BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    5e6ac7ff230000121e3a32ad.gif
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    නිරෝධායන නොවී සැගවුනු අයගේ දේපල රාජසන්තක කෙරේ..
    March 18, 2020 at 3:00 pm | lanka C news
    නිරෝධායන නොවී සැගවුනු අයගේ දේපල රාජසන්තක කෙරේ..
    නිරෝධායනය සිදුකළ යුතු වුවද එය මගහැර සැගවී පුද්ගලයන්ගේ දේපල තහනම් කිරීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

    එම පුද්ගලයන්ට නඩු පැවරීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.

    දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවලින් පැමිණ නිරෝධායනය මගහැර සිටින පුද්ගලයන් 176 දෙනෙකු පිළිබඳව මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බව ද ඔහු පැවසීය.

    ඉදිරියේදී ඒ සියලු දෙනා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද කී නියෝජ්‍ය පොලිස්පතිවරයා නිරෝධායන නොවී සැඟවී සිටින පුද්ගලයන් පිළිබඳව තොරතුරු දන්නේ නම් ඒ ගැන වහා පොලිසියට දැනුම් දෙන ලෙසද ජනතාවගෙන් ඉල්ලීමක් කර කලේය.

    :rofl::rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි මහින්ද ස පරිත්යාග කරපු එකත් එක්ක දැං ගොඩක් තියනවා :)

    කීයක් තියෙනවද ? මහින්ද කීයක් පරිත්‍යාග කලාද?
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    තවත් කොරෝනා රෝගීන් 8 ක් හමුවේ : මුළු සංඛ්‍යාව 51 යි :shocked::shocked::shocked:

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හමුරුවෝනේ :(
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    BREAKING NEWS

    තවත් කොරෝනා රෝගීන් 8 ක් හමුවේ

    අද දිනයේදී ද නව කොරෝනා වෛරසයට ගොදුරුවූ පුද්ගලයින් 8 දෙනෙක් හමුවූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටිනවා. ඒ අනුව මේ වන විට මෙරටින් නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 49 ක් හමුවී ඇත.

    ඊයේ දිනය වන විට නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කරනු ලැබූ පුද්ගලයින් ගෙන් 19 දෙනෙක්ට කොරෝනා වෛරසය වැලදී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙහිදී කියා සිටියා.
    එලෙස කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් ගෙන් 18 දෙනෙක් ඉතාලියේ සිට පැමිණි අය අතර තවත් එක් පුද්ගලයෙක් බ්‍රිතාන්‍යය සිට පැමිණ ඇති බවයි මෙහිදී යුධ හමුදාපතිවරයා කියා සිටියේ.
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    තවත් කොරෝනා රෝගීන් 8 ක් හමුවේ
    2020-03-18
    ShareFacebookTwitterEmail
    1081
    Views
    අද දිනයේදී ද නව කොරෝනා වෛරසයට ගොදුරුවූ පුද්ගලයින් 8 දෙනෙක් හමුවූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටිනවා. ඒ අනුව මේ වන විට මෙරටින් නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 49 ක් හමුවී ඇත.

    ඊයේ දිනය වන විට නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කරනු ලැබූ පුද්ගලයින් ගෙන් 19 දෙනෙක්ට කොරෝනා වෛරසය වැලදී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙහිදී කියා සිටියා.

    එලෙස කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් ගෙන් 18 දෙනෙක් ඉතාලියේ සිට පැමිණි අය අතර තවත් එක් පුද්ගලයෙක් බ්‍රිතාන්‍යය සිට පැමිණ ඇති බවයි මෙහිදී යුධ හමුදාපතිවරයා කියා සිටියේ.

    ඊයේ 43ක් කියලනේ කිව්වේ...අද අලුතින් 8ක්...එතකොට 43+8 = 51... හැබැයි අද 49i කියල කියන්නේ...මොකක්ද බන් ඒ හරුපේ...කියලදීපන්කෝ :angry: :angry: :angry:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    තවත් කොරෝනා රෝගීන් 8 ක් හමුවේ : මුළු සංඛ්‍යාව 51 යි :shocked::shocked::shocked:

    quarantine walin detect wena ayagen prashnayak nane. spread wenawa adui.
    wate giya ungen thama case eka
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හෙනයා;25228659 said:
    Ridila or SriSampath දන්නව ඇති හරි ගාන :nerd:

    අනේ මන්ද බං. බොරුයි කියනවනං ඇත්තටම තියෙන ගාන කියන්න ඕනෙ ඒ කියන්නෙත් නෑ. අපි දන්නෙත් නෑ :no: ගිහිං බලන්නයැ

    කීයක් හරි තියෙන ඔක්කොම ටික patients ලට දීල තියෙද්දි හුස්ම ගන්න අමාරු වෙලා ගියොත් මොනාද දන්නෑ කරන්නෙ :sorry: ඔහේ හුස්ම අදින්න දීල ඇඳකට කරල තියනවද දන්නෑ එකක් free වෙනකං :( අපිට බැරිද බං එහෙම නැත්තං සිහි නැති කරල දාන්න කියලවත් කියන්න available වුනොත් වෙන කාට හරි දෙන්න කියල? හුස්ම හිරවෙලා නං විඳවන්න බෑ :(
     
    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    674
    361
    63
    Next to your home
    තවත් කොරෝනා රෝගීන් 8 ක් හමුවේ
    2020-03-18
    ShareFacebookTwitterEmail
    1081
    Views
    අද දිනයේදී ද නව කොරෝනා වෛරසයට ගොදුරුවූ පුද්ගලයින් 8 දෙනෙක් හමුවූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටිනවා. ඒ අනුව මේ වන විට මෙරටින් නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 49 ක් හමුවී ඇත.

    ඊයේ දිනය වන විට නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කරනු ලැබූ පුද්ගලයින් ගෙන් 19 දෙනෙක්ට කොරෝනා වෛරසය වැලදී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙහිදී කියා සිටියා.

    එලෙස කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් ගෙන් 18 දෙනෙක් ඉතාලියේ සිට පැමිණි අය අතර තවත් එක් පුද්ගලයෙක් බ්‍රිතාන්‍යය සිට පැමිණ ඇති බවයි මෙහිදී යුධ හමුදාපතිවරයා කියා සිටියේ.

    ඊයේ 43ක් කියලනේ කිව්වේ...අද අලුතින් 8ක්...එතකොට 43+8 = 51... හැබැයි අද 49i කියල කියන්නේ...මොකක්ද බන් ඒ හරුපේ...කියලදීපන්කෝ :angry: :angry: :angry:

    දෙන්නෙක්ට සනීපයි.
     
    Status
    Not open for further replies.