laksha 5kata waahanayak ganna oeni

EMTA

Junior member
  • Jan 24, 2018
    90
    8
    18
    අත්‍යවශ්‍ය දෙයක්ද උඹට වාහනයක් ගන්න එක? මොකද ලක්ෂ 5කට පාවිච්චි කරපු වාහනයක් අරගෙන එව්වයේ ලෙඩ එන්න තියෙන සම්භාවිතාව ගොඩක් වැඩියි. ඒකට ෆිනෑන්ස් ගෙවනවා කියන්නෙත් නිකන් කබලෙන් ලිපට වැටෙන්න තියන ඉඩ වැඩියි. එක පාරක් නෙමෙයි සිය පාරක් හිතන්න ඕන දෙයක් ඕක,

    ගන්න අයිඩියා එකක් තියෙනව මචන්. උවමනාවකට වඩා ආසාවක් තියෙන්නෙ මට 15000ක් වගේ නම් ලීස් එක අනිව දාගන්න පුලුවන්. හොදට බාස් කෙනෙක් අරන් ගිහින් චෙක් කරල, කාර් රිපෝර්ට් එකක් අරන් ගත්තනම් හරි නේද ටිකක්?
     
    EMTA

    Junior member
  • Jan 24, 2018
    90
    8
    18
    5 කියන්නේ down payment එකද එහෙමත් නැත්තම් 5 වෙන්න ලීස් කරලද?

    ඔක්කොම 5යි මචන් අතේ 1ක් වගේ තියෙනව මා ගාව
     
    EMTA

    Junior member
  • Jan 24, 2018
    90
    8
    18
    ලීස් යන්න එපා. බ්211 වගෙ පොඩි එකක ගනින. පස්සෙ වෙන එකෙකට පලයන්.

    5ට අඩු එකක් බලන්නෙ මචන් කෝමත්. B12 එහෙකට වඩා ටිකක් හරි advanced එකක් ගන්න තියේනම් හොදයි මට
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    620
    753
    93
    මචං මාත් අවුරුද්දක් විතර ඔය වගේ ලක්ශ 5ට අඩු වාහන හෙව්ව. මම මුලින්ම ආස කලේ b211 එකක් හරි b210 එකක් ගන්න. පස්සෙ පස්සෙ ඔය facebook page වල තිබුන හැම එකක්ම බැලුව. සමහට වෙලාවට toyota carina හරි corona එව තියෙනව 2.5 කට වගෙත්. Lancer box එහෙමත් තියෙනව 2.5 ඉඳන් 7 විතර වෙනකම් එක එක ගණන් වලට.
    මෙහෙමයි මම වාහන බලනකොට හැමෝම කියපු දෙයක් තමයි පෙට්‍රල් වාහන වල ඇන්ජිමට වඩා වාහනයේ අනිත් දේවල් දිරුම් අඩු, ඉන්ටීරිය හොඳ එකක් ගන්න පෙට්‍රල් වාහන වල එන්ජින් රෙපෙයාර් වලට ලොකු අමාරුවක් නෑ. ඒත් ඩීසල් වාහන වල නම් එන්ජිමත් හොඳට බලල ගන්න කියන එක.
    තව දෙයක් වාහන බලනකොට ikman එකේ facebook page group වල වාහන ඕනෙ තරම් දාල තියෙනව. ඒත් ඒවගෙ ගණන් වැඩි පැත්තට තියෙන්නෙ. උඹ වාහනයකට හිත ගියොත් උඹට වටින උඹ අතේ තියෙන ගානට වාහනේ ඉල්ලපන්. එක්කො අයිතිකාරය ඒ ගානට බෑ කියයි නැත්නම් මිනිහ බලාපොරොත්තු වෙන ඇත්ත ගාන කියයි.
    අපිටත් වඩා වයස වාහන නිසා හදිස්සි නොවී හොඳට බලල ගනිං....
    ජය.....
     
    තෑන්ක්ස් මචන් අයිඩියා එකට. ඒකනම් ඇත්ත තමා දැන් හොයල හොයල මටත් තේරිලා තියෙන්නෙ බන්. ෆිනෑන්ස් දාල තමා මම ගන්න හිතන් උන්නෙ බන් ජය වේවා!!!
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචං මේකයි සීන් එක
    උඹ ඔය වාහනේ ගන්නේ පට්ට අමාරුවෙන් කියලා මට එකෙන්ම තේරුණා
    ඒකයි මේක ගහන්නේ

    උඹම හිතපන් උඹට වාහනයක් පට්ට අවශ්‍යද කියලා. ඇත්තටම මේ වෙලාවේ උඹට වාහනයක් ඕනේද
    මොකද උඹ ගන්න හදන්නේ අඩුම අවුරුදු 20ක් දුවපු වාහනයක්. නෑ අනිවා අවු 20ට වැඩි වෙනවා. මම හිතන්නේ උඹට 92 -93න් මෙහා ලක්ෂ 5ට වාහන ගන්න බෑ

    සෝ එහෙම වාහනයක් අරන් දුවද්දී රෙපෙයාර් එනවා වැඩි නහුතෙටම. තේරුම දිගටම රෙපෙයාර් සෙට් වෙනවා අරක දාන්න මේක දාන්න. මොන කෑල්ල දැම්මත් 1000+. ලීස් එක දල මේ වගේ දෙයක් බැලන් කර ගන්න පුළුවන්ද? අනික හිතේ විශ්වාසෙන් දුර ගමනක් උනත් යන්න අමාරුයි නේද මේ වගේ වාහනයක් එක්ක..

    අනික හිතපන් පවුලේ හදිසි අවශ්‍යතාවයක් නිසා ලිසීන් වාරික එකක් දෙකක් මිස් උනොත් උඹ මාර ස්ට්‍රෙස් වෙයි. වාහනේ නිකන් ගෙදර ඉස්සරහ නවත්තලා තියෙයි. අවුරුදු ගාණක් ස්ට්‍රෙස් වෙනවා

    මම වාහන ගනන් එපා කියන්නේ නෑ. උඹ ස්ටේබල් වෙලා හොඳ වාහනේකට ගියොත් මොකද මචං. සිංහල කොල්ලෙක් කියලා හිතලා ටයිප් කලේ
     
    • Like
    Reactions: tha123

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,259
    12,500
    113
    Piliyandala
    Ubata Kochchara epa kiwwath Theeranaya ube athe. hebei parana waahana godak leda enawa parts gewila. ubata wedipura salli wiyadam karanna wenawa. ubata ganna epaa kiyala nemei kiyanne, puluwan tharam karadare wetena eka adu karaganin. jaya wewa honda waahayanak set wei
     
    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    848
    82
    28
    මචං මේකයි සීන් එක
    උඹ ඔය වාහනේ ගන්නේ පට්ට අමාරුවෙන් කියලා මට එකෙන්ම තේරුණා
    ඒකයි මේක ගහන්නේ

    උඹම හිතපන් උඹට වාහනයක් පට්ට අවශ්‍යද කියලා. ඇත්තටම මේ වෙලාවේ උඹට වාහනයක් ඕනේද
    මොකද උඹ ගන්න හදන්නේ අඩුම අවුරුදු 20ක් දුවපු වාහනයක්. නෑ අනිවා අවු 20ට වැඩි වෙනවා. මම හිතන්නේ උඹට 92 -93න් මෙහා ලක්ෂ 5ට වාහන ගන්න බෑ

    සෝ එහෙම වාහනයක් අරන් දුවද්දී රෙපෙයාර් එනවා වැඩි නහුතෙටම. තේරුම දිගටම රෙපෙයාර් සෙට් වෙනවා අරක දාන්න මේක දාන්න. මොන කෑල්ල දැම්මත් 1000+. ලීස් එක දල මේ වගේ දෙයක් බැලන් කර ගන්න පුළුවන්ද? අනික හිතේ විශ්වාසෙන් දුර ගමනක් උනත් යන්න අමාරුයි නේද මේ වගේ වාහනයක් එක්ක..

    අනික හිතපන් පවුලේ හදිසි අවශ්‍යතාවයක් නිසා ලිසීන් වාරික එකක් දෙකක් මිස් උනොත් උඹ මාර ස්ට්‍රෙස් වෙයි. වාහනේ නිකන් ගෙදර ඉස්සරහ නවත්තලා තියෙයි. අවුරුදු ගාණක් ස්ට්‍රෙස් වෙනවා

    මම වාහන ගනන් එපා කියන්නේ නෑ. උඹ ස්ටේබල් වෙලා හොඳ වාහනේකට ගියොත් මොකද මචං. සිංහල කොල්ලෙක් කියලා හිතලා ටයිප් කලේ
    ow car eka maga nawathunoth ubata eka hadaagena gedarata enna hari podi knowledge ekak nathnam parana car ganna epa
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    620
    753
    93
    උඹ වාහනයක් ගත්තද බං? ගත්තනම් කියපන්කො experience එක. මම ගත්ත මරුටියක් මට නම් හිතට සැටිස් උනා වාහනේ. තව පොඩි පොඩි දේවල් ටිකක් තියෙනව හදාගන්න...
    උඹ තාම ගත්තෙ නැත්නම් මේ දවස් වල වාහන මිනිස්සු විකුණනව හදිස්සියට. ඒත් ගණන් වැඩි වෙයි ටික කාලයක් යනකම් වාහන. ෆිනෑන්ස් දෙන එකත් නවත්තල කියල තමයි ආරන්චිය.
     
    RoxDeyon

    Active member
  • Jul 15, 2016
    300
    49
    28
    horana
    Lancer box
    Nissan b211
    Nissan b310
    Toyota KE 20
    Toyota KE 50,55
    Nissan b11
    lancer l light/flat light
    lancer wagon

    oya tika thama hodama...box/ b11 ara anith ewala hoda condition ekak 4ta aduwen hoya ganna puluwan...
    wahana gena danna ekek aran gihin hoda ekak genawoth paramparawatama athi...
    ape thiyenne 1982 lancer wagon ekak 13 sri. 2016 gatte 2.85kata... hodata duwanawa... leda enawa ithin sarin sare loku leda awith ne... inna mechanic hodai...
    thel karanawa a/c ekka town eke 8-10 wage... dura nan 12, 13 karanawa...

    wagon eka hinda ithin loriya wage thamai...oni deyak adinawa oni thenaka...14 inch wheel set ekak dala thiyenne so yata wadinne ne...katu parawal oni ekak ok...
    speed nan speed...highway nothing....