laksha 5kata waahanayak ganna oeni

EMTA

Junior member
  • Jan 24, 2018
    90
    8
    18
    මචන් මම කාර් එකක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ. ලක්ශ 5කට වගේ 1985-2000 Year අතර වගේ එකක්. මට හොද වාහන ටිකක් කියන් පලයල්ලකො අයිඩියා එකක් ගන්න. තව දෙයක් මම අඩුම ඩවුන් පේමන්ට් එකක් දාල තමයි ගන්න යන්නෙ ලීස් කරල. මාසෙට 20 ට අඩුවෙන් ගෙවන විදිහට. මට ඒ ගැනත් අයිඩියා එකක් දියල්ලා

    බුදු සරනයි!!! :yes::yes:
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,826
    1
    100,240
    113
    33
    Kalutara
    aluth ekak nemei parana car ekak baluwe mchn :yes:


    අත්‍යවශ්‍ය දෙයක්ද උඹට වාහනයක් ගන්න එක? මොකද ලක්ෂ 5කට පාවිච්චි කරපු වාහනයක් අරගෙන එව්වයේ ලෙඩ එන්න තියෙන සම්භාවිතාව ගොඩක් වැඩියි. ඒකට ෆිනෑන්ස් ගෙවනවා කියන්නෙත් නිකන් කබලෙන් ලිපට වැටෙන්න තියන ඉඩ වැඩියි. එක පාරක් නෙමෙයි සිය පාරක් හිතන්න ඕන දෙයක් ඕක,
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,439
    14,041
    113
    5 කියන්නේ down payment එකද එහෙමත් නැත්තම් 5 වෙන්න ලීස් කරලද?
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,508
    5,698
    113
    ලීස් යන්න එපා. බ්211 වගෙ පොඩි එකක ගනින. පස්සෙ වෙන එකෙකට පලයන්.