http://www.lankadeepa.lk/live/සති-දෙකක්-කටුනායක-වහයි/203-567967
සති දෙකක් කටුනායක වහයි
අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි සති දෙකක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල වසා දැමීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
ජනාධිපති ලේකම් කාර්යාලේ අද පැවැති මාධ්‍ය හමුවකදී ජනාධිපතිවරයා මේ බව කීවේය.
ඒ අනුව අද සිට සති දෙකක් යන තුරු ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතව තිබු සියලු ගුවන් ගමන් අත්හිටුවා තිබේ.
දඹදිව වන්දනාවේ ගොස් සිටින පුද්ගලයින් 891 දෙනකු යළි කඩිනමින් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා වැඩිම මගීන් ප්‍රමාණයක් ගෙන ආ හැකි විශේෂිත ගුවන් යානා දෙකක් යොදවන බවද එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඒ අස්සෙ ඩොලර් එක වැඩි වෙනවා සිංහලු.
![]()
ඕක දන්න නිසා තම අපේ උන් කොච්චර කිව්වත් ලොක්ක lockdown කරන්නේ නැත්තේ.. මොකද පොර දන්නව ඊට පස්සේ උට අවුරුදු හතරම කනක් ඇහෙන්න නැහැ කියලා.
ඇත්ත තමා කොහොමත් අපේ වගේ රටක fully lockdown එකක් කරන්න අමාරුයි
බෙහෙත්, රසායනික , වෛද්‍ය උපකරණ , අමතර උපාංග, ශල්‍ය ද්‍රව්‍ය ගෙන්වන්න වෙන්නේ නැව් වලින් ද? එහෙමනම් සති 3ක් වත් නැවකට යනවා. Flight vඑකේ නම් දවස් 3යි. ඕවා government ගබඩා වල stock තියාගෙන නම් වහන්නේ කමක් නෑ.

Lock Down කියන නම ඇහෙනකොටත් USD එක නැගලා ඉවරයි.
ඕක කරන්න දෙයක් නැහැ.. තනිකර ආනයන මත යැපෙන දේශීය ආර්ථිකයක් ඇත්තෙම නැති රටක වශයෙන් ඕක වෙන්න ඕනේ ඉත්ම්.ඕක දන්න නිසා තම අපේ උන් කොච්චර කිව්වත් ලොක්ක lockdown කරන්නේ නැත්තේ.. මොකද පොර දන්නව ඊට පස්සේ උට අවුරුදු හතරම කනක් ඇහෙන්න නැහැ කියලා.
ඇත්ත තමා කොහොමත් අපේ වගේ රටක fully lockdown එකක් කරන්න අමාරුයි
Lock Down කියන නම ඇහෙනකොටත් USD එක නැගලා ඉවරයි.
ඔහොම යන්කෝ Lock Down කරලා

හෙනයා;25225558 said:සාදාරනයි ඉතින් අපිට පනින මල පැනිල්ලම උටත් පැනලා.. අර කැරි මැනික් කාරයයි, roy tho match එකටයි දෙහි කපනවා හෝ ගාලා![]()