මම ඉන්න රටේ (කැනඩාවේ) දැන් 801 (අද 74 එකතුවෙලා). වේගයෙන් වැඩිවෙනවා.
(1) තවම ජාත්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මකයි (මෙහෙ පදිංචි අයට පමනයී ). රට ඇතුලේ ගුවන් ගමන් සාමාන්‍ය ලෙස.
(2) මගේ යාලුවෙක් ඊයේ ලංකාවේ ඉදන් අවා. ගුවන් තොටුපොලේදී කිසිම පරීක්ෂාවක් නැහැ. පිටරටින් එන හැමෝටම දින 15 ගෙදරට වෙලා ඉන්නලු
(3) පාසල් නිවාඩු දුන්න
(4) කඩවල් සාමාන්‍ය පරිදි ඇරලා. සියලු ආයතන සාමාන්‍ය පරිදි වැඩ කරනවා (බොහොමයක් තැන්වල ගෙදර ඉදන් වැඩ කරන්න කියනවා)
(5) lockdown හෝ curfew නැහැ
(6) වියාපරවලට යම් සහනයක් දෙනවා කිව්වා.
(7) කැනඩා ඇමෙරික බොර්ඩර් එක සීමා කරලා
(8) ලෙඩ උනොත් ගෙදරට වෙලා ඉන්න. ඉස්පිරිතාලවල ඉඩ නැහැ. අමාරු උනොත් විතරයි ඉස්පිරිතාලවලට යන්නේ.
මිලියන ගනම් වියාපාර අවදානමේ. ලක්ෂ ගනම් කෑම කඩවල්වල බල්ලෙක් නැහැ.
ලංකාවේ ආණ්ඩුව මීට වඩා පියවර අරන් ඉදිරියෙන් ඉන්නේ. හැබැයි මෙහෙ මිනිස්සු ජනමද්යවල කියන දේ හිතට අරන් තත්වය තේරුම් අරන් ගෙදරට වෙලා ඉන්නවා
මේකට තමා ප්‍රජාත්‍රන්තවාදය කියන්නෙ.
උබලට ප්‍රජාතන්තවාදය දිරවන්නෙ නැති එකයි මෙතන අවුල. 
ලංකාව වගේ මිනිස්සුන්ගෙ සතුටෙ නිදහස කිසිම දෙයක් නැති රටවල ආණ්ඩු ඉදිරියෙන් තමයි.






