බොන්න_කොත්තමල්ලිි

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    බොන්න_කොත්තමල්ලිි

    img-20200319-161821.jpg
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    බොමු අපි කොත්තමල්ලී, මොකටද විස්කි බ්රැන්ඩි බොමු අපි කොත්තමල්ලී, මොකටද විස්කි බ්රැන්ඩි බොන්න නංගි මල්ලි, සැවොම කොත්තමල්ලී ඔය ලෙඩට දුකට ඔබට පිහිට වෙන්නේ කොත්තමල්ලී :cool:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    තරුණ වෙන්න සමහර අය විටමින් පෙති බොතී (විටමින් බොතී) එක්සසයිස් කරලා කරලා සමහරුන්ට හතී (අනේ හතී) ඔය අරවා මේවා මොකුත් නොකර කොල්ලා වගේ ඉන්නේ මම තාමත් උදේ හවා කොත්තමල්ලී බොන්නේ (පනහා පැනලා උනත් එයා ෆිට් එකේම ඉන්නේ) ;)
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,470
    8,654
    113
    බොමු අපි කොත්තමල්ලී, මොකටද විස්කි බ්රැන්ඩි බොමු අපි කොත්තමල්ලී, මොකටද විස්කි බ්රැන්ඩි බොන්න නංගි මල්ලි, සැවොම කොත්තමල්ලී ඔය ලෙඩට දුකට ඔබට පිහිට වෙන්නේ කොත්තමල්ලී :cool:
    :yes::yes::yes::yes:
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    අපේ පුංචිකාලේ පොඩි උණක් හැදුන වේලේ මට මතක් වෙනවා අම්මා කොත්ත්මල්ලී පෙව්ව කාලේ අපට හැදුණ හැම ලෙඩටම අම්මා දුන්න එකම බෙහෙත :yes:

    කොත්තමල්ලී​
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,243
    113
    Sri Lanka
    අපේ පුංචිකාලේ පොඩි උණක් හැදුන වේලේ මට මතක් වෙනවා අම්මා කොත්ත්මල්ලී පෙව්ව කාලේ අපට හැදුණ හැම ලෙඩටම අම්මා දුන්න එකම බෙහෙත :yes:

    Muth ekka compare karama nam Ranila kiyanne Naluwek nowa Molayak kiyana kathawa aththa. Mutath chande dena gonnu innawane lankawe. :lol::lol:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,674
    865
    113
    Hamilton, NZ
    මු නම් කොටන් කොල ලොල්ලො ටිකට ඔලුවක් උස්සන් දෙන්නේ නෑ. :lol: උන් කොම්පියුස් වෙලා ඉන්න දැන් අලියට දෙනවද ටැලිපොන් එකට දෙනවද කියලා :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ȜMA X;25231857 said:
    මු නම් කොටන් කොල ලොල්ලො ටිකට ඔලුවක් උස්සන් දෙන්නේ නෑ. :lol: උන් කොම්පියුස් වෙලා ඉන්න දැන් අලියට දෙනවද ටැලිපොන් එකට දෙනවද කියලා :lol::lol:

    :rofl::rofl::rofl: ගු කුක්කල පව් බන් උන්ගෙ නායකයො දෙන්නම පොන්නයො උන්ව හැමදාම ලිදේ..