BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,908
    1
    9,710
    113
    Gampaha
    S8UPBWM.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    http://www.lankadeepa.lk/live/සති-දෙකක්-කටුනායක-වහයි/203-567967

    සති දෙකක් කටුනායක වහයි

    අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි සති දෙකක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල වසා දැමීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
    ජනාධිපති ලේකම් කාර්යාලේ අද පැවැති මාධ්‍ය හමුවකදී ජනාධිපතිවරයා මේ බව කීවේය.
    ඒ අනුව අද සිට සති දෙකක් යන තුරු ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතව තිබු සියලු ගුවන් ගමන් අත්හිටුවා තිබේ.
    දඹදිව වන්දනාවේ ගොස් සිටින පුද්ගලයින් 891 දෙනකු යළි කඩිනමින් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා වැඩිම මගීන් ප්‍රමාණයක් ගෙන ආ හැකි විශේෂිත ගුවන් යානා දෙකක් යොදවන බවද එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේය.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,841
    67,080

    Thats a huge loss.
     
    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    Impact of coronavirus on stock exchanges worldwide, within 1 month:

    🇺🇸 -26%
    🇬🇧 -26%
    🇨🇦 -25%
    🇧🇷 -27%
    🇷🇺 -20%
    🇦🇪 -19%
    🇿🇦 -16%
    🇦🇺 -24%
    🇮🇳 -14%
    🇸🇬 -17%
    🇭🇰 -12%
    🇰🇷 - 17%

    Now, look at this:

    🇨🇳 (China) + 0,3%

    China, creator of the pandemic, has miraculously "recovered", has almost no more cases of coronavirus. The world is now beginning to feel the effects and panic about the disease. Who recovered first ?? China itself! It seems to be that this virus was a move by the Chinese government in response to the loss of the trade war with the United States. The goal: to throw the world into recession !!!
    Is the scenario not clear? They are already growing! China bought almost everything it devalued on the stock exchanges around the world ... with that the Chinese became owners of the global companies that are in China and without the money leaving China.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,358
    25,567
    113
    බෙහෙත්, රසායනික , වෛද්‍ය උපකරණ , අමතර උපාංග, ශල්‍ය ද්‍රව්‍ය ගෙන්වන්න වෙන්නේ නැව් වලින් ද? එහෙමනම් සති 3ක් වත් නැවකට යනවා. Flight vඑකේ නම් දවස් 3යි. ඕවා government ගබඩා වල stock තියාගෙන නම් වහන්නේ කමක් නෑ.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    http://www.lankadeepa.lk/live/සති-දෙකක්-කටුනායක-වහයි/203-567967

    සති දෙකක් කටුනායක වහයි

    අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි සති දෙකක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල වසා දැමීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
    ජනාධිපති ලේකම් කාර්යාලේ අද පැවැති මාධ්‍ය හමුවකදී ජනාධිපතිවරයා මේ බව කීවේය.
    ඒ අනුව අද සිට සති දෙකක් යන තුරු ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතව තිබු සියලු ගුවන් ගමන් අත්හිටුවා තිබේ.
    දඹදිව වන්දනාවේ ගොස් සිටින පුද්ගලයින් 891 දෙනකු යළි කඩිනමින් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා වැඩිම මගීන් ප්‍රමාණයක් ගෙන ආ හැකි විශේෂිත ගුවන් යානා දෙකක් යොදවන බවද එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේය.

    :nerd::nerd::nerd:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,649
    1
    6,340
    113
    ඒ අස්සෙ ඩොලර් එක වැඩි වෙනවා සිංහලු. :rolleyes:

    1KcowwX.png

    ඕක කරන්න දෙයක් නැහැ.. තනිකර ආනයන මත යැපෙන දේශීය ආර්ථිකයක් ඇත්තෙම නැති රටක වශයෙන් ඕක වෙන්න ඕනේ ඉත්ම්.:dull: ඕක දන්න නිසා තම අපේ උන් කොච්චර කිව්වත් ලොක්ක lockdown කරන්නේ නැත්තේ.. මොකද පොර දන්නව ඊට පස්සේ උට අවුරුදු හතරම කනක් ඇහෙන්න නැහැ කියලා.:lol: ඇත්ත තමා කොහොමත් අපේ වගේ රටක fully lockdown එකක් කරන්න අමාරුයි:sorry:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    බෙහෙත්, රසායනික , වෛද්‍ය උපකරණ , අමතර උපාංග, ශල්‍ය ද්‍රව්‍ය ගෙන්වන්න වෙන්නේ නැව් වලින් ද? එහෙමනම් සති 3ක් වත් නැවකට යනවා. Flight vඑකේ නම් දවස් 3යි. ඕවා government ගබඩා වල stock තියාගෙන නම් වහන්නේ කමක් නෑ.

    Most probably the Freight carriers will operate. Only passenger traffic will be closed.
    But they should have given at least ONE day notice. There will be passengers who are already inbound to CMB and transiting for a few hours. Not good thinking in that respect. If the connecting flight gets cancelled due to this embargo these people have no help at all.:rolleyes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,688
    113
    මාලඹේ

    ඕක කරන්න දෙයක් නැහැ.. තනිකර ආනයන මත යැපෙන දේශීය ආර්ථිකයක් ඇත්තෙම නැති රටක වශයෙන් ඕක වෙන්න ඕනේ ඉත්ම්.:dull: ඕක දන්න නිසා තම අපේ උන් කොච්චර කිව්වත් ලොක්ක lockdown කරන්නේ නැත්තේ.. මොකද පොර දන්නව ඊට පස්සේ උට අවුරුදු හතරම කනක් ඇහෙන්න නැහැ කියලා.:lol: ඇත්ත තමා කොහොමත් අපේ වගේ රටක fully lockdown එකක් කරන්න අමාරුයි:sorry:
    Lock Down කියන නම ඇහෙනකොටත් USD එක නැගලා ඉවරයි.
    ඔහොම යන්කෝ Lock Down කරලා
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    කටුනායක වහපු නිසා, දැන් ට්‍රාන්සිට් වල ඉන්න මගින්ට මොකද වෙන්නේ කියලා තිරනය කරලාද? ඔන්බෝ⁣ඩ් ඉන්න අයට නම් ෆ්ලයිට් එක ලැන්ඩ් කරනවා කියලා කිව්වැකි.

    නැගලා නැති ට්‍රාන්සිට් වල ඉන්න අයට මොකද දන්නැැැ අනික ට්‍රාන්සිට් හබ් වෙත තාම ආවේ නැති අයට මොකද ⁣දන්නැ. ට්‍රාන්සිට් එකේදි ෆ්ලයිට් කැන්සල් කියලා අහන්න උනොත් සරනක් නැ. අනාතයි
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    Lock Down කියන නම ඇහෙනකොටත් USD එක නැගලා ඉවරයි.
    ඔහොම යන්කෝ Lock Down කරලා

    ඒකනේ මචං බලපන්කො මේ ලංකාවේ මිනිස්සු
    ස'ර් ට ලංකාවේ ආර්ථිකය දියුණු කරන්න දෙන්නේ නැති හැටි . :dull::dull:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,838
    17,000
    113
    Kottawa
    සාදාරනයි ඉතින් අපිට පනින මල පැනිල්ලම උටත් පැනලා.. අර කැරි මැනික් කාරයයි, roy tho match එකටයි දෙහි කපනවා හෝ ගාලා :dull:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,841
    67,080
    113
    හෙනයා;25225558 said:
    සාදාරනයි ඉතින් අපිට පනින මල පැනිල්ලම උටත් පැනලා.. අර කැරි මැනික් කාරයයි, roy tho match එකටයි දෙහි කපනවා හෝ ගාලා :dull:

    Gotawa hena pressure karanawa athi wate un set eka
     
    Status
    Not open for further replies.