බදුල්ලේ ප්‍රථම කොරෝනා ආසාදිත රෝගියා අයි.ඩී.එච් රෝහලට
(එෆ්.අස්ලම්)
කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ තරුණයෙකු අද (19) රාත්‍රීයේ කොලඹ අයි.ඩී.එච් රෝහල වෙත මාරුකර යැවීමට පියවර ගෙන ඇතැයි බදුල්ල පළාත් මහ රෝහලේ ආරංචිමාර්ග පවසයි.
මෙම තරුණයා බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක පුද්ගලයෙකු වන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
කොරෝනා වෛරසය ආසාදනය වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වශයෙන් හඳුනාගත් මාර්ගෝපදේශකයා සමඟ මෙම පුද්ගලයා සමීප සම්බන්ධතා පවත්වා ඇති බව අනාවරණය වී තිබේ.
මාර්ග උපදේශකවරයෙකු වන ප්‍රථම ශ්‍රී ලාංකික කොරෝනා රෝගියා සමඟ සම්බන්ධතා පැවැත් වූ පුද්ගලයින් සොයා යාමේදී මෙම තරුණයා පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ.
මෙම තරුණයා ඔහුගේ නිවසේම ස්වයං නීරෝධායනයට ලක්කර තිබූ බවත් ඒ අතරවාරයේ දී ඔහුට උණ රෝගය වැළදී ඊයේ (18) වැනිදා බදුල්ල පළාත් මහ රෝහලේ ස්ථාපිත කර ඇති කොවිඩ් 19 ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර තිබෙන බවත් වෛද්‍ය පරීක්ෂණවලදී මොහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවත් අද (19) තහවුරු වී ඇති බවත් බදුල්ල පළාත් මහ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
පසුව මෙම රෝගියා අද (19) රාත්‍රීයේ කොළඹ ජාතික උණ රෝහල වෙත මාරුකර යැවීමට පියවර ගෙන ඇත
මෙම රෝගියා බදුල්ලේ ප්‍රථම කොවිඩ් 19 ආසාදිත රෝගියා බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
lankadeepa
e unata unp un kamathiyi covid walin marenna. chandeta unp ekata waasi gannaතාම කිසිම මරණයක් නොවිච්ච එක හොඳ ලකුණක්..සිංහලු දොස්තරල,අදාල අය කියන විදියට හිටියොත් අවුලක් වෙන්නෙ නැතිවෙයි.

තාම කිසිම මරණයක් නොවිච්ච එක හොඳ ලකුණක්..සිංහලු දොස්තරල,අදාල අය කියන විදියට හිටියොත් අවුලක් වෙන්නෙ නැතිවෙයි.

e unata unp un kamathiyi covid walin marenna. chandeta unp ekata waasi ganna![]()
ඒව නම් එහෙම තමා..ලංකාවෙ විපක්ෂ කියන්නෙ කොහොමත් හෙල්ප් නෑ බකට් පමණයිspread wela icu bed , ventilators madi unama thama godak aya marenne![]()
තාම කිසිම මරණයක් නොවිච්ච එක හොඳ ලකුණක්..සිංහලු දොස්තරල,අදාල අය කියන විදියට හිටියොත් අවුලක් වෙන්නෙ නැතිවෙයි.
ඒව නම් එහෙම තමා..ලංකාවෙ විපක්ෂ කියන්නෙ කොහොමත් හෙල්ප් නෑ බකට් පමණයි
Marana damma wen na ban tava tika kalayak yai. me yana widihata ape wun control wun natnam marenna wenne
spread wela icu bed , ventilators madi unama thama godak aya marenne![]()
2015 to 2019 tharam wipakshen bucket thibune ne kawadawa. list eka dannada
nuwara muslim game eka
safi case eka
Saharan case eka
GMO hema ekata udgoshana
thawa godak udgoshana
mewa serama piti passe idan run kare 2015 to 2019 hitapu wipakshe kiyala mathaka nethida
lankawe wage NGO sonnayo nathi nissa hondai natham eheth geneva yai army eka use karanawa kiyala meka mada pawaththanna.
තාම කිසිම මරණයක් නොවිච්ච එක හොඳ ලකුණක්..සිංහලු දොස්තරල,අදාල අය කියන විදියට හිටියොත් අවුලක් වෙන්නෙ නැතිවෙයි.
වයසක අයට තමයි මේකේ බලපෑම ගොඩක් වැඩිවයසක අයට තමයි මේකේ බලපෑම ගොඩක් වැඩි
gallen hoyagatta wayasaka kene thama danata inne
putha italy wala idan genath dunna thagga