hutch unlimited youtube

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,505
    113
    Me ube internet settings dala tynne

    Mage hutch sim eken net ynna bane bn

    මම ඩොන්ගල් එකෙන් යන්නේ බන්..

    මෙච්චර තමයි සෙටින්ස් කියලා හැදුවේ.

    XCIdCAP.png

    අලුත් ප්‍රොෆයිල් එකක් හැදුවා එච්චරයි
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,505
    113
    meka ali boruwak ban. ekko munge system wala sehena technical faults thiyenwa.
    pakage eka activate karapuwahma 500 mb hambenawa.
    360p daala videos baladdi ara data tiken kepenwa.
    e 500mb iwara unahama package eka weda nehe.

    ඔව් ඒ 500MB නම් ඉතුරු වෙන්නේ නෑ..රු. 3ක් ඉතුරු වෙලා තිබ්බා මගේ. 150 ක් දැම්මේ ඇක්ටිවේට් කරන්න.වැඩි දවසක් ගියේ නෑ ඩේටා 500Mbයි රු.3යි කැපිලා ගියා..ඒත් තවම අවුලක් නැතුව යූටියුබ් පැකේජ් එක වැඩ බන්..

    ලෝඩ් වෙන්නේ නැති වෙලාවට ඩිස්කනෙක්ට් කරලා ආයෙත් ට්‍රයි කලාම වැඩ මගේ නම්.

    හැබැයි ඩයලොග් යුටියුබ් පැකේජ් එකේ නම් ඔය තරම් ඩේටා කැපුණේ නෑ.මාසේ අන්තිමට දිලා තිබ්බා අමතර ඩේටා ටිකත් ඉතුරු වුනා..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,505
    113
    Pkg ekata dena data 0 unama YouTube yanna barida

    ලබන 25දා පැකේජ් එක ඉවර වෙන්නේ ,මගේ නම් තවම එහෙම අවුලක් ආවේ නෑ බන්..ඩේටා නම් 0යි
     
    Zork

    Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    ඔව් ඒ 500MB නම් ඉතුරු වෙන්නේ නෑ..රු. 3ක් ඉතුරු වෙලා තිබ්බා මගේ. 150 ක් දැම්මේ ඇක්ටිවේට් කරන්න.වැඩි දවසක් ගියේ නෑ ඩේටා 500Mbයි රු.3යි කැපිලා ගියා..ඒත් තවම අවුලක් නැතුව යූටියුබ් පැකේජ් එක වැඩ බන්..

    ලෝඩ් වෙන්නේ නැති වෙලාවට ඩිස්කනෙක්ට් කරලා ආයෙත් ට්‍රයි කලාම වැඩ මගේ නම්.

    හැබැයි ඩයලොග් යුටියුබ් පැකේජ් එකේ නම් ඔය තරම් ඩේටා කැපුණේ නෑ.මාසේ අන්තිමට දිලා තිබ්බා අමතර ඩේටා ටිකත් ඉතුරු වුනා..

    Mama hutch ekata complain kala. un dawas ganakata passe mta refund karala thibuna. but mata ona me package eka activate karaganna. eka kara ganna widihak ne.
    ube No eka 078 da 072 ekak da?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,707
    1
    42,859
    113
    hutch signal මදි අපිටනං
    වෙලාවකට H
    ආයෙ H+
    ආ‍යෙ 4G

    පෝන් එකේ බැටරි බහින්නෙත් මේ හින්දද මංද
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,472
    113
    සිංහලේ
    hutch signal මදි අපිටනං
    වෙලාවකට H
    ආයෙ H+
    ආ‍යෙ 4G

    පෝන් එකේ බැටරි බහින්නෙත් මේ හින්දද මංද

    Digatama signal search karanawa nam battery bahinawa thamai
    3G only hari LTE only hari daapan
    LTE only option eka daaganna uba dannawa athi ne
    Nathan Google karapan ;)
     
    • Like
    Reactions: AnuradhaRa

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    YyEMBlx.jpg

    :D ehemakata video baluwth na ewunata Hutch ekata connect wenakota onna ohomayi thathwe :D

    පසුව ලියමි - විනාඩි කිහිපයකින් අයෙත් Connect වුනා :D
     
    Last edited:

    rushminda

    Junior member
  • May 12, 2010
    60
    5
    8
    Mobitel youtube pakge eka nma ganna epa.. patta horu ban advatiment kiyla data walinut kapnwa.. data natnam vada karnnet ne . Hutch ekak ganna tami mat hitan inne poddk wistra danna ekek innwa da data waltath kapnwa da kiyla
     
    suti

    Active member
  • Mar 4, 2012
    198
    49
    28
    Mobitel youtube pakge eka nma ganna epa.. patta horu ban advatiment kiyla data walinut kapnwa.. data natnam vada karnnet ne . Hutch ekak ganna tami mat hitan inne poddk wistra danna ekek innwa da data waltath kapnwa da kiyla

    Hutch ekath oya wage thama ban
    Antimeta speed adu unth dialog eka tha shape
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,505
    113
    Mobitel youtube pakge eka nma ganna epa.. patta horu ban advatiment kiyla data walinut kapnwa.. data natnam vada karnnet ne . Hutch ekak ganna tami mat hitan inne poddk wistra danna ekek innwa da data waltath kapnwa da kiyla

    මගේ මාසේ ඉවර වෙන්නේ අනිද්දා..මට නම් හච් පැකේජ් එක කිසිම අවුලක් වුනේ. නෑ..වෙනම සිම් එකක් ගත්තා මේකට. 150 රීචාජ් කලේ. බෝනස් ඩේටා 500mbයි.ඒක නම් ඇක්ටිවේට් කරලා දවසක් දෙකක් යද්දී ඉවරයි.ඒ ඩේටා ටික ඉවර වෙලත් දිගටම කනෙක්ට් වුනා..

    මම ඉන්න පැත්තට තිබ්බේ 4-5mbp වගේ ස්පීඩ් එකක්.

    යූටියුබ් 1080p වෙනකම් ටෙස්ට් කලා.බෆර් නොවී බලන්න පුලුවන් වුනා..ඒත් හුගක් වෙලාවට බලන්නේ 360p දාගෙන.

    යූටියුබ් ඩවුන්ලෝඩ් අප්ලෝඩ් පුලුවන්.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,472
    113
    සිංහලේ
    මගේ මාසේ ඉවර වෙන්නේ අනිද්දා..මට නම් හච් පැකේජ් එක කිසිම අවුලක් වුනේ. නෑ..වෙනම සිම් එකක් ගත්තා මේකට. 150 රීචාජ් කලේ. බෝනස් ඩේටා 500mbයි.ඒක නම් ඇක්ටිවේට් කරලා දවසක් දෙකක් යද්දී ඉවරයි.ඒ ඩේටා ටික ඉවර වෙලත් දිගටම කනෙක්ට් වුනා..

    මම ඉන්න පැත්තට තිබ්බේ 4-5mbp වගේ ස්පීඩ් එකක්.

    යූටියුබ් 1080p වෙනකම් ටෙස්ට් කලා.බෆර් නොවී බලන්න පුලුවන් වුනා..ඒත් හුගක් වෙලාවට බලන්නේ 360p දාගෙන.

    යූටියුබ් ඩවුන්ලෝඩ් අප්ලෝඩ් පුලුවන්.

    speed eka adu wenne nadda bng
    mata nam hutch eka dammahama anith sitesuth ekkama 2mbps walata limit wenawa
    dialog wage youtube witharak nam kamak na
    eth na ne :(
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,505
    113
    speed eka adu wenne nadda bng
    mata nam hutch eka dammahama anith sitesuth ekkama 2mbps walata limit wenawa
    dialog wage youtube witharak nam kamak na
    eth na ne :(

    හච් එක යූටියුබ් වලට විතරයි බන්.ඒ හින්දා ඔය කියන දේ ගැන නම් දන්නේ නෑ.