More Corona virus cases reported in Sri Lanka

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    90188301-2707254782716303-735505607477428224-o.jpg
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ආසාධිත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 34 දක්වා ඉහලට
    අද දවසේ නව රෝගීන් 6 ක් වාර්තා වුණා.
    The number of Coronavirus positive cases in Sri Lanka is 34, says Health Minister- adaderana.lk
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 34ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටිනවා. ඒ අනුව අද දිනයේදී කොරෝනා වෛරසයට ගොදුරු පුද්ගලයින් 06 දෙනෙක් හමුවූ බවයි අමාත්‍යවරිය සඳහන් කළේ.

    මෙරටදී කොරෝනා වෛරසයට ගොදුරුවු දෙවන රෝගියා වන සංචාරක මග පෙන්වන්නාගේ බිරිඳට ද වෛරසය වැළදී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරන අතර ජර්මනියේ සංචාරයේ නිරතවීමෙන් පසු කොරෝනා වෛරසයට ගොදුරුවූ මෙරටදී හඳුනා ගත් පුද්ගලයාගේ ඥාතියෙක්ටද කොරෝනා වෛරසය වැළදී ඇති බවයි සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

    මිට අමතරව බ්‍රිතාන්‍යයේ සිට පැමිණි පුද්ගලයෙක්, කටාර් සිට පැමිණි උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙක් සහ කැලණිය හා මාරවිල ප්‍රදේශයෙන් ද කොරෝනා වෛරස් රෝගීන් හමුවූ බවයි වෛද්‍ය අනිල් ජාසිංහ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States


    මෙරටින් හඳුනාගත් කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් අතර අවුරුද්දයි මාස 5 ක දරුවෙකුද සිටින බව සෞඛ්‍ය අංශ පවසනවා.

    මෙම දරුවාගේ මවටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු කර ගෙන ඇති බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

    පියාටද වෛරසය ආසාදනය වී ඇත්දැයි පරීක්‍ෂා කරමින් සිටිනවා. ඔවුන් ඉතාලියේ සිට මෙරටට පැමිණි අයයි.

    වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කර ගැණුනු ඔවුන් අංගොඩ IDH රෝහලට රැගෙන ඒමටයි කටයුතු යොදා ඇත්තේ.

    මෙරටින් හමු වූ කොරෝනා වෛරස ආසාදිතයින් ගණන ඊයේ (17) රාති‍්‍රයේ 43 ක් දක්වා ඉහළ ගියා. ඒ, ඊයේ දිනය තුළ නව කොරෝනා වෛරසය ආසාදිතයින් 15 දෙනෙකු හමුවීමත් සමගයි.

    දැනට රෝගය තහවුරු කර ගැණුනු සියළු දෙනා IDH රෝහලට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
    මේ අතර දිවයින පුරා ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථාන 16 කදී තවත් 2,258 දෙනෙකු නිරෝධායන කි‍්‍රයාවලියට යොමුකර තිබෙනවා.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,729
    2
    115,650
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බලන් යනකොට අපේම එවුන් තමා පිටරටවල් වලට සංචාරෙ ගිහින්,එහේ ඉඳල ලෙඩේ වැඩිවෙනකොට මෙහෙට රිංගන්ඩ ඇවිල්ල හොරෙන් පැනල අල කරල තියෙන්නෙ. :(:baffled:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,322
    72,507
    113
    මාලඹේ
    බලන් යනකොට අපේම එවුන් තමා පිටරටවල් වලට සංචාරෙ ගිහින්,එහේ ඉඳල ලෙඩේ වැඩිවෙනකොට මෙහෙට රිංගන්ඩ ඇවිල්ල හොරෙන් පැනල අල කරල තියෙන්නෙ. :(:baffled:

    99% ලංකාවට කොරෝනා හැදුනේ මේක නිසා . කොරෝනා කියලා දැනගෙනත් මේ ඉතාලි ඉදලා ආපු අය රට වටේ බෝ කාරා.
    සමහරු උණ බහින්න පැනඩෝල් බීලා ලංකාවට ආවා. අපි අමාරුවේ දැම්මේ අපේම එවුන්
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    99% ලංකාවට කොරෝනා හැදුනේ මේක නිසා . කොරෝනා කියලා දැනගෙනත් මේ ඉතාලි ඉදලා ආපු අය රට වටේ බෝ කාරා.
    සමහරු උණ බහින්න පැනඩෝල් බීලා ලංකාවට ආවා. අපි අමාරුවේ දැම්මේ අපේම එවුන්

    :yes::yes::yes:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,729
    2
    115,650
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    99% ලංකාවට කොරෝනා හැදුනේ මේක නිසා . කොරෝනා කියලා දැනගෙනත් මේ ඉතාලි ඉදලා ආපු අය රට වටේ බෝ කාරා.
    සමහරු උණ බහින්න පැනඩෝල් බීලා ලංකාවට ආවා. අපි අමාරුවේ දැම්මේ අපේම එවුන්
    කියල වැඩක් නෑ ලෙඩ්ඩු 100කට එහා නොගිහින් බේරුනොත් ලොකු දෙයක්
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අද දිනයේදී ද නව කොරෝනා වෛරසයට ගොදුරුවූ පුද්ගලයින් 8 දෙනෙක් හමුවූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටිනවා. ඒ අනුව මේ වන විට මෙරටින් නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 50 ක් හමුවී ඇත.

    ඊයේ දිනය වන විට නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කරනු ලැබූ පුද්ගලයින් ගෙන් 19 දෙනෙක්ට කොරෝනා වෛරසය වැලදී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙහිදී කියා සිටියා.

    එලෙස කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් ගෙන් 18 දෙනෙක් ඉතාලියේ සිට පැමිණි අය අතර තවත් එක් පුද්ගලයෙක් බ්‍රිතාන්‍යය සිට පැමිණ ඇති බවයි මෙහිදී යුධ හමුදාපතිවරයා කියා සිටියේ.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,274
    7,555
    113
    Kotahena
    Thawa tika dawasakin rata athule leddu tika clean wei.
    uparima 100 or 150 yay eetapasse pitaratin ena ewun witharai

    10 wenidain passe aapu ung dawas 14 pirenna tika dawasai, namuth un incubation period ekedi deepu eun athi keepa denek. un tikath ey eelanga dawas 3 or 4 athulatha. ungen thawa ewunta yanna thiyena chance eka bohoma adui, minissu dan virus eka gena danna nisa. gewal wala inna nisa

    eetapasse country eka clean. apahu hama dema normal wei kiyala hithenawa.

    Habai pitarata indan ena hama ekaama quarantine karanna wena nisa loku place ekak hadanna wei
     
    Last edited:
    • Like
    Reactions: DJLEOx78 and Kolama

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Thawa tika dawasakin rata athule leddu tika clean wei.
    uparima 100 or 150 yay eetapasse pitaratin ena ewun witharai

    Country eka clean. apahu hama dema normal wei kiyala hithenawa.

    Habai pitarata indan ena hama ekaama quarantine karanna wena nisa loku place ekak hadanna wei

    Hong Kong wage wrist band ekak dila home quarantine kalanam hari.