlimited youtube eke videos IDM ekan download karaddi data kapeida mcn balanna withrada puluwan??
පැකේජ් එක දාලා දවස් 2ක් ගියේ..දැන් ටික වෙලාවක ඉදලා කනෙක්ට් වෙන්නෙත් නෑ කියහන්කෝ..
ඩේටත් තියෙනව..
![]()
Name:
Number: HUTCH
Content:
Bal 1 Rs 3.00 Ex 23/08/2020, Day Time H-H 300 Min Ex 16/04/2020, H-H SMS 300 Ex 16/04/2020, Anytime Data 432.13 MB Ex 25/03/2020, Daytime Data 268.75 MB Ex 17/04/2020, Status : Active
Time: 2/27/2020 6:30:34 PM
ඩොන්ගල් එකෙන් යන අයගෙන් උදව්වක් ඕනේ
ඔව් ඕකෙන් පුළුවන් මමත් කරන්නේ ඕකෙන් GB 25 වඩා download කරලා තියෙනවා දැන්


Monaada bn ochara download karanna tiyenne youtube eken
Unlimited balanna denawa nam ai bn download karanne![]()
Web Design Tutorial Download කරනවා මතක තියාගන්න අමාරු දේවල් bookmark කලත් මාස 5-6 යද්දී Video එක හෝ උගේ චැනල් එක අයින් කරලා තිබොත් වැඩක් වෙන්නේ නෑ ඒ නිසා download කරනවා මන්. තව ඔය වගේ වැදගත් දේවල් download කරනවා. ලස්සන Megamix තිබ්බොත් ගන්නවා ඕවා ස්ථිර නෑ හැමදාම තියෙයි කියලා
meka ali boruwak ban. ekko munge system wala sehena technical faults thiyenwa.
pakage eka activate karapuwahma 500 mb hambenawa.
360p daala videos baladdi ara data tiken kepenwa.
e 500mb iwara unahama package eka weda nehe.
ee ow bn data kpenwa dn


mage nam data kapenne na
habai normal data pack ekak dammath 2mbps walata limit wela tiyenne
complain ekakuth damma
thaama nam itin mukuth na
digatama katha karala wada dennath ba ne country eke situation ekath ekka
![]()