සිය පුරවැසියන් ඇතුළුව යුරෝපයේ සිට එන කිසිවෙකුට රටට ඇතුල්වීම තහනම් : ඉන්දියාව දැඩි තීරණයක් ගනියි....
ausi වල spread වෙන්ව නේ...බලපන් ඔහොම ගිහින් ausi වල 90% අයට හැදෙනවා....![]()
![]()
බලපංකො මොකද වෙන්නේ කියල
![]()

Apith Wada ban enna kiyanne nathi uanta awe nathoth case panna panna gahanawa ita passe directoersla![]()
Curfew Dammanam Hodai
Smoke karala sape inne bro sape
Ow, godak ledawalata lankawe wage beheth denne na. Pain Relieving treatments thama godak thiyenne.

(විනාඩි 1 ක් ගෙන කියවන්න)
ගොඩක් දරුණු දේ සහ මිත්‍යාව තමයි කොරෝනා උණ නිසා ගොඩක් වයසක සහ කල්පවතින රෝග ඇති මිනිස්සු විතරක් මැරෙයි කියලා හිතන එක.
හැම ICU ඇඳක්ම, සෑම ශ්වසන ආධාරක යන්ත්‍රයක්ම ( Ventilator) , පළපුරුදු නිර්වින්දන වෛද්‍යවරයෙක්ම, හෙද සහ අනෙකුත් වෛද්යසේවාවේ නිළදාරීන් කොරෝනා ලෙඩුන් වෙත කාළය, ශ්‍රමය සහ යන්ත්‍ර යොමු කරන විට.....
25 වයසේ තරුණයෙක් මාර්ග අනතුරකින්ද
45 වයසේ අයෙකු හදවත් ප්රශ්ණයකින්ද
12 හැවිරිදි දරුවකු පෙනහළු ආසාදනයකින් ද
35 වයසේ කෙනෙක් වකුගඩු රෝගයෙන් ද
ආදී ලෙස මිය යා හැක.( එසේ නොවේවා ලෙස පතමු! )
සෞඛ්‍ය සේවා පවත්වාගෙන යන්නේ දැනට පවතින ඉල්ලුමටත් වඩා අඩු ධාරිතාවකින් වන අතර,
මෙවැනි හදිසි ආපදා / වසංගත තත්ව වලට ඉතා දියුණු රටවල් පවා සූදානම් නැත.
සෞඛ්‍ය සේවාවලට ලබාදිය හැකි සේවය උපරිම මට්ටම ට වඩා අඩුවෙන් පවත්වා ගැනීමට
ලෙඩුන් එක පාර විශාල ප්‍රමාණයක් පැමිණීම වලක්වා ගත යුතුවේ.
තනිවීම, නිවසේ සිටීම, සමාජ එකතුවීම් නොමැතිව සිටීම ලෙඩේ වේගයෙන් පැතිරීම අඩුකරගත හැක.
"කාලය සමග ප්‍රතිශක්තිය සහ එන්නත් පැමිණ මෙම තත්වය සමනය කරනු ඇත" .
වගකිවයුතු පුද්ගලයකු වන්න, ආත්මාර්ථකාමී නොවී ඔබේ දෙමාපියන්ගේ / ප්‍රියයන්ගේ ඝාතකයා නොවන්න.
ජර්මානු සංචාරය කළ ස්වයං රෝගවාහකයා හෝ ඉතාලියෙන් පැන්න පුතාගේ පියා ලෙස සමාජ ඝාතකයකු නොවන්න.
සුළු හෝ සැකයක් ඇත්නම් තනිවී වෛද්‍ය උපදේශ ලබාගන්න.
ලාංකික වෛද්යාවරු සහ පිරිස ඔබට නිකන්ම මියදෙන්න ඉඩ නොදේ....
( එංගලන්ත රජයේ අවවාදය ලෙඩ වුණොත් ගෙදර ඉන්න, පුලුවන් කමක් තිබේ නම් විතරක් රෝහලට ගෙන්වා ගන්නම්, ලෙස අපේ වෛද්‍යවරු නොපවසති)
ආයුබෝවන් කරගන්න!
Copied Twitter @Lk_bio_engineer

සිය පුරවැසියන් ඇතුළුව යුරෝපයේ සිට එන කිසිවෙකුට රටට ඇතුල්වීම තහනම් : ඉන්දියාව දැඩි තීරණයක් ගනියි....

Okata vaccine haduwata passe api gahaganna oneda![]()






නොදකින්...