BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
මම ඉන්න රටේ (කැනඩාවේ) දැන් 801 (අද 74 එකතුවෙලා). වේගයෙන් වැඩිවෙනවා.

(1) තවම ජාත්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මකයි (මෙහෙ පදිංචි අයට පමනයී ). රට ඇතුලේ ගුවන් ගමන් සාමාන්‍ය ලෙස.
(2) මගේ යාලුවෙක් ඊයේ ලංකාවේ ඉදන් අවා. ගුවන් තොටුපොලේදී කිසිම පරීක්ෂාවක් නැහැ :angry::angry::angry:. පිටරටින් එන හැමෝටම දින 15 ගෙදරට වෙලා ඉන්නලු
(3) පාසල් නිවාඩු දුන්න
(4) කඩවල් සාමාන්‍ය පරිදි ඇරලා. සියලු ආයතන සාමාන්‍ය පරිදි වැඩ කරනවා (බොහොමයක් තැන්වල ගෙදර ඉදන් වැඩ කරන්න කියනවා)
(5) lockdown හෝ curfew නැහැ
(6) වියාපරවලට යම් සහනයක් දෙනවා කිව්වා.
(7) කැනඩා ඇමෙරික බොර්ඩර් එක සීමා කරලා
(8) ලෙඩ උනොත් ගෙදරට වෙලා ඉන්න. ඉස්පිරිතාලවල ඉඩ නැහැ. අමාරු උනොත් විතරයි ඉස්පිරිතාලවලට යන්නේ.

මිලියන ගනම් වියාපාර අවදානමේ. ලක්ෂ ගනම් කෑම කඩවල්වල බල්ලෙක් නැහැ.

ලංකාවේ ආණ්ඩුව මීට වඩා පියවර අරන් ඉදිරියෙන් ඉන්නේ. හැබැයි මෙහෙ මිනිස්සු ජනමද්යවල කියන දේ හිතට අරන් තත්වය තේරුම් අරන් ගෙදරට වෙලා ඉන්නවා

මේකට තමා ප්‍රජාත්‍රන්තවාදය කියන්නෙ.:cool: උබලට ප්‍රජාතන්තවාදය දිරවන්නෙ නැති එකයි මෙතන අවුල. :(

ලංකාව වගේ මිනිස්සුන්ගෙ සතුටෙ නිදහස කිසිම දෙයක් නැති රටවල ආණ්ඩු ඉදිරියෙන් තමයි. :sorry:
 

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
90595668_3426510650697706_645709987485581312_n.jpg

රුපියල් වලින්ම 5000ක් විතර ඇති නේද පෙත්තක් . :lol::lol::lol:
 

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,841
    28,728
    113
    Total Cases: 60
    Active: 57
    Recovered: 3
    Deaths: 0
    Critical: 0
    TDY Cases: 0
    TDY Deaths: 0
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ජපානයේ ඖෂධ නිෂ්පාදන සමාගමක් විසින් නිපදවා ඇති අවිගන් (avigan ) නම් ඖෂධය , කොරෝනා වෛරසයට එරෙහි සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බව චීනයේ ජාතික ජෛව තාක්ෂණික මධ්‍යස්ථානය ප්‍රකාශ කර තිබේ.

    මෙම ඖෂධය චීනයේ වෛද්‍ය සංගම් දෙකක් විසින් කරන ලද සායනික පරීක්ෂණ කිහිපයකදීම සාර්ථක ප්‍රතිඵල අත්කර දී ඇති බවත් , ඒ අනුව මෙම ඖෂධය ප්‍රවර්ධනය කිරීම සඳහා තම රජයේ සහය ලැබෙන බවත් චීන ජෛව තාක්ෂණික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා මාධ්‍ය වෙත පවසා තිබුණි.

    විශේෂයෙන් කොරෝනා වෛරසය හේතුවෙන් මතුවන නිව්මෝනියා තත්ත්වයන්ට මෙම ඖෂධය හරහා ප්‍රතිකර්ම සැලසෙන බවත් , එහිදී කිසිදු අතුරු අබාධයක් වාර්තාවී නොමැති බවත් ඔහු සඳහන් කර තිබේ.

    චීනයේ වුහාන් හා ශේන්සෙන් නගරවල රෝගීන් 300 කට අධික පිරිසක් යොදාගනිමින් මෙම ඖෂධය තවදුරටත් පරික්ෂා කළ බවත් එම ඖෂධය ලබාදුන් රෝගීන් සියලුදෙනාම දින හතරක් වැනි කාලයක් ඇතුළත සුව අතට හැරුණු බවත් ඔහු අනාවරණය කළේය.

    මෙම ඖෂධය ලබාදුන් පසුව රෝගීන්ගේ ශ්වසන පද්ධතියේ හා පෙනහළු වල තත්ත්වයද වේගයෙන් යහපත් අතට හැරෙන බව එක්ස් කිරණ ජයාරූප හරහාද තහවුරුවී ඇතැයි චීනයේ ජාතික ජෛව තාක්ෂණික මධ්‍යස්ථානය පවසයි.

    මේ අනුව චීනය මේ වනවිට මෙම ඖෂධය වානිජ්‍ය වශයෙන් තම රට තුලද නිපදවීම සඳහා ජපාන සමාගමෙන් අවසර ලබාගෙන ඇති අතර , ඉදිරියේදී මහා පරිමාණයෙන් ,මෙම අවිගන් (avigan ) නම් ඖෂධය චීනය තුලද නිපදවීමට එරට සමාගම් රැසක් පියවර ගනු ඇති.

    sinhala.adaderana

    According to a Chinese researcher, the drug was used in clinical trials in the regions of Wuhan and Shenzhen. Patients who took the drug turned negative for the SARS-CoV-2 virus that causes the disease in a median of four days after they had become positive -- much faster than patients not taking the drug, who turned negative for the virus in a median of 11 days. Also, 91% of the patients who received the medicine saw their lung functions improve, compared to just 62% of those who didn't take the drug.

    More research needs to be done
    It is too early to declare Avigan as an effective treatment for COVID-19 -- more clinical tests will need to be conducted. And the drug, which is owned by Fujifilm Holdings (OTC: FUJIY), has the potential to cause serious birth defects if taken by pregnant women, so it must be used only under proper medical supervision.

    Many other pharmaceutical and biotech companies are looking to develop treatments for the potentially deadly disease, or find them in their existing catalogs. Gilead Sciences (NASDAQ: GILD) has taken what appears to be an early lead in that quest. On Feb. 26, the biotech company initiated two phase 3 clinical trials in several Asian countries to investigate the efficacy of its antiviral drug, remdesivir, as a treatment for COVID-19. Those trials will enroll a total of 1,000 COVID-19 patients, 600 of whom have moderate manifestations of the disease, and 400 of whom are experiencing more severe cases. Patients in the studies will be given oral doses of remdesivir for five or 10 days.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Api kiwwa kalin etha kota mata benapu set eka thamai oya kadawal wala porakanne.

    ඔව් බන්..පව් උන්.. fb එකේ ටෝක් issue කර කර හිටියා..දැන් ගෙදර ගෑනි බනිනකොට
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    කොරෝන හැදිලා හොස්පිටල් එකට අරන් ගියාම බලන්න ඉන්නේ
    මේ මිනිස්සු විතරයි .
    doterගේ ඉදල හොස්පිටල් එක අතුගාන මනුස්සය දක්වා මාරම
    කැපකිරීමක් කරන්නේ .
    ලොකු risk එකක් අරගෙන supermarket එකේ වැඩකරන කොල්ලත් අපි
    අමතක කරන්න හොද නැහැ .
    එත් ආණ්ඩුවේ ප්‍රදානම objective එක චන්දෙ දිනන එක .
    එහෙම උනාම රජයට බනිනවා තමයි .
    Dan chande nane ban:dull:
    Anduwa hari kiyala man kiyanne na ban
    methana deshapalane thiyenawa ekai kiyanne:(:(
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඔව් බන්..පව් උන්.. fb එකේ ටෝක් issue කර කර හිටියා..දැන් ගෙදර ගෑනි බනිනකොට

    HAHAHA!!! awadanama ta pera sudanama kiyanne.
    :yes::yes::yes::yes::yes::yes:

    Apita kuhakayo kiyapu un dan polime... Covid-19 boo karagena gedara yavi.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මටත් හෙම්බා හදුනා බන් ඉරිදා රැ 08ට විතර...ඊයේ රෑ 9 විතර ගිහින් බෙහෙත් ගේනවා..දැන් බයේ ඉන්නේ :dull: දවස් 03කින් ලේ බලන්න කිව්වා :(

    :shocked::shocked:
     
    Status
    Not open for further replies.