Api mask dagena giyama minissu api diha balanne hariyata leddu diha balanawa wage. monawa karannada meka lankawane![]()

වෙන හොර එහෙකින් දෙන්න ඇති මොකෝ එකක් කියලද තියෙන්නේ උබ ට

මොකක්ද බන් සීන් එක
මුගේ ෆේක් එකක් උඹට මාට්ටුද අහ්![]()


හෙනයා;25232135 said:
![]()
උබ මන් ගැන දන්නෙ නෑ බ්රෝ..කියන්න තියෙන දේ කෙලින් කියනව මිසක් කොන්ද පන නැති වැඩ මන් ගාව නෑ බ්රො.
![]()
මන් උබට reply කරන එක නතර කරේ උබ වගේ වහලෙක් එක්ක මෙ වගේ thread එකක argue කරලා තේරුමක් නැති නිසා..

ane meh oluwa palaganna asadamask dagena photo ekak nathuwa kiyanna ba![]()



Tawa tika dawaskin balapan lakawatath italy walta wechade wena hati. ara set ekak kegahuwane quarantine wenna rooms one ne kiyala... dan balapan oya adawal polimata dapu ewain vipaka enne nadda kiyala. minissu owata yanna be kiyana eka ahanan deyakda.. me rate moda harak inne pudua hadikarayak.. oka bo wenne hati mun danne wagene kata kare
සිංහලු මේක බලපන්. මොකක්ද බන් මේ වෙන්න යන්නෙ. සිංහල තේරෙන්නෙ නැති පොන්සියො ට්කක්නෙ අර කොරෝනා කාර්යය සාධක බලකායෙ ඉන්නෙ. GMOA මෙච්චර කියනවා. අර හැත්ත මොකක්ද මේ කරන්නෙ. දැන්ම වලක් කපාගෙන වැලලුනා නම් සැපයි වගේ.
https://www.facebook.com/NewsfirstSL/videos/626136454618304/

ehema weida banz? thawama normal neh yanne...

හම්මේ ඔව් උන්ව ගෙදර යවන්න තිබුනේ අනේ අපිට එක එකාට වෙනම දෙන්න කාමර නෑ එකට දාන්නත් බෑ බෝවෙනවනේ ඔයාල එහෙනං ගෙදර යන්න කියල.Tawa tika dawaskin balapan lakawatath italy walta wechade wena hati. ara set ekak kegahuwane quarantine wenna rooms one ne kiyala... dan balapan oya adawal polimata dapu ewain vipaka enne nadda kiyala. minissu owata yanna be kiyana eka ahanan deyakda.. me rate moda harak inne pudua hadikarayak.. oka bo wenne hati mun danne wagene kata kare
හම්මේ ඔව් උන්ව ගෙදර යවන්න තිබුනේ අනේ අපිට එක එකාට වෙනම දෙන්න කාමර නෑ එකට දාන්නත් බෑ බෝවෙනවනේ ඔයාල එහෙනං ගෙදර යන්න කියල.
.denna beri nam marila pala eka godata marila pala. moda haraka.... arthamarthakami.. kamara tikak arana wena wenama quarantine karana eka amarui habei rate 100 dahasaganak merunata kamak ne


සිංහලු මේක බලපන්. මොකක්ද බන් මේ වෙන්න යන්නෙ. සිංහල තේරෙන්නෙ නැති පොන්සියො ට්කක්නෙ අර කොරෝනා කාර්යය සාධක බලකායෙ ඉන්නෙ. GMOA මෙච්චර කියනවා. අර හැත්ත මොකක්ද මේ කරන්නෙ. දැන්ම වලක් කපාගෙන වැලලුනා නම් සැපයි වගේ.
https://www.facebook.com/NewsfirstSL/videos/626136454618304/
mehemath harak inna ratak.. desapaluwo billion ganan naya gananwa mahindaya eye peredath gatta ara dostharalata awashaya facemask tika denna be. adum tika aran denna be.. rooms tikak aran quorantine eka hariyata karnna be habei billion ganan naya gannawa.. Mahinda kiyana musalaya awath hari ratama malageyak lassanata leden berila inna tibba ewath ekata unta kath adaina euntika balamuko thawa tika dawakin malagewal wedi wenakota mun kohoada kata karanne kiyala.